Toyota aqua කියන්නේ මේ දවස්වල ගොඩාක් ජනප්රිය හයිබ්රිඩ් කාර් එකක්.. මේක 3million සිට 4.2million දක්වා කාර් තියෙනවා.
ඔයගොල්ලො මේ කාර් එක ගැන දන්න දේවල්, ප්රශ්ණ, පාවිච්චිය, maintenance, Fuel Efficiency වගේ දේවල් මෙතන බෙදා ගන්න.
If you are interested to buy one visit creed bros thread here
http://www.elakiri.com/forum/showthread.php?t=1669926