asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මේකේ ඉන්නවා ජීස්ටාර් කියල හාදයෙක්. අන්න එයා ගෙන් අහන්න...

    බොදු භාවනා ගැන නම් අත්දැකීම් නැත. යෝගයන් ප්‍රගුණ කිරීමේ නම් ගුණ දනිමි.

    Msg 1k damma masekta wtra kalin, thaama kisi haawak huuwak na
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Msg 1k damma masekta wtra kalin, thaama kisi haawak huuwak na
    අනේ මලේ තරහා නැතුව ආයේ දාපං...
    2.gif

    මගේ ඉන් බොක්ස් එක පිරෙනවා නිකං රොකට් වේගෙන්...
    සමහර වෙලාවට රිප්ලයි දාන්න තියං ඉන්න ඒවත් මැකෙනව ක්ලියර් කරදදී...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අනේ මලේ තරහා නැතුව ආයේ දාපං...
    2.gif

    මගේ ඉන් බොක්ස් එක පිරෙනවා නිකං රොකට් වේගෙන්...
    සමහර වෙලාවට රිප්ලයි දාන්න තියං ඉන්න ඒවත් මැකෙනව ක්ලියර් කරදදී...

    Yoga bhawana gena dnna eewa danta pluwnda methana;);)
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    Bhawanawa gena, laukika dyana gena, eewata samawadena wdiya, pothnam sahenta kiyewwa bn, eth karapu kenekgen ahala danaganna 1 hdai kiyala hithuna;)
    ලෞකික සම්පත් ලබන්න බෞද්ධ භාවනා කරලා බැහැ බන්. යක්කුන්ට දෙවියන්ට පූජා තියෙන විධි තියනවා ඒවා පිළි පැදපන්:love:
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    bhavanawa kiyanne manasata godak hoda deyak.hitha sahallu wenawa . tharaha ganna eka adu wenawa.e wagema hoda sihiyayak athi wenawa.oya okkotma wada godak pin ras wenawa. :yes: (Hariyata kerananawanam)
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,567
    2,914
    113
    මට දන්නා කවුරු හරි කියනවද කොළඹ අවට තියෙන භාවනා පන්තියක් තියෙන තැනක්?
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    bawana karala diyunu wuna ayata elakiri 1 ta log wenna welawak ati kiyala mama hitanne ne
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    bhawana karala diyunuwak labapu aya innawada meke??
    Ehema aya innawanm daanna balanna thamange paudgalika athdakim apatath denaganna:yes::yes::yes:

    උඹ හිතනවද භාවනා කරලා ඇත්තටම දියුණුවක් ලබපු එකෙක් මේ වගේ සයිට් වල කාලේ කන්න එයි කියල? බැරි වෙලාවත් එහෙම ආවත් උඹ 18++ කියල දාල තියෙන මේ ත්‍රෙඩ් එක එහෙම එකෙක් ක්ලික් කරයිද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උඹ හිතනවද භාවනා කරලා ඇත්තටම දියුණුවක් ලබපු එකෙක් මේ වගේ සයිට් වල කාලේ කන්න එයි කියල? බැරි වෙලාවත් එහෙම ආවත් උඹ 18++ කියල දාල තියෙන මේ ත්‍රෙඩ් එක එහෙම එකෙක් ක්ලික් කරයිද?

    18++ nathiwa kochchara wedagath deyk ahala dmmt bump 2i 3i bn
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    third eye chakra gana hoyala balapan man dan masa dekaka withara indan train wenawa :yes:
    pineal gland activation binaural beat kiyala search karapan youtube. e audio eka ahana gaman bawana karapan
    mata godak dawasata ninden astral travel karanna puluwan. samahara dawasata ewa anthimata sleep paralysis ekakin thamai iwara wenna :dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචං ඕක big/long process එකක් හරියට apply කලේ නැත්තම් side effects එනවා.. භාවනා වර්ග තියෙනව.. සමත.. විදර්ශනා.. බුද්ධානුස්සති වගේ... ඉතින් මේ භාවනා කරන පිළිවෙලක් තියෙනව.. මේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ නමකගේ උපදෙස් ගන්න ඕන.. අනික කරන භාවනාව ගිහි ජිවිතේට ගැලපෙන එකක් වෙන්න ඕන... අපි උබල දන්න භාවනාව ඉතාම සරළ අවධියෙ තියෙන දෙයක් විතරයි.. නමුත් ගැබුරට යන්න පුළුවන්.. ඒත් එහෙම කරන්න කළින් උපදෙස් ගන්න එක අන්වාර්්‍යය දෙයක්... බුදුසරණයි..​

    :yes::yes: