එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උළුඳු වඩේ (මැද හිල වඩේ :P)

ඔන්න කියපු විදිහටම උළුඳු වඩේ හැදුවා

2psh88z.jpg

:shocked::shocked:anduna...:(:(

Niyamai thari ayiye..:D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදලා බලන්න ඕනේ...
    මට පීසා කන්ඩ ආසයි දැං :sorry:

    අමතන්න එළකිරි ඔෆිස් පීසා ඩිලිවරි අංශය :lol::rofl: රිදෙයි im not coming any more 2X කියයි :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමතන්න එළකිරි ඔෆිස් පීසා ඩිලිවරි අංශය :lol::rofl: රිදෙයි im not coming any more 2X කියයි :rofl::P
    :baffled::dull:
    අපි ආසේ සැට් පිට් වෙන එකක් නැද්ද ? :sorry: බඩාගේ කඩේ පාටියක් දාමුද..
    4.gif
    (දැං දුවං එයි)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::dull:
    අපි ආසේ සැට් පිට් වෙන එකක් නැද්ද ? :sorry: බඩාගේ කඩේ පාටියක් දාමුද..
    4.gif
    (දැං දුවං එයි)

    වෙන්න ඕන බන් කොහෙද අපේ උන්ව සේටමෝල් වලට සෙට් කරනවට වඩා හොඳයි නාකි මිනිස්සුන්ට බඳින්න කපු කම් සෙට් කරනවා :sorry::growl:

    අද රෑට ඌරු බොරේ සමග සැන්ඩ්විච් පාන් :P