හිල ගැඹුරට හදාගන්න හැටි - Feng Shui රහස්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිල ගැඹුරට හදාගන්න හැටි - Feng Shui රහස්

    https://www.facebook.com/137746992919191/videos/1188238604536686/

    මේ කියල තියෙන විදියට පාන් ගෙඩියක් තුල ගැඹුරු හිලක් හදාගෙන ඔබේ සියලු ප්‍රශ්න නිමා කරගන්න. :)
     
    • Like
    Reactions: Ninja hattori

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    avatar482203_30.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට මෝඩකම කියනවා හැර වෙන මොනා කියන්නද බං..
    ඔය පාන් ගෙඩිය එදා වේල කන්න නැති අහිංසක මනුස්සයෙක්ට දුන්නා නම් පිනක් හරි වෙනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,571
    113
    මූමේ නොකියා කියන්නේ රෝල් කරලා #කේ ගහගන්න කියලා නේද බන් :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දන්න තරමින් ෆෙන්ශුයි වලින් ගොඩගිය එකම එකයි ඉන්නේ. ආසිරි වනිගරත්න කියන පල් හොරා. ලංකාවේ ඉන්න සොන්නයෝ civilized කරලා ගන්නකන් මේ වනචාරි ජීවිත වලින් ඔය වගේ පල් හොරු හැමදාම සල්ලි කාරයෝ වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනිත් එකා තමයි අර වාලම්පුරි මාකටිං කරන එකා :lol:
    ඌ දවසෙම කරන්නේ tv චැනල් එකක් අල්ලන් වලම්පුරියක සුපිරි බලය ගැන කිය කිය ඉන්න එක තමා :lol:
    යකෝ ඒ බලෙන් වාලම්පුරි ටික මාකට් කරන්නේ නැතුව tv channel වල ලබ්බක් කරනවාද කියල අහන්න හිතයි කෝල් ගන්න දුන්න නං :lol:
     
    ඒ මොකක්ද බං ඒ වාලම්පුරි සීන් එක. මතක ඇති කාලෙක TV බැලුවේ නෑ කියපන්කෝ. ඉස්සර නම් ක්‍රිකට් මැච් එකක් විතරයි බැලුවේ දැන් ඒකත් ඔන්ලයින් බලන්න හුරු වෙලා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ මොකක්ද බං ඒ වාලම්පුරි සීන් එක. මතක ඇති කාලෙක TV බැලුවේ නෑ කියපන්කෝ. ඉස්සර නම් ක්‍රිකට් මැච් එකක් විතරයි බැලුවේ දැන් ඒකත් ඔන්ලයින් බලන්න හුරු වෙලා.

    මේ ඉන්නේ :rofl: ශ්‍රී නමෝ නාරායන මධ්‍යස්තානේ අධිපති :rofl: ස්වර්ණවාහිනිය තමා වැඩි පුර දෙක පුන්නේ ! :rofl:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ඉන්නේ :rofl: ශ්‍රී නමෝ නාරායන මධ්‍යස්තානේ අධිපති :rofl: ස්වර්ණවාහිනිය තමා වැඩි පුර දෙක පුන්නේ ! :rofl:

    ඔය පචවාහිනිය තමයි නේද එක පාරක් මංජුල පීරිස් කාරයවත් ප්‍රමෝට් කරකර ඉඳලා ඌ ඇරියාම උගේ පුකට දෙකක් ගහලා එලෙව්වේ. අනිකා අර රත්තරන් නාපු කපුවා. තව රුවන් වැල්ලේ හාමුදුරුවෝ කියලා කියපු එකාවත් ප්‍රමෝට් කලේ ඕකුන්. ගූ ඩයල් එකක් කොහෙද එතන එක්කෝ දෙරණ නැත්නම් පචවාහිනිය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය පචවාහිනිය තමයි නේද එක පාරක් මංජුල පීරිස් කාරයවත් ප්‍රමෝට් කරකර ඉඳලා ඌ ඇරියාම උගේ පුකට දෙකක් ගහලා එලෙව්වේ. අනිකා අර රත්තරන් නාපු කපුවා. තව රුවන් වැල්ලේ හාමුදුරුවෝ කියලා කියපු එකාවත් ප්‍රමෝට් කලේ ඕකුන්. ගූ ඩයල් එකක් කොහෙද එතන එක්කෝ දෙරණ නැත්නම් පචවාහිනිය.

    :yes::yes::yes::yes:
    ඒ විතරක් යෑ , මට මතක හැටියට ඕකුන් තමා උදේට සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න , ගෑනුන්ව සුදු කරන්න බෙහෙත් දෙන ව්‍යාපාරයත් පටන් ගත්තේ :rofl: අර ෆේශියා ද මොකක්ද මගුලක් කෙල පෙර පෙර මාකට් කරනවා මේ දවස් වල :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවට මෝඩකම කියනවා හැර වෙන මොනා කියන්නද බං..
    ඔය පාන් ගෙඩිය එදා වේල කන්න නැති අහිංසක මනුස්සයෙක්ට දුන්නා නම් පිනක් හරි වෙනවා..

    mu wenas wela tiyana taram eka parama
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes::yes:
    ඒ විතරක් යෑ , මට මතක හැටියට ඕකුන් තමා උදේට සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න , ගෑනුන්ව සුදු කරන්න බෙහෙත් දෙන ව්‍යාපාරයත් පටන් ගත්තේ :rofl: අර ෆේශියා ද මොකක්ද මගුලක් කෙල පෙර පෙර මාකට් කරනවා මේ දවස් වල :baffled:

    ඒ මොනාද බං ඒ? :baffled::baffled::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම දන්න තරමින් ෆෙන්ශුයි වලින් ගොඩගිය එකම එකයි ඉන්නේ. ආසිරි වනිගරත්න කියන පල් හොරා. ලංකාවේ ඉන්න සොන්නයෝ civilized කරලා ගන්නකන් මේ වනචාරි ජීවිත වලින් ඔය වගේ පල් හොරු හැමදාම සල්ලි කාරයෝ වෙනවා.

    Ammapa sahathika aththa..:yes::yes: