ඕවට හිනා වෙන්න එපා බං..
hina yanne na ban mehemath agamath pawa dena unda lankawe inne dakkama

ඕවට හිනා වෙන්න එපා බං..

හැබැයි ඉතිං රෙනකොට වැටිච්ච උඹ ගැන තමයි දුක..
Podi Silva - පොඩි සිල්වා;19009008 said:හු** රිපොර්ටර් :- පහු ගිය දින කිහිපය තුල බුකි වාසි ජනයාගේ අප්‍රසාදයට පත්වූ ඔෂානි හදිස්සියේ අතුරුදහන් වී ඇත. එම අතුරුදහන් වීමත් සමග තමා ආර්ටිස්ට් යැයි හදුන්වා දුන් ඔෂානි නැතිව බුකියේ කිසිදු ආතල් එකක් නැතැයි පවසමින් ආතල්කාරි ලෙස හැසිරෙන පිරිස තාමත් අවසන් වරට සැප්තැම්බර් 8 වෙනිදා දැමු ගුඩ් මෝර්නින් පොස්ටුව අසල රැදී සිටි. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වියහැකි බව විමල් වීරවංස මහතා අද මාධ්‍ය සාකච්චාවක් පවත්වා පවසන ලදී. එහෙත් දිනු අවසාන ප්‍රේමය කිසිසේත් ගිලිහි යාමට ඉඩ නොදෙන බව මයිත්‍රීපාල සිරිසේන මහතා තරයේ අවධාරණය කළේය. මේ පිලිබදව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඔෂානි එනතුරු බලාසිටින සියලුම බුකි වාසි ජනතාව වෙනුවෙන් කඩිනමින් යටිතල පහසුකම් සැපයීම සදහා දැනටමත් හදිසි ආපදා හා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති බවයි. රන්ජන් රාමනායක මහතා විසින් දැනටමත් "මමයි ඩෝ රන්ජා... ඔෂානි ගත්තු එකා ගෙනත් දීපල්ලා'' යැයි චිත්‍රපටයක් නිර්මාණය කරමින් පවතීන බව ප්‍රකාශ කළේය. වැඩි විස්තර ලද විගස නැවත ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මම නකදී පුසී නාලිකාවේ ඇබ්ලිපිටිය වාර්තාකරු පි.කේ. අමාරිස්.








ඕවට හිනා වෙන්න එපා බං..

:v eki lassana na ne bang ,