Toyota Aqua Q & A

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඇයි බං උබ සල්ලි නාස්ති කරගන්න යන්නේ ඔය තරම්??
    උඹට ඔය සේරම ඕනේ නම් තියන කාර් එක විකුනලා ඔය සේරම තියා එකක් ගනින්. ඔව්වා අලුතෙන් දාන්න යන තරම් සල්ලි යන්නේ නෑ ඒකට

    ලක්ෂ 40ක ඇක්වා එකක කෑලි වෙන වෙනම අරන් ඇක්වා එකක් හදන්න ගියොත් කෝටි2කට වඩා යනවා

    ඔය කියන LED ලයිට් එක තමයි මගෙත් තියෙන්නේ.
    ඒත් රට්ටු කියන තරම් ඕක හැරෙන්නේ නෑ.... මට නම් එහෙම හැරෙන බවක් දැනිලවත් නෑ.
    අපි බෙල්ල හරවලා දෙපැත්ත බලනවා වගේ ඕක හැරෙන්නේ නෑ බං
    ඔය කලුපාට එක ලයිට් එක LED ලයිට් ඇක්සිඩන්ට් එකකින් රු. 95,000ක් ගෙවාවා සෙකන්ඩ් හෑන්ඩ් එකකට.
    ඒ ගානට ජපානෙන් ජෙනුයින් එකක් ගේන්න පුළුවන්.
    එතකොට උබට ඉස්සරහා ලයිට් 2 හයි කරගන්න ලක්ෂ 2ක් යනවා

    පිටිපස්සේ ලයිට් 1.5 ටත් ඒ වගේම යයි
    ඔය විදිහට බලපුවම තියන කාර් එක පාවිච්චි කරල එක උබල ලාබයි

    cruise contol නම් හයි කරගත්තට අවුලක් නෑ. මගේ එකටත් මම හයි කරගත්තා රු. 5,000ක් විතර ගියේ

    :yes::yes:
    na machan man hituwe wadi ganak yana ekak na kiyala ekai ahuwe
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    cruise contol නම් හයි කරගත්තට අවුලක් නෑ. මගේ එකටත් මම හයි කරගත්තා රු. 5,000ක් විතර ගියේ

    meka original widiyatama set wenawada ban
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    wyllZUw.jpg


    මචන් මගේ Aqua (2015) එකේ මේ warning බල්බ් එක වෙලාවකට පත්තුවෙනවා.

    මේකෙ තේරුමමොකක්ද..?

    kGveHxv.jpg


    https://carmanuals2.com/get/toyota-prius-c-2015-owner-s-manual-38126

    that this also work as a safety option for hybrids.
    If the MG1 or MG2 starts malfunctioning and starts to drive by itself
    (not reported such a fault yet) when you press the break paddle, it goes to a false safe mood
    The other warning light is may be a service interval light or similar

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ ගිය සතියේ ගිය long ට්‍රිප් එකක් හා ඒකට ගිය වියදම රුපියල් වලින්

    q2mBqLf.jpg


    මේ මගේ ඇක්වා එකේ ගිය මාසේ දුවපු කොලෝමීටර් ගානයි, ගහපු තෙල් ලීටර් ගානයි. ඒවට ගිය වියදමයි
    117L, Rs. 14941, 1,898 Km
    uoDHTjr.jpg


    Cruise Control ON


    SXgtXpv.jpg

    හපොයි අල්ලාහ්... 18- නොම්බර ස්ටාලට් එකක් ෆුල් ටයිම් ලෑල්ලට පාගලා ගියත් 18ක් කරනවා:eek::eek:

    මේක 14යිනේ කරන්නේ?:sorry::sorry::sorry:

    සුපර්මාකට් එකකට / බඩුගන්න තැනකට ගියොත් ඒසී දාලා ස්ටාට් එකේ ගිය උන් එනකන් ඉදලත් අර හද්ද කොලඹ ට්‍රැෆික් එකේ වාත වෙලත්, ඇන්ජිම ලක්ශ 3කට ලන්වෙන්න දුවලත්, රීකන්ඩිශන් ගියර්බොක්ස් එකක් තියලත් 2700cc VVt-i නැති (2002) ඇන්ජිමක් තියන CVT නැති ගියර් බොක්ස් එකක් තියන මගේ මෙන්න මේ ජාතියේ කබලත් 8ක් කිට්ටුවෙන්න තෙල් කරනවා


    prado.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man gawa tiyena aqua 2015 S Grade ekak
    me wage lights daganna kiyak witara yaida machan
    View attachment 61134
    View attachment 61136
    View attachment 61135
    2012-Toyota-Aqua-hybrid-test-drive1.jpg


    wangu ganakota harawena lights enawada 2015 ekatat. man parana ekata enawa kiyala ahala tiyenawa.

    tawa seat leather karana ona.

    GS ekata ena size eke wage alloy wheel dagana puluwanda? rim size eka loku unama aulak nadda?

    G grade ekata ena handbreak eka gawa ena leather handle eka daganna puluwanda

    tawa cruise control dagana barida?

    mewa dagathot original quality eka nati weida?

