architecture for building a house

ranvid01

Member
Sep 15, 2015
22
2
0
ගෙයක් හදාගන්න හොඳ architectures දන්නවාද.
මගේ වැඩේට structural engineer කෙනෙකුත් ඕන වෙනවා.
මම බලපු architecturesලාගෙන් දැනට finalise කරගෙන ඉන්නේ asanka samarasekara.
මෙයාගෙන් මේ වැඩේ කරගත්ත ඉන්නවද.
මෙයාගේ වැඩ හොඳයිද ?
කතා බහ කරලා වැඩේ අපිට ඕන විදිහට කරගන්න පුලුවන්ද
 
shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18

    Architect. ban