sorry bn i cant
bt mage bhawana gana thred tikak athi karana widiha gana ewa kiyalwala adahasak ganna puluwn wey
eeth eeke man ahapu deta uttare naaneh
sorry bn i cant
bt mage bhawana gana thred tikak athi karana widiha gana ewa kiyalwala adahasak ganna puluwn wey
මාත් අහන්නමයි හැදුවේ...


Ooka nikn marketing tricks wage deyak machn,![]()




ඒ උනාට වැඩක් නෑනේ.. උඹ අහපු දේට නෙමෙයි ගොඩක් උන් උත්තර දෙන්නෙ..
"භාවනා කරනව කියන එක දහ අටට වැඩි එකක්ද යකෝ"
ඔන්න අවුල..


G start gen ahala balapan ..මමත් ටික කාලයක් කළා .. මනසට අමුතු නිදහසක් දැනුන
එක සාමාන්‍ය ජිවිතේ කිසිම දෙකින් ලබන්න බැරි විදිහේ අත්දැකීමක්
පෙනුම පවා වෙනස් උනා .![]()




භාවනා කරනවා කියන්නෙ සිත එක් අරමුණක රදවා ගන්න එකනෙ. ආදුනිකයෙක්ට මේක එච්චර පහසු නෑ.පුරැදු උනාම නම් එච්චර වෙලා යන්නෙ නෑ.සංගීතයෙන් භාවනාවට හොද ප්‍රවේශයක් ගන්න පුලුවන්.මෙතන තියෙනවා හොද මියුසික් ටිකක්. භාවනා කරද්දි හරි ඊට කලින් හරි පසුබිමෙන් මේ වගේ මියුසික් එකක් ප්ලේ වෙනවනම් මම හිතන්නෙ වැඩේ පහසු වෙයි.සමහර අයටනම් මේ ක්‍රමය හරියන එකක් නෑ එක් එක් අයට සිත පාලනය කරන්න පුලුවන් විදිය වෙනස්.අහල බලන්නකො.
Ow ehema wenawa oka thawa purudu karanna ohima gihin podiyata danenawaමම භාවනා කරගෙන ටික වෙලාවක් ගියාම මගෙ ඇඟ ඊට වඩා ලොකු එකක් වගේ දැනෙනවා.
ඒක හරියට පැහැදිලි කරන්න අමාරුයි.
විහිලුවක් නම් නෙමෙයි![]()
Ow ehema wenawa oka thawa purudu karanna ohima gihin podiyata danenawa
Itapsse edeka atara maru wenawa high speed
Ita passe naama ruupa wen wenawa
Eka thama palaweni phalaya
Oka sansaara puruddakin en ekak
Oya gannata ent godk loku puhunuwk oni
Try mcn thawa poddy
Maranaya kiynne mokakda kiyala shanikaw aththdaki

වේලාව තියෙන දවස්වල මම හවසට පන්සිල් අරන් භාවනා කරන කොට තමයි මෙහෙම දැනෙන්නේ
එහෙම දැනුනට පස්සේ කරන්න ඕව දේවල් ඉබේම වෙනවද? නැත්නම් ඉගෙන ගන්න ඕනෙද?
මේවට,
"Itapsse edeka atara maru wenawa high speed
Ita passe naama ruupa wen wenawa"
ibetama wenawa
Kalayk yanawa uthsaya tma watinne ekadigta krnna oni
Maranayata biya nowe

ibetama wenawa
Kalayk yanawa uthsaya tma watinne ekadigta krnna oni
Maranayata biya nowe

MAGE KALIN THRED WAGAYK THIBBA
මචන් භාවනාව පිළිබඳ උඹේ අත්දැකීම් කොහොමද කියලා කියන්න පුළුවන්ද....
මටත් හිතක් පහලවෙලා තියෙන්නේ භාවනා කරන්න පටන්ගන්න.....
මුල සිට සරලව කියන්න පුලුවන් නම් ගොඩක් පින්.....ත්‍රෙඩ් එකක් ඇරලා හරි කමක් නෑ...![]()
Thawa pahadili karanta pluwanda machn![]()
MAGE KALIN THRED WAGAYK THIBBA
PODDK SERCH KARALA BLNNA ELAKIRIYE ATI.
HM MNGE ATHDAKIM WALIN ME WELAAWE WADAK NA,
AWSHYA THANDI AWASHAYA DE KIYNM,
HITHA HITHA IDALA HARIYNNE NA BRO
DAN DANMA PATAN GNNA
PODDA PODDA API PARAKKU WENA EKAY WENNE
BHAWANAWA GANA QOTH MAN DANNA THARAMIN LOKE MAHA RAHATHAN WAHANSELA ARENNA ANITH MARAGA PHALA LAAABIN INNAWA,
MARGAPHALA KIYALA LOKU DEYAK NAA
EWA ALLAGENA BHAWANA KAROTH HAMBAWENNE NAA
SIYALLAMA ATHHARIIMAY WENNA ONI
MAGETH AWABODAYA LOKUWATA NAA
MARANAYATHEK UTHSAHA KARNNE AWASANA ATHHARIMATA YANNA,
TRY EKA TAMA WATINNE
BARIWENNE NAA,
MAHANA WENNA ONI NA NIWAN DAKINNA BUT AMARUY
MAHANA WUNAMA LESI
THAWA DEYAK THAMAN BHAAWANA KARANAWA KIYALA WADIYA PITA AYATA KIYNNA EPA
AATHAL EKEK INNA HABAY HITHA GANA SIHIYEN INNA
HITHA MONAWADA KARNNE BALANNA