    Me head lights deken hoda mokakda
    02.jpg

    1432366003624216350_large.jpg



    මචන් ඇක්වා එක, විට්ස් එක කියන්නේ ඒ ඒ සීරීස් එකේ බේසික්ම කාර් එක. සස්පෙන්ශන් ඉදන් ඉදගන්න සීට් එක දක්වාම බේසික්

    කොටින්ම මිල අනුව 2015 ටොයොටා කාර් ටික ගත්තහම
    අඩුම එකේ ඉදන් මෙහෙමයි
    විට්ස්, යාරිස් සෙඩෑන් , කොරොල්ලා, කැම්රි, ඇවලොන්

    බොරුවට ඕකට වියදම් කරන්න එපා. එක්කෝ විකුනලා ඕවා තියෙන එකක් ගන්න

    ඇත්තටම ඕවා නෙමේ කාර් වල ඔප්ශන් කියන්නේ. ලෙදර් සීට් ඉදන් කෲස් කන්ට්‍රෝල් දක්වා හරියට විදින්න ඕනේනම් (අඩු මිලට ඕනේනම් )සෙෆිරෝ (no cruise control ) එකක් හෝ වෙරෝසා එකක් ගන්න, නැතිනම් කැම්රි එකක් ගන්න. තෙල් ගැනම හිතලා පදිනවනම් ඕක ඔහොම පදින්න
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    රත්තරං;18988444 said:
    හපොයි අල්ලාහ්... 18- නොම්බර ස්ටාලට් එකක් ෆුල් ටයිම් ලෑල්ලට පාගලා ගියත් 18ක් කරනවා:eek::eek:

    Aqua එකත් 37.5Km/Lක් වැඩ කරනව කියලනේ ජපනා කියන්නේ
    ඔය 18 නොම්මර ස්ටාර්ලට් 5 දෙනෙක් පටවලා full AC දාගන ලෑල්ලට පාගලා ගියාට 18Km/L ක් වැඩ කරන්නේ නෑ
    එහෙම වැඩ කලත් වැඩ කරන්නේ තනි එකෙක් නැඟලා, වාහනේ බර අඩු වෙන්න හුජ්ජත් කරලා ගිහාමනේ.... :D:D

    මේ තියෙන්නේ 5 දෙනෙක් එක්ක බඩුත් පටවලා ලෑල්ලට පාගලා කඳු වලත් ගිහින් Aqua එකේ 21-25 Km/L අතර වැඩ කරලා

    මගේ ඩ්‍රයිවිස් ස්ටයිල් එක අනුව මට නම් Aqua වැඩ කරන්නේ 20-21 තමා :P:P


    රත්තරං;18988444 said:
    මේක 14යිනේ කරන්නේ?:sorry::sorry::sorry:

    ඔය 14-15 තියෙන්නේ 13Km වගේ පොඩි දුරක් ගිහින් විනාඩි 45ක් විතර එන්ජින් එක ස්ටාර්ට් එකේ තියාගන AC දාගන පාර්ක් කරගන ඉඳලා.
    එතකොට 25 Km/Lඅඩු වෙනවා පාර්ක් කරලා තියාගන ඉද්දී 7-8Km/L ට විතර .
    ඒක මම පැහැදිළිවම උඩ කියලා තියනවා :yes::yes:

    ඒක ආල්ලගන සතුටෙන් කෑගහන්න එපා ඔන්න ඇක්වා වල 13යි වැඩ කරන්නේ හූ... කියලා
    ඔය අනිත් දාලා තියන ෆොටෝස් වල තියන 300Km ගිහින් තියන 21Km/L රේට් ටිකත් බලපල්ලා :yes::yes::yes:


    රත්තරං;18988444 said:
    සුපර්මාකට් එකකට / බඩුගන්න තැනකට ගියොත් ඒසී දාලා ස්ටාට් එකේ ගිය උන් එනකන් ඉදලත් අර හද්ද කොලඹ ට්‍රැෆික් එකේ වාත වෙලත්, ඇන්ජිම ලක්ශ 3කට ලන්වෙන්න දුවලත්, රීකන්ඩිශන් ගියර්බොක්ස් එකක් තියලත් 2700cc VVt-i නැති (2002) ඇන්ජිමක් තියන CVT නැති ගියර් බොක්ස් එකක් තියන මගේ මෙන්න මේ ජාතියේ කබලත් 8ක් කිට්ටුවෙන්න තෙල් කරනවා

    මම කියපු විදිහට 13Km ගිහින් ඔය පෙට්‍රල් මෝල විනාඩි 45ක් නවත්තගන AC දාගන හිටියොත් හිටියොත් 8 බහියි 1Km/L ට :P
    Aqua එක එහෙම කරලත් 14Km/L කියන්නේ කොච්චර හොඳයිද? :yes::yes:
     
    Last edited:

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    ඔරිජිනල් ජැපනීස් සෙට් එක english වලට convert කරන්න පුලුවන්ද
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    Mala keliyayi 14 da ban litre ekata karanne :rofl::angry::P

    mamath ganne inne aqua ekak!!! ape member kenek GP5 Q & A thread ekak daala thibba.. hama user gema 20 odd karanawa gemak nathuwa​

    pissu hadei. GP 5 20k karan na colombo traffic. wadima unot 14,15k karanawa. ekat eco mode dala, cruise control use karala hena gemak deela. hybrid stable wenne eka pattern ekakata stable yanakota. kota kota himita tika tika yanakota hariyata battery charge wennet na , umba stop karala haiyen pagala yanawa nam e hari yanet na.. all depends on your driving style

    out of colombo YES. 20 neme man 50-60KM per liter gihin tiayanawa upcountry yanakota gp5

    aqua nam normally above 15 , within 15-25 KM per litre karanawa colombo. (again depend on how u drive)

    if ur living in colombo and want the best fuel economy, buy a leaf. i travel daily with one of my friends from kadawatha to borella. cost around 30 rupees (up and down), 4 charges per month with electricity bill increased in about 3000. its again going to be zero since hes planning on fixing solar charging at home