වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවම 10ක් කරා නම් ඇති බන්. එයාල කාර් එකක් හොයන්නෙ. එතකොට මුකුත්ම නැද්ද බන් 26කට ගන්න:baffled: එයාල දුර ගමන් යැවෙන නිසා ටිකක් සැප පහසුව වැදගත්. ඒකයි.

    26 ට ඕනෙ තරම් බඩු තියෙනවනේ බං.. සැප ඕනේ නම් toyota camry එකක් වගේ ගත්තා නම් සුපිරි... :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක නම් ඇත්ත අයියේ. මෙහෙට වාහනයක් ගෙන්නල ටැක්ස් ගෙවන ගානෙන් ඒ ජාතියෙම තව වාහනයක් අරන් මාස දෙකක් විතර තෙල් ගහල දුවන්නත් පුලුවන්.:dull::dull:

    මේ රත්තරං අයියේ ලක්ශ26කට විතර ගන්න සැප පහසුව සාමන්‍ය ගානකට තියෙන තෙල් 10 - 13ක් වැඩ කරන ජපන් කාර් එකක් කියන්නකො. අවුරුද්ද 2003න් පස්සෙ වගේ එකක්. පෙට්‍රල් එකක් තමා හොයන්නෙ

    තව දෙකක් වගේ දාලා හොදවයින් ඇලියොන් 240යක්ම ගෙනෙන්...2007 260 දැන් යන්නේ 34-35ට වගේ. 120ක් 26-28 හොයාගන්න පුලුවන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18979091 said:
    නෑ ඉතින් මේකට ෆුල් ටෑන්ක් ගහනකොට වැනට් 100ක ලාබේ එනවනේ ඌට එකයි:(
    :sorry::sorry: ඒ ගහලත් ආයේ ටිකක් දුර ගියාම ආයේ වෙන ශෙඩ් එකකට යන්න වෙනවා නේද :(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979288 said:
    තව දෙකක් වගේ දාලා හොදවයින් ඇලියොන් 240යක්ම ගෙනෙන්...2007 260 දැන් යන්නේ 34-35ට වගේ. 120ක් 26-28 හොයාගන්න පුලුවන්

    ඇලියොන් එක ටිකක් වයසයි වගේ නේද.. වෙන ඔප්ශන් නැද්ද. නිසාන්, ටොයොටා ජාති දෙකෙන්ම. 2003න් පස්සෙ එකක්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තම්බි බිස්නස් කාරයෙක් නම් කිසි අවුලක් නැතුව දෙනවා.. :lol:

    ඒක නෙහ්. දැන්ම දියන් දෙනව නම්. අරන් ටිකක් දවස් ගියාට පස්සෙ හිතෙයිද දන්නෙ නෑ උට, යකෝ මීට වඩා හොදයි නෙහ් මක්කම ගිහින් ක්‍රේන් එක ඔලුවට වැටුන නම් කියල:lol:

    26 ට ඕනෙ තරම් බඩු තියෙනවනේ බං.. සැප ඕනේ නම් toyota camry එකක් වගේ ගත්තා නම් සුපිරි... :cool:

    උබ දන්න ඒ ගානට යන්න පුලුවන් වාහන මොඩල් ටිකක් කියපනකො. මේක යන්නෙ ටිකක් දුරට බන්. ඒක නිසා පහසුවෙන් අටවා ගැනීමේ හැකියාවත් ඕනා. අවම නඩත්තු වියදම වගේ. නිසාන් සහ ටොයොටා මොඩල් තමා බලන්නෙ. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇලියොන් එක ටිකක් වයසයි වගේ නේද.. වෙන ඔප්ශන් නැද්ද. නිසාන්, ටොයොටා ජාති දෙකෙන්ම. 2003න් පස්සෙ එකක්.

    ලේසියෙන් පහසුවෙන් රෙපෙයාර් කරගන්න ඔය ගානට හොදම කාර් එකනම් 240ය තමා මචන්.. 26ක් වගේ වෙද්දි ලාන්සර් ඊ එක්ස් 2007
    ක් වගේ ගන්න පුලුවන්. හැබැයි ඇලියොන් එක අහලකින්වත් තියන්න බෑ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979393 said:
    ලේසියෙන් පහසුවෙන් රෙපෙයාර් කරගන්න ඔය ගානට හොදම කාර් එකනම් 240ය තමා මචන්.. 26ක් වගේ වෙද්දි ලාන්සර් ඊ එක්ස් 2007
    ක් වගේ ගන්න පුලුවන්. හැබැයි ඇලියොන් එක අහලකින්වත් තියන්න බෑ

    ලාන්සර් ඊ එක්ස් එකේ අවුල් මොනවයි... :baffled:ඒක චුට්ටක් පරන නිසයි ඇහුවෙ. එතකොට ටිඩා එක එහෙම.. ගොඩක්ම සැප පහසු වෙන්න ඕන නෑ. නමුත් යම් තරමකට තියෙන්නයි ඕන. 141 එකෙත් 10ක් වත් තෙල් වැඩ නෑ නෙහ්. :oo:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලාන්සර් ඊ එක්ස් එකේ අවුල් මොනවයි... :baffled:ඒක චුට්ටක් පරන නිසයි ඇහුවෙ. එතකොට ටිඩා එක එහෙම.. ගොඩක්ම සැප පහසු වෙන්න ඕන නෑ. නමුත් යම් තරමකට තියෙන්නයි ඕන. 141 එකෙත් 10ක් වත් තෙල් වැඩ නෑ නෙහ්. :oo:

    ලාන්සර් ඊඇක්ස් එකේ ලෙඩ නෑ. ආවේ ලෙඩ දෙකයි එකක් එයාර් බෑග් සෙන්සර් එකක්, අනික කූලින් ෆෑන් එක. ඒ දෙකම ෆැක්ට්‍රි ෆෝල්ට්ස්.. සේරම කාර් වල ඒ ලෙඩේ වොරන්ටියෙන් හැදුවා. දැන් සුද්දයි.. ඇලියොන් එකක් ගන්න පුලුවන්කම තියෙද්දි ටීඩා ගන්න එපා. 141 එක පට්ට කාර් එක. කිසි ලෙඩක් නැතුව දුවන්නයි තියෙන්නේ. තෙල් 9-10ක් කරයි කොහොමත්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979489 said:

    ඔය ඊ එක්ස් එකක් කීයක් විතර තෙල් කරනවද.. ටිඩා එකේ කචල් තිබේද.. මූන නම් නිකම් බජාජ් ලුක් එකක් තියෙන්නෙ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය ඊ එක්ස් එකක් කීයක් විතර තෙල් කරනවද.. ටිඩා එකේ කචල් තිබේද.. මූන නම් නිකම් බජාජ් ලුක් එකක් තියෙන්නෙ.

    ටීඩා එකේ කචල් එක පෙනුම තමා. උකල පැරදිච්ච මූනකුයි හිල මාරු වෙච්ච පස්සකුයි තියෙන්නේ. හොන්ඩා ෆිට්ඒරියා එකයි සුශුකි ලියානා එකයිත් එහෙමමයි

    lancer ex 12kmpl+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අල්ලාහ් දෙයියන්නාන්සේගෙ කැමැත්තට අද නානට නිවාඩු හම්බවෙලා

    :yes::yes::yes:අල්ලගේ ඕඩර් එකකට කඩන් වැටෙන්න ක්‍රේන් එකක ඇන බුරුල්කරන්න මක්කම ගියානේ බන්... ඒ නිසා නිමාඩු හම්බ උනා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979621 said:
    ටීඩා එකේ කචල් එක පෙනුම තමා. උකල පැරදිච්ච මූනකුයි හිල මාරු වෙච්ච පස්සකුයි තියෙන්නේ. හොන්ඩා ෆිට්ඒරියා එකයි සුශුකි ලියානා එකයිත් එහෙමමයි

    lancer ex 12kmpl+

    පට්ට කතාව. එල එල. තැන්කුයි වේවා අයියේ. ඒගොල්ලො කිව්ව හොන්ඩා FD1 එකක් සෙට් උනා කියල ඇහුවා කෝල් කරල එක ගැන. හැබැයි ඒකෙ නම් 8කට වඩා වැඩ ඇතුව ඇති නේද.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18979632 said:
    :yes::yes::yes:අල්ලගේ ඕඩර් එකකට කඩන් වැටෙන්න ක්‍රේන් එකක ඇන බුරුල්කරන්න මක්කම ගියානේ බන්... ඒ නිසා නිමාඩු හම්බ උනා

    රත්තරං අයිය Part-time ISIS වැඩද:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඇට බෝලෙ දීපං හම්බයෙකුට.. ඒක අල්ලගෙ කැමැත්ත :yes:

    :cool: එකෙන්ම..... :D

    සංකපාලයෝ..... අද AC Compressor හොයලා එපා උනා නුගේගොඩ - දෙල්කද.....!! :dull:

    2C Engine එකට එන AC Comp එක කියලා කිව්වා මේ තියෙන්නේ එක තැනකින්.... හොයලා දියෝ..... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පහුගිය මාසෙම බස් හොයන්න ලංකාව වටේ ගියා වැනට් එකේ.. අද ඩීසල් වලට ගිය වියදම බැලුවාම රුපියල් 3500යි ගිහිං තියෙන්නේ... පට්ට දිවිල්ලක් දුවලා :love:
    මේ ටිකේ වෑන් එකේ නඩත්තුවග් ගැන බැලුවෙම නෑ .. දිව්වා දිව්වා දිව්වා. හෙට සර්විස් කරන්න ඕනෙ :cool:

    :cool: :cool: එලනේ..... පරණ එක මාළඹේ පැත්තේ එකෙක්ට නේද දුන්නේ.....?? අද දවල් මම දැක්කා භාණ්ඩේ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18978398 said:
    උබලට මොන හමර් ඇන්ජින්ද... ලේලන්ඩ් ඇන්ජිමක් බලාන ඉදපල්ලා:sorry::sorry:

    :lol: අනේ වැ.බ.ප. මාමේ යන්න....... එනවා මෙතන හැමර් එකක් උස්සන්..... ලේලන්ඩ් එකක යන්තම් ගෑවුනා නම් ඈති ඕක ත්‍රී වීල් එකක් වගේ වෙන්න....... :lol: :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිඞහලු. අපේ හොන්ඩා මහේෂ් කරන රේඩියෝ ෂෝ එක අහන්න එන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=18980127&posted=1#post18980127
    zjclOBG.jpg
     
    Status
    Not open for further replies.