bump


අපිටම ඕනේ විදියට තැනක් හොයාගන්න ටිකක් අමාරුයි මචන්. මල්ලිට කියපන් ටික කාලයක් යනකන් තැනක් හම්බුනාම රෆ්අවුට් කරගන්න කියලා. ටික දවසක් යනකොට හොඳ ප්ලේස් එකක් සෙට් වෙයි.
රදියා උදව්වක් කරන්න බලන්නම් හෙට .....

bump thama machan![]()


bump


Kurana paththe tikak balapan...
ලියනගේ මුල්ල පන්සල පැත්තේ පොඩ්ඩක් බලහන්.හොද කාමර තියෙනවා.
නෑත්තම් පොඩ්ඩක් මීගමුව පැත්තට වෙන්න, කොප්පරා හංදිය, තෙල්වත්ත හංදිය පැත්තෙ Place එකක් තිබ්බා.මට හරියට මතක නෑ. Attach Bathroom/Tile Floor/උඩ තට්ටුවක්. සුපිරි එකටම තිබ්බා මාසෙට 6000ක්ද 7000ක්ද කොහෙද.නම්බර් එකක් හම්බ උනොත් උබට PM එකක් දාන්නම්කො
මචන් no. එක එවපන් . මම ආ කිට්ටුව ඉන්නෙ, මට පුලුවන් වෙයි උබට උදවු කරන්න. & මොනවගේ facilitiesද, ඕනෙ කියලත් දාපන්.
බම්ප්


bump


කාමරයක් තියෙනවා සීදූව හන්දිය කිට්ටුව කොළඔ පාරේ සිට මීටර් 500විතර ඇතුලට යන්න අවශ්‍ය නම් මටpm කරන්න
lahi pita balapan
සොහොන;18983771 said:බම්ප්


bump


bump