ආදරේ......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිනා වෙන්න බෑ....
    හිතා ගන්න බෑ....
    මවා ගන්න හීනේ මට බෑ..........
    ලොවත් දන්නෙ නෑ...
    ඔයත් දන්නෙ නෑ.....
    ඔයා නැතිව ලෝකේ රස නෑ............


    කථා කියන ඇස් ලග මා දුටුව ආදරේ....
    තියාගන්න දෙන්නකො මා සෙව්ව ආදරේ....
    නිදාගන්න බැරි තරමට හිතෙන ආදරේ....
    ඉතිං තවම නැතිදෝ අදහසක් මා කෙරේ....................

    අනේ එන්න... මෙහෙන් එන්න...
    මගේ ජීවිතේ ....බලන්....න......
    ඔබත් එක්ක... හිනා වෙන්න....
    මට ආ....දරේ... දෙන්න.........

    මගේ නොවෙන හිතකට මා කරන ආදරේ...
    මෙදා සැබෑ වේදෝ ඒ සිහින ආදරේ......
    සදා රැදෙන පැතුමයි මට ඔබේ ආදරේ.....
    කියා දෙන්න දෙන්නකො ඒ හැගුම ආදරේ.........!

    අනේ එන්න... මෙහෙන් එන්න...
    මගේ ජීවිතේ ....බලන්....න......
    ඔබත් එක්ක... හිනා වෙන්න....
    මට ආ....දරේ... දෙන්න.........

    ආදරේ..................ඒ.......................:love:

    best-love-quotes-i-want-you-to-know-that-im-yours-today.jpg

     
    • Like
    Reactions: Sry.com

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සේය ගැන කවි පේලියක් ලියපන්
    උඹේ හචවත මට සිරාවට තේරුම් ගන්න
    බොක්කෙන් කියන්නෙ උඹ පට්ට කවියෙක්
    ප්‍රේම කීර්තිත් පට්ට කවියෙක් නමුත් ඌ හද ගැස්ම ජන ගැස්ම දන්න කවියෙක්
    මටත් උඹෙන් ඕන එහෙම එකක්
    මොකද උඹ දැන් ඉස්සර හිටි කලා කාරයගෙන් ගොඩාක් දුර වගේ වගේ නිසා (හරියටම නොදනී)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේය ගැන කවි පේලියක් ලියපන්
    උඹේ හචවත මට සිරාවට තේරුම් ගන්න
    බොක්කෙන් කියන්නෙ උඹ පට්ට කවියෙක්
    ප්‍රේම කීර්තිත් පට්ට කවියෙක් නමුත් ඌ හද ගැස්ම ජන ගැස්ම දන්න කවියෙක්
    මටත් උඹෙන් ඕන එහෙම එකක්
    මොකද උඹ දැන් ඉස්සර හිටි කලා කාරයගෙන් ගොඩාක් දුර වගේ වගේ නිසා (හරියටම නොදනී)
    ඒවා ලියන්න බෑ බං.. මට දුක හිතෙනවා ලියං යද්දි.. මං ඒක වෙලා ඊලග දවසේම ට්‍රයි කලා...
    ඒ උනාට ලියා ගන්න බෑ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේය ගැන කවි පේලියක් ලියපන්
    උඹේ හචවත මට සිරාවට තේරුම් ගන්න
    බොක්කෙන් කියන්නෙ උඹ පට්ට කවියෙක්
    ප්‍රේම කීර්තිත් පට්ට කවියෙක් නමුත් ඌ හද ගැස්ම ජන ගැස්ම දන්න කවියෙක්
    මටත් උඹෙන් ඕන එහෙම එකක්
    මොකද උඹ දැන් ඉස්සර හිටි කලා කාරයගෙන් ගොඩාක් දුර වගේ වගේ නිසා (හරියටම නොදනී)
    මාගේ ආත්මය මැරී නැති බව කරුණාවෙන් සලකන්න...
    http://www.elakiri.com/forum/showthread.php?p=19003609#post19003609