1. 0 - 100% චාජ් කරන්න 24units. traffice 130Km, outstation 180Km.මචන් මෙන්න මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්
එක් වරක් චර්ජ් කරන්න කොච්චර unit ගානක් යනවද,කොපමණ දුරක් යනවද ?
මාසෙකට ගෙදර විදුලි බිල කීයක් වෙනවද ?
සර්විස් කරන්නෙ ඕනේ නෑම කියන්න බෑනේ,මොනවහරි සර්විස් කරන්න ඇතිනේ,ඒකට යන මිළ ?
ලීෆ් එකේ battery එකට warranty එකක් තියෙනවද? එකේ ආයු කාලය සහ මිළ ?
2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය.
3. සර්විස් මොනවත් ඕනේ නෑ. බ්රේක් ඔයිල් සහ A/C radiator coolant බලලා, මදි පාඩුව දාන්න ඕනේ ( සවුත්තු නම් flush කරන්න වෙයි ).
4. 10 years or 100,000 Km warranty. නමුත් ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන් හරියට පාවිච්චි කලොත්. මිල දැනට සම්පුර්ණ බැටරි පැක් එකම 500,000/= නමුත් මේ පැක් එක එන්නේ පොඩි මොඩියුල් 96ක් එකතු කරලා. ඕන නම් මේ 96න් එකක් දෙකක් උනත් මාරු කරන්න පුළුවන්.
මචං උඔ කියපු ඔය සාධක ඕනම වාහනයකට වැලිඩ්. ඕනම වාහනයක් depreciate වෙනවා. ලංකාවේ විතරයි ඔය වාහන සෙට් එකක් තියෙන්නේ ජීවිතේට depreciate වෙන්නේ නැති. ඕක ලංකාවේ හදා ගත්ත මාකට් එකක් නිසා වෙන දෙයක්. අනිත් රට වල ක්‍රෂ් කරන වාහන මෙහේ සිරා, සුපිරි කියලා පදිනවා.මචං මම හිතන්නේ ඔයාට රත්තරං අන්කල්P) කියන එක තේරිලා නැහැ. මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි.
අපි වාහන නැතුව වෙන උදාහරණයක් ගමුකො phone වගේ. දැන් සමහරු Samsung flagship level premium ඒවා ගන්නවා ලොකු මුදලකට. ඒ අතරම සමහරු Xiaomi වගේ අඩුමිල ඒවා ගන්නවා. හැබැයි දෙකම Android. ඒවගේම Xiaomi එකේ එන MIUI OS එක පට්ටම stable touchwiz එකත් එක්ක බලද්දී. අනික Xiaomi වල එන Chip set එක උනත් පට්ට. ඉතින් එහෙම බැලුවම Xiaomi කියන්නේ value for money! හැබැයි ඉතින් heart beat sensor, premium design එහෙම නැහැ.
අන්න ඕකම තමා වාහන වලටත් වෙන්නේ. Value for money and stability බලනවානම්:
1. විකුණනකොට ගාන ගොඩක් අඩු වෙන්නේ නැති
2. එන ලෙඩ ලොකු ඒවා වෙන්නේ නැති (Inverter system wage)
3. අවුරුද්දෙන් දෙකෙන් අප්ඩේට් එන්නේ නැති (පාට්ස් නැති වෙන හින්ද)
වහනයක් තමයි ගන්න ඕනේ.
හැබැයි තමන්ට මුදල් තිබෙනවා නම් Benz එකක් එකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි අවුරුදු 5ට 5 - 8 Million අඩු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
Hybrid - Electric උනත් එච්චරයි. Style එකටයි, අල්ලපු ගෙදර එකා ගත්ත හින්දයි එහම නැත්තම් අලුත් technology එකට යන්න ඕනේ හින්දයි ගන්න එපා.
මම හිතනවා මේ සහෝදරයට ඕක අවුලක් නැහැ කියල. නමුත් මචෝ බැරි බැරි ගාතේ අපේ කොල්ලෝ කියක් නම් අමාරුවේ වැටෙනවා ඇත්ද. අන්න එයාලට තමා මේ අවවාද දෙන්නේ.
රේප් කපන්න එපා අමාරුවෙන් හවසට ප්ලේන්ටියක් බොන්න තියා ගත්තේ
P.S - Good luck with your vehicle mate.
පරණ ඒවා අරන්, රෙපෙයාර් කරලා, පට්ට ගහලා, ගත්ත ගානට දෙන්න කැමති අය ඒවා ගත්තාවේ. අලුත් වාහනයක් අරන්, සැපට පැදලා, තාක්ෂණය අත් විඳලා, තෙල් සල්ලි ටිකක් ඉතුරු කරන් පස්සේ අඩුවට විකුණන එක අවුලක් නැති එකා එහෙම කරපුවාවේ.
ලෝකේ හැම දේම depreciate වෙනවා වගේ වාහනත් මිල බහිනවා කාලය අනුව. ඒක දරා ගන්න බැරි නම් අර පරණ ඒවා ගනින්, නැත්නම් නොගෙන ඉඳින්.





onna okay me rata wena ratawal ekka compare karata wadak naththe 