Bike help, urgent

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම කළිනුත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා මචං බයික් එකක් ගන්න යන සීන් එකක් ගැන, ඒකට ගොඩක් හොඳ උත්තර ලැබුණා ඒත් ඔයාලගෙන් තව දෙයක් දැන ගන්න ඕන, මම අන්තිමේදි තීරණය කළා Bajaj Pulsar 150 එකක් ගන්න, මේ වගේ බයික් එකක් 2nd Hand ගන්න එක ඇත්තටම සුදුසු යිද? ඒකයි මට තියෙන ලොකුම ප්‍ර‍ශ්නේ, සමහරු කියනවා මේව ඉන්දියන් නිසා 2nd hand ගන්න එපා කියනවා තවත් සමහරු කියනවා ඉන්දියන් නිසා Brand new ගන්න එපා ඕවට ඔය තරම් සල්ලි යට කරන්න එපා කියලා, ඒත් මට නම් හිතා ගන්න බැරුව ඉන්නේ බං, හරියට දන්න අය මේකට උපදේශයක් දෙන්න, මොන වගේ නම්බර් වලින් ගන්න එකද සුදුසු? කොච්චර Mileage එකක් දුවල තියෙන එකක්ද හොඳ හැම දෙයක්ම කියන්න,

    තව ලොකු දෙයක් තියෙනවා ඔයාලගෙන් දැනගන්න, මම බයික් එක ගන්න වැඩේ මෙච්චර ඉක්මණ් කරන්න හදන්නේ මට ආරංචියක් ආවා ළඟදිම වාහන මිල හොඳටම වැඩි කරන්න යනවා කියලා, මේ ගැන උඹලා දන්නේ මොනවද? බයික් මිළත් වැඩි වෙයිද ගොඩක්? 2nd hand බයික් වල මිලටත් මේක බලපායිද? මම මෙන්න මේ අවුල නිසා තමයි බයික් එක ගන්න වැඩේ ඉක්මණ් කරන්න හදන්නේ නැත්නම් මට එච්චරටම හදිස්සියක් නෑ බං, උඹලගෙ උදව් මේ වෙලාවෙදි බලාපොරොත්තු වෙනවා, බම්ප් එකක්වත් දාන් යන්න

    Rep 7++ බැගින් සළකනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් හොදට බලල ගනින් ඉතින් අවුලක් වෙන්නෑ :) අලුතෙන්ම ගන්නවනම් දැන් බයික් බර ගනන්නෙ :(
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    gannwa nam aluth ekak ganin mchn :)

    2nd hand ganna epa ban kawadawath indian ewa.. aluth ekak ganin eka godak hodai..

    මේකයි බං ලොකුම අවුල 150එකක් අලුතෙන් ගන්නවා ගියන්නේ 3ක් යනවා වැඩේට ඒත් 2nd Hand ගත්තොත් 1.50කින් වගේ ශේප් වෙන්න පුලුවන් වෙයි, ඒත් මට හිතාගන්න බැරුව ඉන්නේ බං, මොනව කරන්නද කියලා

    මචන් හොදට බලල ගනින් ඉතින් අවුලක් වෙන්නෑ :) අලුතෙන්ම ගන්නවනම් දැන් බයික් බර ගනන්නෙ :(

    උඹ දන්න විදියට උපදෙස් ටිකක් දීපං, බං

    කමෙන්ට් කරපු 3 දෙනාටම තෑන්ක්, Rep 7++
     
    • Like
    Reactions: kellsupun

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2nd hand warranty thiyana ekak gaththa nam brand new wage thama. Engine eke awlak awath company eken free hadala denawa.

    warranty nathi ekak unath baya nam bajaj service center ekakata genihin balawala ganna.

    *Oya thread danakota hari section eka balala danna. Bike gana katha karana ewa bike section ekata daanna. :yes: Mama meka move karannam
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    second hand gannawanam hodata hoyala ganna,aduwen duwapu ewa thiyenawa.ehema ekak hoyala ganna 35000km panna ekak ganna epa.
    mokada ita passe thama tika tika repair enne.adumagane 20000km aduwen duwapu ekakwath hoyaganna.bike gana danne naththanam danna kiyana kenek aniwa ekkagena yanna

    mama gaththeth second handa,habai 6000km duwapu ekak.honda unicorn 150cc
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකයි බං ලොකුම අවුල 150එකක් අලුතෙන් ගන්නවා ගියන්නේ 3ක් යනවා වැඩේට ඒත් 2nd Hand ගත්තොත් 1.50කින් වගේ ශේප් වෙන්න පුලුවන් වෙයි, ඒත් මට හිතාගන්න බැරුව ඉන්නේ බං, මොනව කරන්නද කියලා

    uba e wasiya balala gannawanam hodata balala ganin.. mokada godak inidan bike patta gahala wikunanawa samaharu... eth mannam kiyanne aluth ekakma ganna balanna lease dala hari..
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ada kale hoda bike ekak hoya ganda amrui bng but aluthij gattata wadak na mage nm adahasa.. uba danna unge haraha hoya ganin wasiya padala nathi salli haddissi bike ekak ethkota ubata shape ne.. 2000pkm ta wadann ekak ganda epa.. terumak na..
     
