Piduruthalagala Giya un warew

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ade mata podi wisthara wagayak danaganna ona.

    Meda pote Nuwaraeliye yanna enne trip akak. Ethin ohe giyama karanna dewal bala bala eddi thama akek kiwwe Piduruthalagala palayan dan para hadala thiyenne. Pana dagena naginna one na , wahana wala yanna puluwan kiyala.

    Giya un ennawada? para shape da? Udatama yanna puluwanda? Allion akak thama thiyenne. 4x4 nam naha. :(

    Ane danna una ennawa nam poddak kiyapalla. Ahema naththan Nuwalaeiye giyama yanna puluwan wena places thiyenawada? Park and Lake nam kiyanna apa ban gihin athi wela enne :no:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    mama giya townace ekak aran eke nam 4x4 thibba, eth car ehemath yanawa udata, umbe driving sure nam awulak na. petrol wahana hinda shape.

    para gana idea ekak
    http://www.panoramio.com/photo/108626884

    othana bend eka gaththa gaman eelagata loku kanda thiyenne, driving technique use karanna one.


    Thanks machan. Man World's End walata nam drive karala thiyenawa. Eta wada aul da para? Uba damma pic ake hatiyata nam World's end yana para wage thama. :nerd:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Thanks machan. Man World's End walata nam drive karala thiyenawa. Eta wada aul da para? Uba damma pic ake hatiyata nam World's end yana para wage thama. :nerd:

    world end yanna road ekata wada oka lesi machan:),kisi awluk ne premio,aqua, nissan petrol one aka kin yanna puluwun,10-15 min wage yanne uddata yanna,mama den 3 parak giya:cool:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    1000 cc විට්ස් එකක කන්ද මිදිනටම ගිය 5 දෙනෙක් දාලා
    දැන් ටික කාලෙකට කලින්
    පාර හොඳයි
    උඩදී shape එකේ හිටියොත් උන් ඇතුලට ගිහින් පෙන්නනවා
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    සදතැන්න-
    වැව පහුකරලා යද්දි හමුවෙන පළවෙනි හන්දියෙන් වමට යන්න තියෙන්නෙ. මතක විදියට ගියඅවුරුද්දෙ ආරම්භ කලේ සංචාරකයන්ට. ගේට්ටුවෙන් ඇතුලට යද්දි අපේ වාහන නවත්තලා එතැනින් වාහනයක් හයර් කරන්න වෙනවා. පාරිසරික සංවේදි කලාපයක් නිසා එතැන නීති තදයි. කීපපොලක බහින්න දෙනවා.
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    1000 cc විට්ස් එකක කන්ද මිදිනටම ගිය 5 දෙනෙක් දාලා
    දැන් ටික කාලෙකට කලින්
    පාර හොඳයි
    උඩදී shape එකේ හිටියොත් උන් ඇතුලට ගිහින් පෙන්නනවා

    Thanks Machan. Mokak athulata gihin da ban pennane?
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    උඩටම පාර තියනවා මචං අවුලක් නෑ.. පාර හොඳයි.. කාර් එකක උනත් යන්න පුළුවන්.. හැබැයි මගදි වාහනෙන් බහින්න තහනං.. දිවියො වල් ඌරො එහෙම ඉන්නවා.. අපිටත් සෙට් උනා මගදි.. සිරා පොට් එක.. ගිහින් බලන්න වටිනවා.. හමුදාවේ කන්ටැක්ට් 1ක් තියනවානං පට්ට.. නැතත් අවුලක් නෑ..
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Allion eken giya haka. Best place is Horton Plains....

    උඩටම පාර තියනවා මචං අවුලක් නෑ.. පාර හොඳයි.. කාර් එකක උනත් යන්න පුළුවන්.. හැබැයි මගදි වාහනෙන් බහින්න තහනං.. දිවියො වල් ඌරො එහෙම ඉන්නවා.. අපිටත් සෙට් උනා මගදි.. සිරා පොට් එක.. ගිහින් බලන්න වටිනවා.. හමුදාවේ කන්ටැක්ට් 1ක් තියනවානං පට්ට.. නැතත් අවුලක් නෑ..

    THanks Machan la. :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    Thanks Machan. Mokak athulata gihin da ban pennane?

    towers සේරම වටේට දැල් ගහල තියෙන්නේ ?
    අපි ගියාම ඇහැව්වා ෆොටෝ ගත්තට කමක් නැද්ද කියලා ?:eek:
    උන් කිව්වා කමක් නෑ , හැබැයි towers අහුවෙන්න ගන්න එපා කිව්වා ?:)
    අපි වැඩි කලබලයක් නැතුව පහල seanaries විතරක් photo ගහලා තේ එකක් එහෙම බීල කතා කරන ගමන් ඇහැව්වා ලංකාවේ උසන තැන කියල ගලක් තියල ලකුණු කරලා තියෙන්නේ කොතනද කියල :lol: ඒ ගමන උන් ඇහැව්වා:oo: කව්ද එහෙම තැනක් ගැන කිව්වේ කියල ?
    අපි කිව්වා නිකන් අහල තියෙනවා .. ඉතින් ඕනිම කන්දක එහෙම තියනවනේ කියලා :P
    එ ගමන පොර ( army එකේ officer කෙනෙක් ඩ කොහෙද? තරු එහෙමත් තිබුන ):yes::yes:
    අපි කව්ද එහෙම අහල ... :rolleyes:එක්ක ගියා අර දැල් වැටෙන් උඩට ? ගිහිල්ල තැනක් පෙන්නුවා ? එතන චූටි පන්සලකුත් තියෙනේව :)
    කිව්වා වැදගත් විදියට හිටියා නිසා තමා උඩට එක්ක ගියේ කියලා ?
    පොර එතන towers ගැනත් පොඩ්ඩක් කියල දුන්න ? :cool:
    එනකොට මල් පැල දෙක තුනක් අරන් වරෙන් සල්ලි දීල ?