friends බලද්දී හිනා යනවා විතරක් නෙවෙයි.. සමහර තැන් වල ඇස් දෙකට කඳුලුත් එනවා.. යාළුකම ගැන ලොකු දෙයක් series එක පුරාම තියනවා.. jokes වලට සද්දෙට හිනා යනවා.. වෙලාවකට මම හිනාවෙන සද්දෙට අම්ම ඇවිත් බලනවා මොකද කියලා.. මම නම් ආසම, මෙච්චර කාලෙකට බලපු හොදම series එක තමයි friends.. බලන්න ගත්තෙත් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දැකලම තමයි.. uncut කතාවක් මම දැනගෙන හිටියේ නෑ.. ඒකත් download කරලා බලන්න ඕනි.. මැරෙන්න හරි ඉන්න යාලුවෝ සෙට් එකක් ඉන්නවා නම් මේ කතාව නියමෙට හිතට වදිනවා.. මට නම් මේක comedy විතරක් නෙවෙයි.. බලපු නැති උන් ඉන්නවා නම් අනිවා බලපල්ලා.. මේක නොබලා මැරුනොත් වැඩක් නෑ..