this thread is dedicated for XibitZ bro,,..!!
මේ රූපේ දිහා පොඩ්ඩක් බලන්න,එකේ නිල් පාටින් තියෙන බොලේ ඇතුලේ තියෙන කැඩල් දෙක දිහා බලන්න ,.. වෙච්චර වෙලා තිබ්බ සෙල් එකේ පවර් එක අඩු වෙච්ච බවක් ඒ කැඩල් දෙකෙන් පේනවා ,..
දිග වල්ග දෙකෙන් එක හොදට පේනවා,.. දැන් බයර්ස් ලයි සෙලර්ස් ලයි තීරණ ගන්න වෙලාවක් වගේ නේද පේන්නේ ,... ඒ අනුව බලද්දී මට පේන්නේ චාර්ට් එක ටිකක් යටට ගිහින් ආපහු උඩට එන පාටක්,. අන්තිම කැඩල් එක තාම ඇදිල නැති නිසා හරියටම කියන්න අමාරුයි,.. බොහෝ විට ඊලග එකේ ඉදන් බයි එක පටන් ගනීවි,.. 9.30 p.m. විතර උනාට පස්සේ පොඩ්ඩක් අවදානෙන් ඉන්න,..!අද දවස ඇතුලත බයි වෙන්න ඉඩ කඩ වැඩියි,.!

ඇත රිදෙනවා කොල්ලනේ mama singlish walin type karannada..? sinhala epaa wenawa,..!

Last edited: