828,000 km/h යි.

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    machanla mama hithanneth me lokaya nirmanaya karal thiyenne yama balwath jeewin kattoyak wenna oni. parinamaya piliganna ekaka na issarahata. namuth jeewinge sanwaradanaya nam pili gannawa.

    ape lokayta pitin wahinawalu neda. e wassta jeewin awa kiyala mathayak thiyenwa neda mama oya gana film ekak BBC baluwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බං එහෙම වෙන්නෙ නෑ :no: :no:
    ආලෝකයේ ප්‍රවේගය වුන ගමං ස්කන්ධය අනන්තයක් වෙලානෙ :dull: :dull:
    එතකොට කොහොමද ප්‍රවේගය තවත් වැඩිවෙන්නෙ ? :dull: :dull:

    උබ ඔය කියන ප්‍රශ්නෙ එන්නෙ මන්දාකිනි අවකාශය හරහ ගමන් කරොත්, නමුත් මෙතන වෙන්නෙ නව අවකාශය නිර්මානය වීම. ඔක ටිකක් ගැඹුරු සීන් එකෙක් බන්, මෙහෙම ලිව්වට තේරෙන එකක් නැහැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ඔය කියන ප්‍රශ්නෙ එන්නෙ මන්දාකිනි අවකාශය හරහ ගමන් කරොත්, නමුත් මෙතන වෙන්නෙ නව අවකාශය නිර්මානය වීම. ඔක ටිකක් ගැඹුරු සීන් එකෙක් බන්, මෙහෙම ලිව්වට තේරෙන එකක් නැහැ.

    නව අවකාශය නිර්මාණය වෙමින් ගමන් කිරීම ප්‍රවේගය හැටියට සලකන්නෙ නෑ නේද බං ? :eek: :eek:
    ප්‍රවේගය කියන්නෙ අවකාශය ඔස්සේ විස්ථාපනය වෙනස් කිරීමේ සීඝ්රතාවයටනෙ ? :eek: :eek:
    ඔය කියන්නෙ අර ආලෝකයේ වේගයට වඩා වේගෙන් යානෙන්ම ස්පේස්ටයිම් එක අවශ්‍ය විදිහට හදාගෙන යන්න පුළුවන් කියන කන්සෙප්ට් එකනෙ ? :dull: :dull:
     
    මේ ගැන විස්තර කිරිමක් හම්බවුනා :yes:

    What happens to a substance if its speed is more than the speed of light?

    We do not know what happens to a substance if it moves faster than the speed of light for the very simple reason that it can never move faster than the speed of light. The speed of light poses a fundamental limit to the speed that an object can take, relative to objects nearby it. In fact, no object with any finite rest mass can move at the speed of light. That is why all the particles that move at the speed of light (e.g. photons) have zero rest mass. As a particle with mass approaches the speed of light, its energy increases and becomes infinite at the speed of light, which is the reason why it can never be accelerated to reach that speed. This has actually been verified by experiments, and it has been shown that nothing moves faster than the speed of light.

    However, the above discussion only applies to objects on small scales in the universe -- for example, if you take a baseball or a planet or a star or a galaxy and try to accelerate these objects to the speed of light relative to objects nearby them, it is impossible to do. However, there is nothing which prevents objects that are separated by huge distances from moving relative to each other faster than the speed of light. Over these large distances, the effects of the universe's expansion become important, and the above discussion no longer applies.

    Technically speaking, the speed of light limit only applies when you are in an "inertial frame" -- that is, sitting where you are, without any forces acting on you, and measuring the speed of an object that moves past a ruler and clock that you are holding in your hand. Across the large distances in the universe, however, we have a very different set of circumstances. No one is in an inertial frame, because everyone is being accelerated with respect to everyone else, due to the universe's gravitational field and the fact that the universe is expanding. In effect, the universe's expansion isn't really due to galaxies moving "through space" away from each other, but rather due to the stretching of space itself, which isn't governed by the same limits that we are.

    Thus, although it's impossible to move through space (locally) faster than the speed of light, and it's impossible for anyone within the universe to send off a piece of "information" faster than the speed of light, it is still possible for the distances between faraway galaxies to increase faster than the speed of light, due to the rate at which the space between them is stretching. This faster than light "travel" doesn't have any effect on the material that makes up the galaxies (for example, their energy does not become infinite in any meaningful sense), since they aren't really moving with respect to each other in any way that they can measure directly.

    http://curious.astro.cornell.edu/ph...-is-more-than-the-speed-of-light-intermediate
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නව අවකාශය නිර්මාණය වෙමින් ගමන් කිරීම ප්‍රවේගය හැටියට සලකන්නෙ නෑ නේද බං ? :eek: :eek:
    ප්‍රවේගය කියන්නෙ අවකාශය ඔස්සේ විස්ථාපනය වෙනස් කිරීමේ සීඝ්රතාවයටනෙ ? :eek: :eek:
    ඔය කියන්නෙ අර ආලෝකයේ වේගයට වඩා වේගෙන් යානෙන්ම ස්පේස්ටයිම් එක අවශ්‍ය විදිහට හදාගෙන යන්න පුළුවන් කියන කන්සෙප්ට් එකනෙ ? :dull: :dull:

    ඒක ඉතින් ප්‍රවේගය නිර්වචනය කරන විදිය අනුව තමයි, සරලව කිව්වොත් මන්දාකිනි දුරස් වෙනව ආලොකෙ වේගෙට වඩා වැඩි වේගෙකින්, ඒකනෙ බන් සමහර දුර මන්දාකිනි අපිට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ කියන්නෙ, ඒවගෙන් එන ආලොක කිරන වල වේගෙට වඩා වෙගෙන් මන්දාකිනි 2 දුරස් වෙනව.:)

    (මේ ඇත්හටම උබ මාකලොස් නේද?:nerd: )
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒක ඉතින් ප්‍රවේගය නිර්වචනය කරන විදිය අනුව තමයි, සරලව කිව්වොත් මන්දාකිනි දුරස් වෙනව ආලොකෙ වේගෙට වඩා වැඩි වේගෙකින්, ඒකනෙ බන් සමහර දුර මන්දාකිනි අපිට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ කියන්නෙ, ඒවගෙන් එන ආලොක කිරන වල වේගෙට වඩා වෙගෙන් මන්දාකිනි 2 දුරස් වෙනව.:)

    (මේ ඇත්හටම උබ මාකලොස් නේද?:nerd: )

    ඔව් :yes: :yes:
    ප්‍රවේගය කියන වචනෙ අවුලක් තියෙනව :dull: :dull:
    ඒකට ඉතිං හරිනං සයන්ටිස්ට්ස් ල වෙනම වචනයක් හදාගත්තනම් හරි එතකොට ඔහොම පැටලෙන්නෑ :no: :no:
    ප්‍රවේගය කිව්වගමං අනිවා හිතෙන්නෙ අවකාශය හරහා ගමන් කිරීමනෙ :D :D
     
    • Like
    Reactions: KasunKDP

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    ඔව් :yes: :yes:
    ප්‍රවේගය කියන වචනෙ අවුලක් තියෙනව :dull: :dull:
    ඒකට ඉතිං හරිනං සයන්ටිස්ට්ස් ල වෙනම වචනයක් හදාගත්තනම් හරි එතකොට ඔහොම පැටලෙන්නෑ :no: :no:
    ප්‍රවේගය කිව්වගමං අනිවා හිතෙන්නෙ අවකාශය හරහා ගමන් කිරීමනෙ :D :D

    උඹ කියන එකත් ඇත්ත තමා.. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    machanla mama hithanneth me lokaya nirmanaya karal thiyenne yama balwath jeewin kattoyak wenna oni. parinamaya piliganna ekaka na issarahata. namuth jeewinge sanwaradanaya nam pili gannawa.

    ape lokayta pitin wahinawalu neda. e wassta jeewin awa kiyala mathayak thiyenwa neda mama oya gana film ekak BBC baluwa

    අන්තිමට වෙන්නෙ ඔහොමවත් හිතන්ඩ තමා.. :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වස්තූ දෙක සාපේක්ශව අවකාශයේ ගමන් කරන්නෙ නෑ බන්, වස්තු 2 අතර අවකාශය නිර්මානය වෙනව. වස්තු අතර දුර වැඩි වෙන්න වැඩි වෙන්න අවකාස නිර්මානය(විශවයේ ප්‍රසාරනය ) දැනෙනව වැඩි. එක නිසා දුරින්ම තියන මන්දාකිනි දුරස් වෙන වේගය ආලොකයේ ප්‍රවේගය වගේ කීප ගුණයක් වෙන්න පුලුවන්.

    ඔව් මේක තමයි සිද්ද වෙන්නේ :) මට ඕනේ උනේ අපි A/L කාලේ කරා වගේ, ආලෝකයේ වේගයට ආසන්න වේග වලින් ගමන් කරන වස්තූන් වල සාපේක්ෂ ප්‍රවේග ගණනය කරන එක වැරදියි කියන්න :)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    cosmos කියන tv series එක බලන්න. විශ්වය, විද්‍යාව ගැන ගොඩක් දේවල් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අන්තිමට වෙන්නෙ ඔහොමවත් හිතන්ඩ තමා.. :)

    උඹ ආතර් සී ක්ලාක් ගේ පොත් ටික කියවල තියෙනවද? :)

    එක අතකින් අපිව අපිට වඩා දියුණු ජීවීන් කොට්ටාශයක් අධීක්ෂණය කරනවා කියල හිතෙන එක හිතට සතුටක්. මොකද අපිට කෙළවෙන්න ගියොත් උන් අපිව බේරාගනී කියල හිතෙනවා. පහුගිය කාලේ කියල තිබුනේ ඇමෙරිකාව කරන්න ගිය න්‍යෂ්ටික අත්හදා බැලීමක් පිටසක්වල ජීවීන් නැවැත්තුවා කියල :)

    හැබැයි මිනිස්සු හැමවෙලාවෙම "අපිට නොපෙනෙන දෙවිවරු අපිව බලාගන්නවා,අපිට ඉහලින් ඉන්නවා කියල " කියල හිතනව. එක හින්ද මේ පිටසක්වල ජීවීන් ගැන එහෙම හිතෙන්නෙත් අපිට instinctively එහෙම හිතෙන හින්දද දන්නෙත් නෑ :oo:

    හැබැයි මමනම් කැමති මුළු විශ්වයටම ඉන්නේ අපි විතරයි නම්. තියෙන සම්පත් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මුළු විශ්වයම ජනාවාස කරන්න පුළුවන්. අනන්ත ප්‍රමාණයක සම්පත් ඔක්කොම අපේ. (දැන් මේක බුද්ධ ධර්මය අනුව විවේචනය කරන්න එපා ඕන්. මම මේ කිව්වේ පෘතග්ජන මනුස්සයෙකුට හිතෙන විදිය :D )

    අනික ඔය මොනව කිව්වත් පිටසක්වල ජීවීන්ට ජොලියට හරි අපිට ගහන්න එහෙම හිතුනොත් මුළු ලෝකෙම flat කරලා දායි පැයෙන් :( තිරිසන්නුන්ට වඩා මෙච්චර දියුණු මිනිස්සු උනත් තාම විනෝදෙට දඩයමේ යනවනේ :( :sorry:
     
    :yes: ලොකු කමෙන්ට් එකක්
    තැන්කියු මචං :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මේ ගැන විස්තර කිරිමක් හම්බවුනා :yes:

    We do not know what happens to a substance if it moves faster than the speed of light for the very simple reason that it can never move faster than the speed of light. The speed of light poses a fundamental limit to the speed that an object can take, relative to objects nearby it. In fact, no object with any finite rest mass can move at the speed of light. That is why all the particles that move at the speed of light (e.g. photons) have zero rest mass. As a particle with mass approaches the speed of light, its energy increases and becomes infinite at the speed of light, which is the reason why it can never be accelerated to reach that speed. This has actually been verified by experiments, and it has been shown that nothing moves faster than the speed of light.

    එතකොට මචං ඉලෙක්ට්‍රෝනයක් ආලෝකයේ වේගයට කිට්ටු වුණොත් මොකද වෙන්නෙ ?
    ෆෝටෝනයකට ස්කන්ධයක් නැති නිසා ආලෝකයේ වේගයෙන් ගියත් ඒකට අවුලක් නෑ.. :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    A calculation shows that the electron is traveling at about 2,200 kilometers per second. That's less than 1% of the speed of light, but it's fast enough to get it around the Earth in just over 18 seconds.

    ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවෙ න්‍යෂ්ටිය වටේ යන්නෙ තත්පරයට කිලෝමීටර 2200 ක වේගයකින්ලු
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට මචං ඉලෙක්ට්‍රෝනයක් ආලෝකයේ වේගයට කිට්ටු වුණොත් මොකද වෙන්නෙ ?
    ෆෝටෝනයකට ස්කන්ධයක් නැති නිසා ආලෝකයේ වේගයෙන් ගියත් ඒකට අවුලක් නෑ.. :yes:

    ඉලෙක්ට්‍රොනයක් ෆෝටෝනයක් නෙමේ කියන්නෙ ඒ කියන්නෙ ආලෝකයේ වේගයෙන් යන්නෙ නෑ :D :D
    අනේ මන්ද බං හොයල බලන්න ඕනෙ. :baffled: :baffled:

    https://www.quora.com/What-is-the-difference-between-a-photon-and-an-electron