Sinhala Subtitle in Youtube

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මොනවා හරි tutorial එකක් youtube කරලා තියන දේ තේරෙන්නැති මන් වගේ අහිංසක කොල්ලොන්ටම කියල youtube එක ඔන්න subtitile translate කරන option එකක් දීල..

    කරන විදිය මුල සිට සරලව img මගින් පැහැදිලි කර ඇත....

    දන්නා කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති.
    දන්න කට්ටිය නොදන්නා අයට බලාගන්නත් එක්ක bump එකක්වත් දාගන යන්න..

    තැන්කු වේවා... අපි ගියා.

    kzqyIbv.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යූටියුබ් එකේ සිංහල සබ් දාලා බැලුවම තේරෙන ටිකත් තේරෙන්නෙ නැතුව යනව බං..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    යූටියුබ් එකේ සිංහල සබ් දාලා බැලුවම තේරෙන ටිකත් තේරෙන්නෙ නැතුව යනව බං..

    sirawata... man hithanne google translater eka wen athi use karanawa atte. Eke sinhala translation meaningless godak welata..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sirawata... man hithanne google translater eka wen athi use karanawa atte. Eke sinhala translation meaningless godak welata..
    ඔව් බං ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් තමා.. අපේම උන් තමයි ඉතිං ඕක කරල තියෙන්නෙ.. කරුමෙ..:(