    • Like
    Reactions: sithija.h

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    used 1k ganin bn. 15000km walata wada aduwen duwaou 1k. bike eke meter readings sure karanna ba. e nisa danna ekekwa ekkan palayan balanna yaddi. used bike gannakota balanna oni wisthara thread tibuna elakiri eke. Bike wala loku leda enne na bn. ehema awath 20000k withara wiyadam kaloth mulu engine ekama hadaganna puluan wei.

    mage laga tiyanawa discover 100 1k. mama gaththe used 1k. 2012 register. 2013 mama gaththe. gannakota milage 13500, dennam 40000+. mama gannakoa e bike eka b'new 180000i bt mama gaththe 117000kata. mama aran battery 1k demma, full service kala. e okkoma karala iwara unama 124000k giya. kisima awlak une na. tyre 2 maaru karanna witharai une mechchara dawasakata. :):) bt den nam battery 1 awl wage battery 1k daanna wei wage:(
     
    • Like
    Reactions: sithija.h

    thanujaka

    Well-known member
  • බොරු වැඩක් බං අලුතෙන් ගන්න එක සර ගානක් දීල..
    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2011-for-sale-colombo-108
    මෙන්න මේ වගේ හොද කන්ඩිෂන් තියෙන බයික් එකක් බලල 180කට වගේ අරගනින්..
    මේ මයිලේජ් බොරු වෙන්න ඇති ඒවා චෙක් කරවල ගනින්..
     
    • Like
    Reactions: sithija.h

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    එල එල.... හොදට බලලා අරන් වරෙන්...... මේ ලග පාත එකක් නම් ඈවිත් පොඩ්ඩක් බලන්නම්...... :D ඒත් මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවේ හොදේ...... 150ක් අවුරුදු දෙකක් තිස්සේ පැදලා ගත්ත අත්දැකීම විතරයි.... :D කෝල් එකක් දියන්කෝ එහෙම උනොත්..... නම්බර් එක ප්‍රොෆයිල් එකේ තිබේ..... ;)
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mchn echchra ganak wena byk ekak ganna epa 3kin eha deela byk ekak ganna eka aparade neh bn 3whl ekakuth 5i neh

    ඔව් බං ඒක තමයි මටත් හිතාගන්න බැරුව ඉන්නේ, වෙලාවකට හිතෙනවා Honda DIO එකක් ගන්න, 2nd Hand තියෙනවා ගොඩක් අඩුවට

    2nd hand warranty thiyana ekak gaththa nam brand new wage thama. Engine eke awlak awath company eken free hadala denawa.

    warranty nathi ekak unath baya nam bajaj service center ekakata genihin balawala ganna.

    *Oya thread danakota hari section eka balala danna. Bike gana katha karana ewa bike section ekata daanna. :yes: Mama meka move karannam

    Thread එක මාරු කළාට තෑන්ක්ස්, පල්සර් එකක් වගේ නම් කොහොමත් Warranty එක්ක ගන්න බැරි වෙයි බං, මාත් මේ Ikman එකේ තමයි බයික් බලන්නේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan bajaj pulser naraka naha eth second hand gannava nam puluvan nam Honda , Yamaha vage brand ekak balanna

    Honda DIO එක ගැන උඹ මොකද හිතන්නේ?

    second hand gannawanam hodata hoyala ganna,aduwen duwapu ewa thiyenawa.ehema ekak hoyala ganna 35000km panna ekak ganna epa.
    mokada ita passe thama tika tika repair enne.adumagane 20000km aduwen duwapu ekakwath hoyaganna.bike gana danne naththanam danna kiyana kenek aniwa ekkagena yanna

    mama gaththeth second handa,habai 6000km duwapu ekak.honda unicorn 150cc

    Honda නම් කොහොමත් අවුලක් නෑ බං, ඒව ජපන් නේ,

    මේකයි බං ලොකුම අවුල 150එකක් අලුතෙන් ගන්නවා ගියන්නේ 3ක් යනවා වැඩේට ඒත් 2nd Hand ගත්තොත් 1.50කින් වගේ ශේප් වෙන්න පුලුවන් වෙයි, ඒත් මට හිතාගන්න බැරුව ඉන්නේ බං, මොනව කරන්නද කියලා

    uba e wasiya balala gannawanam hodata balala ganin.. mokada godak inidan bike patta gahala wikunanawa samaharu... eth mannam kiyanne aluth ekakma ganna balanna lease dala hari..

