forex GBP/USD ඇනලයිස් -Hacker V online..!!

Hacker V

Member
Jan 27, 2014
767
108
0
this thread is dedicated for XibitZ bro,,..!!:rofl:



11947690_1680929232130368_1518747642454221866_n.jpg



මේ රූපේ දිහා පොඩ්ඩක් බලන්න,එකේ නිල් පාටින් තියෙන බොලේ ඇතුලේ තියෙන කැඩල් දෙක දිහා බලන්න ,.. වෙච්චර වෙලා තිබ්බ සෙල් එකේ පවර් එක අඩු වෙච්ච බවක් ඒ කැඩල් දෙකෙන් පේනවා ,..
දිග වල්ග දෙකෙන් එක හොදට පේනවා,.. දැන් බයර්ස් ලයි සෙලර්ස් ලයි තීරණ ගන්න වෙලාවක් වගේ නේද පේන්නේ ,... ඒ අනුව බලද්දී මට පේන්නේ චාර්ට් එක ටිකක් යටට ගිහින් ආපහු උඩට එන පාටක්,. අන්තිම කැඩල් එක තාම ඇදිල නැති නිසා හරියටම කියන්න අමාරුයි,.. බොහෝ විට ඊලග එකේ ඉදන් බයි එක පටන් ගනීවි,.. 9.30 p.m. විතර උනාට පස්සේ පොඩ්ඩක් අවදානෙන් ඉන්න,..!අද දවස ඇතුලත බයි වෙන්න ඉඩ කඩ වැඩියි,.!:):):):)

ඇත රිදෙනවා කොල්ලනේ mama singlish walin type karannada..? sinhala epaa wenawa,..!
 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    එල එල මචන්.. තැන්ක්ස්..
    උබගෙ අත රිදෙන නිසා සින්ග්ලිශ් ගහපන් අවුලක් නෑ..
    මම මේ බලන් ඉන්නේ GBP එකට මොකද වෙන්නේ කියලා.. :)

    EURGBP සේල් එකක් යයි නේ?
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mama nathi dawas tike luxman bro thread eke signal wagayak dila thibba,. ehema hari ape set eke pips pipasaya sansidewwata thanks,.

    uda thiyena photo eka kalabale h1 eke data walin thamayi dunne,.ඉතින් එකේ පෙනුන විදියට දැනටත් ට්‍රෙන්ඩ් එක ස්ලෝ වෙමින් තියෙනවා,... පහල ෆොටෝ එකෙන් උබලාට දල අවබෝදයක් ලබා ගන්න ඇහැකි ඉස්සරහට මක්ක වෙයිද කියල.


    12036823_1680942728795685_2332524993649253858_n.jpg


    මේකේ තියෙන ලොකු නිල් ඉරි දෙක තමයි දැනට ඇක්ටිව් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් දෙක 4h ටයිම් ෆ්‍රේම් එකේ,....

    ඒ මැද තියෙන පොඩි කහ ඉර දැනට ට්‍රෙන්ඩ් එකට පොඩි රෙසිස්ටන්ස් එකක් වෙනවා,එක ලොකුවට බල පාන එකක් නෙවෙයි, ඒත් price එක ඒ හරියෙදි ස්ලෝ වෙනවා,.

    අර කොළ පාටින් පේන අයි අකුර වගේ එකෙන් පෙන්නන්නේ තව කොච්චර පහලට යන්න තියෙනවාද කියන එක,. පීප් 40ක් විතර යන්න නම් තියෙනවා,.ඒත් ඉක්මනට එක පහලට යයි,.. ඒත් මට පෙන විදියට නම් දැන් බයර්ස් ල ටිකක් පවර්ෆුල් වෙන පාටක් තමයි පේන්නේ , ඒක නිසා සපෝර්ට් එකට පීප් 20ක් විතර උඩින් ට්‍රෙන්ඩ් එක කැඩෙන්න ඉඩකඩ වැඩියි,.. කෙසේ වෙතත් අද රැ 11.30 වෙද්දී ට්‍රෙන්ඩ් එක කඩෙන පාටයි,..!

    ඉතින් කට්ටිය ටච් එකේ ඉන්න,..! මේ සතියේ මුල නිසා මේ ට්‍රෙන්ඩ් එක වැඩ කරොත් ලොකු ගානක් අතට ගන්න පුළුවන්,.. වැටෙන බයි එක සතියෙම අදිනවා,.....!!

    වැඩි විස්තර පසුවට,....!!

    මේකේ මොකෙක්ට හරි live චැට් රූම් එකක් හදන්න එක මට උබලට කියල දෙන්න ලේසි වෙයි,..! voice චැට් නම් වඩා හොදයි,....!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන් කලින් වගේ සිග්නල් එක දාලා ත්‍රේඩ් එකක් දාන්න.. :)
    11.gif
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    බයි එකක් යනවා නේ? :)

    :yes::yes::yes: buy එකක් නම් යනව බ්රෝ ,.. ඒත් කැඩුන ගමන් ම දාන්න එපා,... ලොකු ට්‍රෙන්ඩ් එකක් නේ,.. මේ වගේ වෙලාවට ඔය ලොකු සෙල් ට්‍රෙන්ඩ් එකේ ට්‍රේඩ් දාපු උන් ට්‍රේඩ් close කරනවා,.. ඒක චාර්ට් එකට ටිකක් බලපානවා,... ඉතින් ටිකක් තව ඔය දැනට ඇදෙන කැඩල් එක ඇදිල ඉවර වෙනකල් වත් ටිකක් ඉන්න,....අනික තව පැය දෙකකින් 4H එකේ කැඩල් එක ඇදිල ඉවර වෙනවා,.. ඒ ටයිම් එකට දාන්න ඇත්නම් ගොඩ,.. දැන් දැම්මත් ඉතින් ලොකු අවුලක් නෑ....
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මචන් කලින් වගේ සිග්නල් එක දාලා ත්‍රේඩ් එකක් දාන්න.. :)
    11.gif

    සිග්නල් එකට පෙර price action ඇනලයිස් එකක් දීල සිග්නල් දෙන්නම් ......!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :yes::yes::yes: buy එකක් නම් යනව බ්රෝ ,.. ඒත් කැඩුන ගමන් ම දාන්න එපා,... ලොකු ට්‍රෙන්ඩ් එකක් නේ,.. මේ වගේ වෙලාවට ඔය ලොකු සෙල් ට්‍රෙන්ඩ් එකේ ට්‍රේඩ් දාපු උන් ට්‍රේඩ් close කරනවා,.. ඒක චාර්ට් එකට ටිකක් බලපානවා,... ඉතින් ටිකක් තව ඔය දැනට ඇදෙන කැඩල් එක ඇදිල ඉවර වෙනකල් වත් ටිකක් ඉන්න,....අනික තව පැය දෙකකින් 4H එකේ කැඩල් එක ඇදිල ඉවර වෙනවා,.. ඒ ටයිම් එකට දාන්න ඇත්නම් ගොඩ,.. දැන් දැම්මත් ඉතින් ලොකු අවුලක් නෑ....

    1.1226 දී ඕඩර් එක දාලා තියෙන්නේ මචන්
    11.gif
    3.gif
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    සිග්නල් අප්ඩේටඩ්.....!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1700617