මරණ_දඩුවම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

ellum-gaha1.jpg

ලබන වසරේ සිට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න යනවලු. මගේ අදහසනම් මරණිය දණ්ඩනය කියන්නේ යල් පැනගිය ගෝත්‍රික ක්‍රියාවක් කියලා. අපරාද සිද්ද වෙන වළක්වාගන්නේ කොහොමද කියල කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. අවශ්‍ය වන්නේ අපරාද සිද්ද වෙන ගසේ මුල කපා දැමීම මිසක් අතු කඩ බිඳ දැමීම නොවෙයි. බෞද්ධ රටක් වශයෙන් අපිට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු වෙනවා.
 
gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    අවශ්‍ය වන්නේ අපරාද සිද්ද වෙන ගසේ මුල කපා දැමීම මිසක් අතු කඩ බිඳ දැමීම නොවෙයි.

    මොකක්ද බන් ඔය ගහේ නම?
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    ellum-gaha1.jpg

    ලබන වසරේ සිට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න යනවලු. මගේ අදහසනම් මරණිය දණ්ඩනය කියන්නේ යල් පැනගිය ගෝත්‍රික ක්‍රියාවක් කියලා. අපරාද සිද්ද වෙන වළක්වාගන්නේ කොහොමද කියල කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. අවශ්‍ය වන්නේ අපරාද සිද්ද වෙන ගසේ මුල කපා දැමීම මිසක් අතු කඩ බිඳ දැමීම නොවෙයි. බෞද්ධ රටක් වශයෙන් අපිට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු වෙනවා.

    ඔය අපරාද කාරො හිරේ දාගෙන කන්න බොන්න දෙනවට වඩා උන්ව මරලා දාන එක හොඳයි.අපරාදේ මහජන සල්ලි.එකෙක් මැරුවොත් ජීවිත දාහක් බේරෙනවා.එක හොරෙක් මැරුවොත් හොරකම් දාහක් නවතිනවා.මම කියන්නේ වසර පහකට වඩා හිරේ යන එවුන් ඔක්කොම මරන්න ඕන.උන් මැරෙන එක රටට බාන්ඩාගාරයට පරිසරයට සෙතක් වැඩක් මිසක් කිසිම අවැඩක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: kolavari

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    math ekaga ne marana daduwama gena ekata.meka bawdda ratak.hamba neethi mehe ona ne.manasika rogeen marana eka pilithurak newei.barapathala weda sahitha jeewithanthe dakwa hire yawanna ona.nathnam punurutthapanaya karanna ona.

    Bring Sharia Law.
    It's much better what do you say?
    aren't you guys forgetting this is a civilized country?

    there are murderers but we the public have no right to become murderers to kill the murderer

    hamba neethi meheta epa
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    math ekaga ne marana daduwama gena ekata.meka bawdda ratak.hamba neethi mehe ona ne.manasika rogeen marana eka pilithurak newei.barapathala weda sahitha jeewithanthe dakwa hire yawanna ona.nathnam punurutthapanaya karanna ona.

    hamba neethi nevei ponz...:lol: uba raja kale daduvam danne nadda? :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ellum-gaha1.jpg

    ලබන වසරේ සිට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න යනවලු. මගේ අදහසනම් මරණිය දණ්ඩනය කියන්නේ යල් පැනගිය ගෝත්‍රික ක්‍රියාවක් කියලා. අපරාද සිද්ද වෙන වළක්වාගන්නේ කොහොමද කියල කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. අවශ්‍ය වන්නේ අපරාද සිද්ද වෙන ගසේ මුල කපා දැමීම මිසක් අතු කඩ බිඳ දැමීම නොවෙයි. බෞද්ධ රටක් වශයෙන් අපිට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු වෙනවා.