    ඔව් බං, ඒත් ගොඩක් අය කියනවා 3ක් වගේ ගානක් ඉන්දියන් බයික් එකක් වෙනුවෙන් වියදම් කරන්න එපා කියලා,

    Ada kale hoda bike ekak hoya ganda amrui bng but aluthij gattata wadak na mage nm adahasa.. uba danna unge haraha hoya ganin wasiya padala nathi salli haddissi bike ekak ethkota ubata shape ne.. 2000pkm ta wadann ekak ganda epa.. terumak na..

    ඒක නම් ඇත්ත බං මම ගත්තත් ගන්නේ ඔය වගේ අඩු ගානක් පැදපු එකක් තමයි බං,

    used 1k ganin bn. 15000km walata wada aduwen duwaou 1k. bike eke meter readings sure karanna ba. e nisa danna ekekwa ekkan palayan balanna yaddi. used bike gannakota balanna oni wisthara thread tibuna elakiri eke. Bike wala loku leda enne na bn. ehema awath 20000k withara wiyadam kaloth mulu engine ekama hadaganna puluan wei.

    mage laga tiyanawa discover 100 1k. mama gaththe used 1k. 2012 register. 2013 mama gaththe. gannakota milage 13500, dennam 40000+. mama gannakoa e bike eka b'new 180000i bt mama gaththe 117000kata. mama aran battery 1k demma, full service kala. e okkoma karala iwara unama 124000k giya. kisima awlak une na. tyre 2 maaru karanna witharai une mechchara dawasakata. :):) bt den nam battery 1 awl wage battery 1k daanna wei wage:(

    උඹට නම් හොඳ එකක් සෙට් වෙලා බං, ඒක නිසා අවුලක් නෑ, මම නම් Ikman එකෙන් තමයි බං බලන්නේ

    බොරු වැඩක් බං අලුතෙන් ගන්න එක සර ගානක් දීල..
    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2011-for-sale-colombo-108
    මෙන්න මේ වගේ හොද කන්ඩිෂන් තියෙන බයික් එකක් බලල 180කට වගේ අරගනින්..
    මේ මයිලේජ් බොරු වෙන්න ඇති ඒවා චෙක් කරවල ගනින්..

    මම මේ බයික් එකත් බැලුවා බං, 1.80 ක් නිසා ගාන වැඩියි වගේ තේරෙනවා අනිත් එක 2011 බයික් එකක් නේ මේක, මේ කාලෙම Ikman එකේ තමයි වැඩිපුර ඉන්නේ බං,

    එල එල.... හොදට බලලා අරන් වරෙන්...... මේ ලග පාත එකක් නම් ඈවිත් පොඩ්ඩක් බලන්නම්...... :D ඒත් මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවේ හොදේ...... 150ක් අවුරුදු දෙකක් තිස්සේ පැදලා ගත්ත අත්දැකීම විතරයි.... :D කෝල් එකක් දියන්කෝ එහෙම උනොත්..... නම්බර් එක ප්‍රොෆයිල් එකේ තිබේ..... ;)

    උඹ ගොඩක් දේවල් මේ බයික් එක ගැන දන්නවා වගේ, මම Ikman එකෙන් තමයි බං බයික් බලන්නේ මම තෝරගන්න ඒවගෙ ලින්ක් එකක් උඹටත් P.M කරන්නම් අවුලක් නෑ නේ? උඹත් බලලා හොඳ නම් කියන්න, තව දෙයක් මට වෙලාවකට හිතෙනවා Honda DIO 2nd Hand එකක් ගන්න, ගොඩක් අඩුවට Ikman එකේ දාලා තියෙනවා, උඹ ඒ ගැන මොකද හිතන්නේ? DIO එක හොඳයිද 2nd Hand ගන්න?

    උදව් කර හැමෝටම Rep7++ බැගින් දුන්නා,
    තව මේකට ප්‍ර‍තිචාර බලාපොරොත්තු වෙනවා

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල එල.... හොදට බලලා අරන් වරෙන්...... මේ ලග පාත එකක් නම් ඈවිත් පොඩ්ඩක් බලන්නම්...... :D ඒත් මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවේ හොදේ...... 150ක් අවුරුදු දෙකක් තිස්සේ පැදලා ගත්ත අත්දැකීම විතරයි.... :D කෝල් එකක් දියන්කෝ එහෙම උනොත්..... නම්බර් එක ප්‍රොෆයිල් එකේ තිබේ..... ;)

    අපෝ මූව ගෙනියන්න එපා තොට ගහලා බයික් එක අරන් යයි
    :dull::dull::dull: