මේක වැඩද යාලුවනේ https://www.dialog.lk/prepaid-double
ඉස්සර තිබ්බ නේද 100ට වඩා බැලන්ස් එක තියනම් d2d සත 10 ට කැපෙන සිද්දියක් එක තම වැඩද ?
ඉස්සර තිබ්බ නේද 100ට වඩා බැලන්ස් එක තියනම් d2d සත 10 ට කැපෙන සිද්දියක් එක තම වැඩද ?
ehema add karanne onekamak thibbe na bn..normal d2d (accnt balance > Rs.100) 0.12 giye issara
send karanakota D2D-1077******* gahapan
077 ta kalin 1 !!!
satha 12i kappene!!! 100 wada thiyenna ona na!!ethakota mokada wenne?


satha 12i kappene!!! 100 wada thiyenna ona na!!![]()

Add ekak ekka yaddi habai nondi neda bng+ maximum 120 letters ne gahannath puluwan
Balapan mobitel maarayo wage dialog lath 0.12 ta normal message ma dunna nam moko wenne



