කටුනායක අවටින් කාමරයක්... උදාව්...

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපිටම ඕනේ විදියට තැනක් හොයාගන්න ටිකක් අමාරුයි මචන්. මල්ලිට කියපන් ටික කාලයක් යනකන් තැනක් හම්බුනාම රෆ්අවුට් කරගන්න කියලා. ටික දවසක් යනකොට හොඳ ප්ලේස් එකක් සෙට් වෙයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :):)

    අපිටම ඕනේ විදියට තැනක් හොයාගන්න ටිකක් අමාරුයි මචන්. මල්ලිට කියපන් ටික කාලයක් යනකන් තැනක් හම්බුනාම රෆ්අවුට් කරගන්න කියලා. ටික දවසක් යනකොට හොඳ ප්ලේස් එකක් සෙට් වෙයි.

    ඔව් මචං.. ඒක ඇත්ත.. බැරිම උනොත් තාවකාලිකව කොහේ හරි ඉදගෙන වැඩට යන්න වෙනවා..
    පස්සේ ඔෆිස් එකෙ වැඩ කරන උන්ගෙන් තැනක් හොයාගන්න කියනවා..
    මේ ඉරිදත් අපි යනවා හොයන්න..

    රදියා උදව්වක් කරන්න බලන්නම් හෙට .....

    එල මචෝ ලොකු උදව්වක්... :cool:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ලියනගේ මුල්ල පන්සල පැත්තේ පොඩ්ඩක් බලහන්.හොද කාමර තියෙනවා.
    නෑත්තම් පොඩ්ඩක් මීගමුව පැත්තට වෙන්න, කොප්පරා හංදිය, තෙල්වත්ත හංදිය පැත්තෙ Place එකක් තිබ්බා.මට හරියට මතක නෑ. Attach Bathroom/Tile Floor/උඩ තට්ටුවක්. සුපිරි එකටම තිබ්බා මාසෙට 6000ක්ද 7000ක්ද කොහෙද.නම්බර් එකක් හම්බ උනොත් උබට PM එකක් දාන්නම්කො:)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලියනගේ මුල්ල පන්සල පැත්තේ පොඩ්ඩක් බලහන්.හොද කාමර තියෙනවා.
    නෑත්තම් පොඩ්ඩක් මීගමුව පැත්තට වෙන්න, කොප්පරා හංදිය, තෙල්වත්ත හංදිය පැත්තෙ Place එකක් තිබ්බා.මට හරියට මතක නෑ. Attach Bathroom/Tile Floor/උඩ තට්ටුවක්. සුපිරි එකටම තිබ්බා මාසෙට 6000ක්ද 7000ක්ද කොහෙද.නම්බර් එකක් හම්බ උනොත් උබට PM එකක් දාන්නම්කො:)

    තෑන්ක්ස් මචං...
    තියෙනවනම් නම්බර් එකක් හොයලා දීපන්..
    අපි ගිහිල්ලත් බලන්න ඉන්නේ ඒ පැත්තේ..
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මචන් no. එක එවපන් . මම ආ කිට්ටුව ඉන්නෙ, මට පුලුවන් වෙයි උබට උදවු කරන්න. & මොනවගේ facilitiesද, ඕනෙ කියලත් දාපන්.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කාමරයක් තියෙනවා සීදූව හන්දිය කිට්ටුව කොළඔ පාරේ සිට මීටර් 500විතර ඇතුලට යන්න අවශ්‍ය නම් මටpm කරන්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් no. එක එවපන් . මම ආ කිට්ටුව ඉන්නෙ, මට පුලුවන් වෙයි උබට උදවු කරන්න. & මොනවගේ facilitiesද, ඕනෙ කියලත් දාපන්.

    මචං රූම් එක හොඳට ඕන.. ටයිල් කරලනම් හොඳයි.. ඇටෑච් බාත් ඕන..
    නිදහසේ ඉන්න ඕන.. මට පීම් කරපන් තියෙනම්..

    බම්ප්

    :cool::cool:

    :cool::cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාමරයක් තියෙනවා සීදූව හන්දිය කිට්ටුව කොළඔ පාරේ සිට මීටර් 500විතර ඇතුලට යන්න අවශ්‍ය නම් මටpm කරන්න

    නියමයිනේ.. හොඳට තියෙනවද? මම පීඑම් කරන්නම්..

    lahi pita balapan

    එල

    සොහොන;18983771 said:
    බම්ප්

    :cool::cool:

    :cool::cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    බම්ප් එකකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි...
    මල්ලිට හොඳ රූම් එකක් සෙට් උනා..
    මෙහෙම ෆිට් කොල්ලො සෙට් එකක් ඉන්න එක ගැන හරිම සතුටුයි..
    තෑන්ක්ස් අගේන්...
    ජයවේවා!

    ThankYouForYourSupport.jpg

    appreciate.jpg