ලබන වසරේ සිට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න යනවලු. මගේ අදහසනම් මරණිය දණ්ඩනය කියන්නේ යල් පැනගිය ගෝත්‍රික ක්‍රියාවක් කියලා. අපරාද සිද්ද වෙන වළක්වාගන්නේ කොහොමද කියල කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. අවශ්‍ය වන්නේ අපරාද සිද්ද වෙන ගසේ මුල කපා දැමීම මිසක් අතු කඩ බිඳ දැමීම නොවෙයි. බෞද්ධ රටක් වශයෙන් අපිට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු වෙනවා.
uba raja kale daduvam danne nadda? 