    අසහනකාරයෙක් දැන්මම බය වෙලා :lol: ....ඔව් ඔව්...ඉස්සරහට ඕක වෙනස් කරලා ඇට දෙකෙන් එල්ලනවලු :rofl:

    ඔය වගේ වැරදි කරන එවුන් මරල දැම්ම කියල කිසි වරදක් නැහැ.. .උබේ අක්කට නංගිට ගෑණිට දුවට ඔහොම අපරාධයක උනානම් තෝ ඔහොම කතා කරනවද? නිකන් පලයන් බන් යන්න..:dull:

    නෙදර්ලන්තෙන් ලු මේ සැරේ කඹය ගෙනෙන්නේ...හරකත් එක්කම අරන් එනවලු :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔය අපරාද කාරො හිරේ දාගෙන කන්න බොන්න දෙනවට වඩා උන්ව මරලා දාන එක හොඳයි.අපරාදේ මහජන සල්ලි.එකෙක් මැරුවොත් ජීවිත දාහක් බේරෙනවා.එක හොරෙක් මැරුවොත් හොරකම් දාහක් නවතිනවා.මම කියන්නේ වසර පහකට වඩා හිරේ යන එවුන් ඔක්කොම මරන්න ඕන.උන් මැරෙන එක රටට බාන්ඩාගාරයට පරිසරයට සෙතක් වැඩක් මිසක් කිසිම අවැඩක් වෙන්නේ නෑ.

    :dull::dull::dull:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,591
    942
    113
    No Place
    අන්තිමට වෙන්නේ ඇති හැකි අය ඕකෙන් බේරෙනවා , නැති බැරි අය නිරපරාදේ එල්ලෙනවා
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    එල්ලුම් ගසට බියවු තවත් අසහනකාරයෙකුගේ ශෝචනීය විලාපයක්.. උඹේ ත්‍රෙඩ් කියෙව්වම තේරෙනවා උඹේ අසහනයක මහත.. උඹ එල්ලුම්ගහ නීතියට විරුද්ධ වීම උඹේ පැත්තෙන් සාධාරණයි මචෝ.. කවුරුත් තමන්ගේ ආත්මාරක්ෂාවනේ මුලින්ම බලන්නේ.. :P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එල්ලුම් ගසට බියවු තවත් අසහනකාරයෙකුගේ ශෝචනීය විලාපයක්.. උඹේ ත්‍රෙඩ් කියෙව්වම තේරෙනවා උඹේ අසහනයක මහත.. උඹ එල්ලුම්ගහ නීතියට විරුද්ධ වීම උඹේ පැත්තෙන් සාධාරණයි මචෝ.. කවුරුත් තමන්ගේ ආත්මාරක්ෂාවනේ මුලින්ම බලන්නේ.. :P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:

    මගේ සමහර උන් හොරෙන්ම රේප් කපල තිබුන මේක රිප්ලයි දාපුවට...ඇත්තටම අසහනකාරයෝ තමයි බයවෙලා ඉන්නේ...කොච්චර ලොකු ටෝක්ස් දුන්නත් මුන්ගේ හිත් වල තරම ඕකෙන් තේරුම් ගන්න පුළුවන්..

    නමක් ගමක් හේතුවක් නැතිව රේප් කපපු උන් ගැනත් එච්චර තමයි මට හිතන්න තියෙන්නේ...අපරාධකාරයෝ ඉන්නේ අපි අපි අතරෙමයි කියල තේරුම් ගන්න මේ ත්‍රෙඩ් එකම ඇති...

    ස්ත්‍රී දූෂණයක් වගේ සිද්දියකදී ඒක කරපු කෙනාව හරියටම ඔප්පු කරන්න බැරි තරම් අමාරුවක් නැහැනේ...ඉතින් මම හිතන්නේ මේ වගේ දෙකට නිවැරදි කාරයෙක් අහු වෙන එක බොහොම අඩුවෙන් සිද්දවෙන්න පුළුවන් දෙයක්..ඒ නිසා තමන්ගේ හිත වල මේ වගේ අසහන නැත්තම් මේ වගේ දඩුවමකට බය වෙන්න ඕනේ නැහැ...(මේක මගේ අදහස, වැරදි නම් නිවැරදි කරන්න)