අනේ බං අපේ පොන්#යන්ට කාටහරි අතුල් පාරක් ගහන්න නැත්තං නින්ද යන්නෙ නෑනේ.. ඔය ඔක්කොම කරන්නෙ සයිබර් එකේ පොර වෙන්න.. මොකෙක් හරි එකෙක් ගොඩ යනවා නම් බලාගෙන ඉන්න බෑ..

අනේ බං අපේ පොන්#යන්ට කාටහරි අතුල් පාරක් ගහන්න නැත්තං නින්ද යන්නෙ නෑනේ.. ඔය ඔක්කොම කරන්නෙ සයිබර් එකේ පොර වෙන්න.. මොකෙක් හරි එකෙක් ගොඩ යනවා නම් බලාගෙන ඉන්න බෑ..

මම බෙනා;19008903 said:තෝ එහෙනම් කෙල්ලන්ටත් කැමති ආ...
ලංකාවේ තරඟ කුහක මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ වත් නැතුව ඇති බන් .. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව මොකා රජ උනත් වැඩක් නෑ..!!
මේ රටේ පරිහානියට මුල්ම හේතුව මිනිස්සුන්ගේ කුහක කම
ඔය අකවුන්ට් එක දීපන් ලමයෙකුට,, දෙන්න බැරිනම් හෙනම ගහලා අකුලෝලම පල....

Podi Silva - පොඩි සිල්වා;19008948 said:
නැතුව.. දුකෙන් උනත් කියන්න තියෙන්නෙ අපේ සිංහල ජාතිය තරම් අනිත් එකාට ඉරිසියා කරන, කුහකකම් කරන ජාතියක් තවත් නැතුව ඇති.. එකට ඉන්න එකා අඩියක් හරි ඉස්සරහට යනව නම් අපේ උන් ඉරිසියයි.. කොහොම හරි කකුලෙන් ඇදල බිමට වට්ටනවා..
පොඩි සිල්වත් ගිහින් ගොන් ආතල් එකක් අරන් ඇවිත්.. පුදුම කුහක හුත්තල බං..
ඕක අහලම එපා වෙලා බං.. පාරට බැස්සත් ත්‍රීවිල් වල ගහන් යනවා..

මං දැක්කා උඹත් පොන්න ආතල් එකක් අරන් තියෙනවා..
යකෝ තමන්ගෙ මහන්සියෙන් දක්ෂතාවයෙන් ගොඩ යන එකෙකුට වචනෙකින් හරි උදව්වක් දීපං.. ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැතුව.. උඹට දවසක ඔහොම දෙයක් උනාම තේරෙයි.. ඒ වගේම අනුන්ට ඉරිසියා කරන එකාට කවදාවත් ගොඩ යන්න බෑ.. ඌ හැමදාම එකම තැන.. උඹලා කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ බං.. මනුස්සකමින් අන්තිම පහල ඉන්න චරිත.. හැම වෙලාවෙම බලන්නෙ තව එකෙක් පාගල කතා කරන්න.. කොච්චර හොඳ වැඩක උනත් පොඩි වැරැද්දක් හොයල ඌව විවේචනය කරන්න..

Podi Silva - පොඩි සිල්වා;19009037 said:හරි හරි ඩිලීට් කරා![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;19008956 said:මොකෑ

තාරක කෞශල්‍ය පුතුගේ සෙනසුරු අපල දුරු වේවා
පාඩම් කරන්න උනන්දුව ඇති වේවා meka nam ananthawath kiyawala athi lol

කලින් පොටෝ එකකට ගිය චූන් එකකට මමත් ඔහොම කමෙන්ට් එකක් දාල පස්සේ මටම හිතුන බං අනවශ්‍ය දෙයක් කරේ කියල![]()

අනේ බං අපේ පොන්#යන්ට කාටහරි අතුල් පාරක් ගහන්න නැත්තං නින්ද යන්නෙ නෑනේ.. ඔය ඔක්කොම කරන්නෙ සයිබර් එකේ පොර වෙන්න.. මොකෙක් හරි එකෙක් ගොඩ යනවා නම් බලාගෙන ඉන්න බෑ..
Podi Silva - පොඩි සිල්වා;19008952 said:හිත රිදෙන කතන්දර බෝමයි මන් මුකුත් කියන්නෙ නෑ මයි
අනේ බෙනෝ මන් ඔයාට විතරමයි කැමති

It has become a trend bro like selfies.