ඔශෑනි නගා පොටෝ එකක් දාලා

අනේ බං අපේ පොන්#යන්ට කාටහරි අතුල් පාරක් ගහන්න නැත්තං නින්ද යන්නෙ නෑනේ.. ඔය ඔක්කොම කරන්නෙ සයිබර් එකේ පොර වෙන්න.. මොකෙක් හරි එකෙක් ගොඩ යනවා නම් බලාගෙන ඉන්න බෑ..

:dull: :dull:
 
මම බෙනා;19008903 said:
තෝ එහෙනම් කෙල්ලන්ටත් කැමති ආ... :P

හිත රිදෙන කතන්දර බෝමයි මන් මුකුත් කියන්නෙ නෑ මයි
අනේ බෙනෝ මන් ඔයාට විතරමයි කැමති
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ තරඟ කුහක මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ වත් නැතුව ඇති බන් .. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව මොකා රජ උනත් වැඩක් නෑ..!!
    මේ රටේ පරිහානියට මුල්ම හේතුව මිනිස්සුන්ගේ කුහක කම
    නැතුව.. දුකෙන් උනත් කියන්න තියෙන්නෙ අපේ සිංහල ජාතිය තරම් අනිත් එකාට ඉරිසියා කරන, කුහකකම් කරන ජාතියක් තවත් නැතුව ඇති.. එකට ඉන්න එකා අඩියක් හරි ඉස්සරහට යනව නම් අපේ උන් ඉරිසියයි.. කොහොම හරි කකුලෙන් ඇදල බිමට වට්ටනවා..

    පොඩි සිල්වත් ගිහින් ගොන් ආතල් එකක් අරන් ඇවිත්.. පුදුම කුහක හුත්තල බං..

    ඔය අකවුන්ට් එක දීපන් ලමයෙකුට,, දෙන්න බැරිනම් හෙනම ගහලා අකුලෝලම පල....
    :rofl:
    ඕක අහලම එපා වෙලා බං.. පාරට බැස්සත් ත්‍රීවිල් වල ගහන් යනවා..
     
    හු** රිපොර්ටර් :- පහු ගිය දින කිහිපය තුල බුකි වාසි ජනයාගේ අප්‍රසාදයට පත්වූ ඔෂානි හදිස්සියේ අතුරුදහන් වී ඇත. එම අතුරුදහන් වීමත් සමග තමා ආර්ටිස්ට් යැයි හදුන්වා දුන් ඔෂානි නැතිව බුකියේ කිසිදු ආතල් එකක් නැතැයි පවසමින් ආතල්කාරි ලෙස හැසිරෙන පිරිස තාමත් අවසන් වරට සැප්තැම්බර් 8 වෙනිදා දැමු ගුඩ් මෝර්නින් පොස්ටුව අසල රැදී සිටි. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වියහැකි බව විමල් වීරවංස මහතා අද මාධ්‍ය සාකච්චාවක් පවත්වා පවසන ලදී. එහෙත් දිනු අවසාන ප්‍රේමය කිසිසේත් ගිලිහි යාමට ඉඩ නොදෙන බව මයිත්‍රීපාල සිරිසේන මහතා තරයේ අවධාරණය කළේය. මේ පිලිබදව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඔෂානි එනතුරු බලාසිටින සියලුම බුකි වාසි ජනතාව වෙනුවෙන් කඩිනමින් යටිතල පහසුකම් සැපයීම සදහා දැනටමත් හදිසි ආපදා හා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති බවයි. රන්ජන් රාමනායක මහතා විසින් දැනටමත් "මමයි ඩෝ රන්ජා... ඔෂානි ගත්තු එකා ගෙනත් දීපල්ලා'' යැයි චිත්‍රපටයක් නිර්මාණය කරමින් පවතීන බව ප්‍රකාශ කළේය. වැඩි විස්තර ලද විගස නැවත ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මම නකදී පුසී නාලිකාවේ ඇබ්ලිපිටිය වාර්තාකරු පි.කේ. අමාරිස්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19008948 said:
    මං දැක්කා උඹත් පොන්න ආතල් එකක් අරන් තියෙනවා..
    යකෝ තමන්ගෙ මහන්සියෙන් දක්ෂතාවයෙන් ගොඩ යන එකෙකුට වචනෙකින් හරි උදව්වක් දීපං.. ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැතුව.. උඹට දවසක ඔහොම දෙයක් උනාම තේරෙයි.. ඒ වගේම අනුන්ට ඉරිසියා කරන එකාට කවදාවත් ගොඩ යන්න බෑ.. ඌ හැමදාම එකම තැන.. උඹලා කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ බං.. මනුස්සකමින් අන්තිම පහල ඉන්න චරිත.. හැම වෙලාවෙම බලන්නෙ තව එකෙක් පාගල කතා කරන්න.. කොච්චර හොඳ වැඩක උනත් පොඩි වැරැද්දක් හොයල ඌව විවේචනය කරන්න..

    නැතුව.. දුකෙන් උනත් කියන්න තියෙන්නෙ අපේ සිංහල ජාතිය තරම් අනිත් එකාට ඉරිසියා කරන, කුහකකම් කරන ජාතියක් තවත් නැතුව ඇති.. එකට ඉන්න එකා අඩියක් හරි ඉස්සරහට යනව නම් අපේ උන් ඉරිසියයි.. කොහොම හරි කකුලෙන් ඇදල බිමට වට්ටනවා..

    පොඩි සිල්වත් ගිහින් ගොන් ආතල් එකක් අරන් ඇවිත්.. පුදුම කුහක හුත්තල බං..

    :rofl:
    ඕක අහලම එපා වෙලා බං.. පාරට බැස්සත් ත්‍රීවිල් වල ගහන් යනවා..

    අඩෝ ආතල් එකට දැම්මේ බන් :dull: :dull:
     
    මං දැක්කා උඹත් පොන්න ආතල් එකක් අරන් තියෙනවා..
    යකෝ තමන්ගෙ මහන්සියෙන් දක්ෂතාවයෙන් ගොඩ යන එකෙකුට වචනෙකින් හරි උදව්වක් දීපං.. ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැතුව.. උඹට දවසක ඔහොම දෙයක් උනාම තේරෙයි.. ඒ වගේම අනුන්ට ඉරිසියා කරන එකාට කවදාවත් ගොඩ යන්න බෑ.. ඌ හැමදාම එකම තැන.. උඹලා කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ බං.. මනුස්සකමින් අන්තිම පහල ඉන්න චරිත.. හැම වෙලාවෙම බලන්නෙ තව එකෙක් පාගල කතා කරන්න.. කොච්චර හොඳ වැඩක උනත් පොඩි වැරැද්දක් හොයල ඌව විවේචනය කරන්න..

    හරි හරි ඩිලීට් කරා :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19009037 said:
    හරි හරි ඩිලීට් කරා :baffled: :baffled:
    ආතල් ගන්න කලින් දෙපාරක් හිතපං.. උඹට ඒක ආතල් එකක් උනත් තව එකෙක්ට ඒක දුකක් නම් උඹ කොහොමද බං ඒකෙන් අවංකව සතුටු වෙන්නෙ..?

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;19008956 said:
    මොකෑ

    කලින් පොටෝ එකකට ගිය චූන් එකකට මමත් ඔහොම කමෙන්ට් එකක් දාල පස්සේ මටම හිතුන බං අනවශ්‍ය දෙයක් කරේ කියල :(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තාරක කෞශල්‍ය පුතුගේ සෙනසුරු අපල දුරු වේවා
    පාඩම් කරන්න උනන්දුව ඇති වේවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තාරක කෞශල්‍ය පුතුගේ සෙනසුරු අපල දුරු වේවා
    පාඩම් කරන්න උනන්දුව ඇති වේවා meka nam ananthawath kiyawala athi lol

    best comment ever :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ බං අපේ පොන්#යන්ට කාටහරි අතුල් පාරක් ගහන්න නැත්තං නින්ද යන්නෙ නෑනේ.. ඔය ඔක්කොම කරන්නෙ සයිබර් එකේ පොර වෙන්න.. මොකෙක් හරි එකෙක් ගොඩ යනවා නම් බලාගෙන ඉන්න බෑ..

    It has become a trend bro like selfies.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    It has become a trend bro like selfies.
    ඕකුන් හැබෑ ජිවිතයෙත් කුහකයො තමා බං.. සයිබර් එකේ විතරක් නෙමෙයි.. ආශ්‍රය නොකරන තරමට හොඳයි ඔය වගේ චරිත..