වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18990927 said:
    මම ආස එකම එක මැස්ඩා වාහනේ තමයි ඕක. ඕකේ බැලන්සින් කන්ට්‍රෝලින් සුපිරි ඔය වයසේ වෙන කාර් එක්ක බැලුවහම. ඒ නිසා විකුනන්න එපා.. ගියර් මාරු කරද්දි මැනුවල් එකේ මහා දුරක් අදින්න එපා මචන් ඇදල දාගත්තට පස්සේ ආර්පීඑම් නග්ග ගන්නේ නැතුව 60-80 අතර යන්න ට්‍රයි කරපන්..

    ඔන්න බුවාලා මැනුවල් පදින හැටි මචං.
    1) 4 ට දා ගන්නවා. පැට්‍රල් පිච්චෙයි කියලා උඩ ගියර් වලට යන්නෙ නැතුව අදින්නෙ නැති තැන්වලදී එන්ජිම බෑ කියනකං පාගනවා. උන් දන්නෙ නෑ ආර්පිඑම් එක වැඩි වෙලා තෙල් පිච්චෙනව කියලා. :lol:

    2) අනිත් ඛාන්ඩේ ගියර් දාන්න තියන කම්මැලි කමට උඩ ගියර් වල දමාගෙන පාගනවා.

    3) ගියර් එකක් දාන්න කලින් හොදට වැඩිපුර පාගලා ගියර් එක දානවා :lol:

    4) වැඩියෙන් පාගලා 2 එකේ 3 එකේ පිකප් කරනවා :eek:

    ඔක්කොම කරලා පල්ලං නිව්ටල් ගිහිල්ලා :lol: :lol: පැට්‍රල් ඉතුරු කරගන්න හදනවා.
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මගෙ ලග තියෙන්නෙ නිසාන් සනී FB14 (1997) auto එකක්.
    මම අරගෙන වැඩි කාලෙකුත් නැහැ.
    පෙබරවාරි වල ගත්තෙ. මෙ ලගදි ඉදන් ඒකෙ පොඩි අවුලක් තියෙනවා. ඒක වෙන්නෙ ටිකක් දුර ගමන් යද්දි.
    ටිකක් දුර යද්දි එක පාරට වාහනෙ එන්ජිම නවතිනව වගෙ වෙනවා (හරියටම කිව්වොත් නවතිනවා ). බ්‍රේක් වදින්නෙත් නැහැ ඒ වෙලාවට. ඊට පස්සෙ වාහනෙ ඉබේම නවතිනවා. ඊට පස්සෙ ස්ටාට් කලාම කිසි අවුලක් නැතුව ස්ටාට් වෙනවා.

    මොකක් වෙන්නෙත්ද මචන්ලා මේකට හේතුව?
    ඒ වගේ දෙයක් වුනාම මොකක් කලොත් හරියයිද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy

    wahane start karala ekathana thiyala balanna ehema tika welaawak yaddi nathara wenawada kiyala. heat wena nisa wenna puluwan. heater meter eka wada karanawada kiyala balaganna. crank shaft cam shaft sensor wennath puluwan
     
    • Like
    Reactions: Boiya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    giphy.gif

    :rolleyes::rolleyes::rolleyes:
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    wahane start karala ekathana thiyala balanna ehema tika welaawak yaddi nathara wenawada kiyala. heat wena nisa wenna puluwan. heater meter eka wada karanawada kiyala balaganna. crank shaft cam shaft sensor wennath puluwan

    Thanks machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18990298 said:
    දුරට 13යි ලගට 8.5යි කියන්නේ පුතේ උබේ එලවිල්ල බින්දුවයි..:eek::eek: මගේ වයිෆ් ලැයිසන් ගත්ත තැනින් තමා උබත් එහෙනම් අරන් තියෙන්නේ

    :shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බුවාලා මැනුවල් පදින හැටි මචං.
    1) 4 ට දා ගන්නවා. පැට්‍රල් පිච්චෙයි කියලා උඩ ගියර් වලට යන්නෙ නැතුව අදින්නෙ නැති තැන්වලදී එන්ජිම බෑ කියනකං පාගනවා. උන් දන්නෙ නෑ ආර්පිඑම් එක වැඩි වෙලා තෙල් පිච්චෙනව කියලා. :lol:

    2) අනිත් ඛාන්ඩේ ගියර් දාන්න තියන කම්මැලි කමට උඩ ගියර් වල දමාගෙන පාගනවා.

    3) ගියර් එකක් දාන්න කලින් හොදට වැඩිපුර පාගලා ගියර් එක දානවා :lol:

    4) වැඩියෙන් පාගලා 2 එකේ 3 එකේ පිකප් කරනවා :eek:

    ඔක්කොම කරලා පල්ලං නිව්ටල් ගිහිල්ලා :lol: :lol: පැට්‍රල් ඉතුරු කරගන්න හදනවා.

    :cool: ඒකනේ RPM Meter එකක් තියෙන එකේ වටිනාකම...... :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මගේ යාලුවෙක්ගෙ වාහනයක් හැප්පිලා මිස්සුබිසියක්. 18ක් ලු ඩැමේජ් එක :/
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    රත්තරං;18990927 said:
    මම ආස එකම එක මැස්ඩා වාහනේ තමයි ඕක. ඕකේ බැලන්සින් කන්ට්‍රෝලින් සුපිරි ඔය වයසේ වෙන කාර් එක්ක බැලුවහම. ඒ නිසා විකුනන්න එපා.. ගියර් මාරු කරද්දි මැනුවල් එකේ මහා දුරක් අදින්න එපා මචන් ඇදල දාගත්තට පස්සේ ආර්පීඑම් නග්ග ගන්නේ නැතුව 60-80 අතර යන්න ට්‍රයි කරපන්..

    කොළඹ පාරවල් වල කොහෙද බන් 60-80 ට යන්නේ. උපරිම 50 තමයි ඉතින්.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඔන්න බුවාලා මැනුවල් පදින හැටි මචං.
    1) 4 ට දා ගන්නවා. පැට්‍රල් පිච්චෙයි කියලා උඩ ගියර් වලට යන්නෙ නැතුව අදින්නෙ නැති තැන්වලදී එන්ජිම බෑ කියනකං පාගනවා. උන් දන්නෙ නෑ ආර්පිඑම් එක වැඩි වෙලා තෙල් පිච්චෙනව කියලා. :lol:

    2) අනිත් ඛාන්ඩේ ගියර් දාන්න තියන කම්මැලි කමට උඩ ගියර් වල දමාගෙන පාගනවා.

    3) ගියර් එකක් දාන්න කලින් හොදට වැඩිපුර පාගලා ගියර් එක දානවා :lol:

    4) වැඩියෙන් පාගලා 2 එකේ 3 එකේ පිකප් කරනවා :eek:

    ඔක්කොම කරලා පල්ලං නිව්ටල් ගිහිල්ලා :lol: :lol: පැට්‍රල් ඉතුරු කරගන්න හදනවා.

    අඩෝ එකනම් ඇත්ත මචෝ. හෙට ඉඳන් වත් ක්‍රමේකට ගිහින් බලන්න ඕනේ :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.