Best TV Show ever made!!

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පලයන් බන් යන්න.. :angry::angry::angry: බොරුවට හිනාවෙන්නම විතරක් බලනවනම් ඉතින් FRIENDS උබලට වැඩක් නැතුව ඇති. ඒත් හිනාවත් එක්කම ජිවිතේ ගැන පොඩි හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් TV සීරිස් එකකට තියෙන්නෙ FRIENDS තමයි.

    seinfeld එකේනෙ බන් ගොන් ජෝක්ස් තියෙන්නෙ...







    මේවටද බන් උබලට ඔච්චර හිනා යනව කියන්නෙ?:oo::oo: අනේ මන්ද..:dull::dull::dull:

    seinfeld බලද්දී හිනා යනවට වඩා නින්ද යනවනේ. අපරාදේ ගිගා 30.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    seinfeld බලද්දී හිනා යනවට වඩා නින්ද යනවනේ. අපරාදේ ගිගා 30.

    ඔව් බන්.. මුන්ට පිස්සු... seinfeld එක ඔච්චර හිට් උනේ friends එන්න අවුරුදු 5කට කලින් ආපු හින්ද. 95, 96 වගේ ඕක රිලීස් උනානම් ඇල්ටෝත් නෑ.:dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Friends walata gahanna Tv series ekak na bng :love:
    Oya big bang theory ,How i met you're mother
    wage okkoma base wela thiynne Friends matha :)
    Ewai samahara jokesuth friends eken thama aran thiyenne :yes:
     

    damithp5

    Junior member
  • Sep 16, 2015
    58
    2
    8
    Colombo
    Friends walata gahanna Tv series ekak na bng :love:
    Oya big bang theory ,How i met you're mother
    wage okkoma base wela thiynne Friends matha :)
    Ewai samahara jokesuth friends eken thama aran thiyenne :yes:

    ow bn aniwa man me danuth balana gaman... :love:
    kochara baluwath epa wenne na... jokes walata thama hina yanawa ban :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,755
    24,034
    113
    tracing Geo-location.. ... ...
    friends බලද්දී හිනා යනවා විතරක් නෙවෙයි.. සමහර තැන් වල ඇස් දෙකට කඳුලුත් එනවා.. යාළුකම ගැන ලොකු දෙයක් series එක පුරාම තියනවා.. jokes වලට සද්දෙට හිනා යනවා.. වෙලාවකට මම හිනාවෙන සද්දෙට අම්ම ඇවිත් බලනවා මොකද කියලා.. මම නම් ආසම, මෙච්චර කාලෙකට බලපු හොදම series එක තමයි friends.. බලන්න ගත්තෙත් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දැකලම තමයි.. uncut කතාවක් මම දැනගෙන හිටියේ නෑ.. ඒකත් download කරලා බලන්න ඕනි.. මැරෙන්න හරි ඉන්න යාලුවෝ සෙට් එකක් ඉන්නවා නම් මේ කතාව නියමෙට හිතට වදිනවා.. මට නම් මේක comedy විතරක් නෙවෙයි.. බලපු නැති උන් ඉන්නවා නම් අනිවා බලපල්ලා.. මේක නොබලා මැරුනොත් වැඩක් නෑ..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    5 පාරක් බැලුවලු 7 පාරක් බැලුවලු ...
    කොල්ලනේ තොපිට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? :frown: :rolleyes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    ow bn aniwa man me danuth balana gaman... :love:
    kochara baluwath epa wenne na... jokes walata thama hina yanawa ban :lol:
    Sirawata dan kale wage moda jokes neme :rolleyes:
    Ekata dan kale Tv series balala kitikawan hina wenna oni :angry:
    Friends wala chandlerge jokesuth thama mage asama :lol:
    man eka episode ekak awama 5,6 parak balala athi :yes:
    Hard eke thibbe ekata kela wuna hinda dan na :sorry:
    Jeewitha kale balapu lassanama Tv series eka :love: