එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Meh book fair giye Nadda?:)
    හෙට යනවා ඔයා එනවද ?
    3.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Meh book fair giye Nadda?:)

    හපොයි අපේ කම්පැනි ස්ටෝල් විසිට් කරන්න ගියා පොඩ්ඩා එක්ක මම අද එපා උනා මට හිර වෙලාම :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙන්න ඕන බන් කොහෙද අපේ උන්ව සේටමෝල් වලට සෙට් කරනවට වඩා හොඳයි නාකි මිනිස්සුන්ට බඳින්න කපු කම් සෙට් කරනවා :sorry::growl:

    අද රෑට ඌරු බොරේ සමග සැන්ඩ්විච් පාන් :P

    Sandwich bread nan hondama keels eke ewa..:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හපොයි අපේ කම්පැනි ස්ටෝල් විසිට් කරන්න ගියා පොඩ්ඩා එක්ක මම අද එපා උනා මට හිර වෙලාම :growl:

    Mama nan hithuwa Ada crowd eka wadi wei kiyala..e nisama iye hawasa 6.30 ta wage giya..me sare vehicle park karann danneth na athule..Mara kattak kaawe wahane nawaththanna thanak nathuwa..:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් හලෝ ඒවා තමා කත හැකි පෑන් ගෙඩි දෙකක් ම :love: පට්ට .. උණු උණුවෙම ගෙනාවේ

    Mamanan ara ekasiya ganata thiyena diga bread eka ganne..dawas 2kakata athi apita babala ta school geniyannath ekka..:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mamanan ara ekasiya ganata thiyena diga bread eka ganne..dawas 2kakata athi apita babala ta school geniyannath ekka..:D

    :shocked: මට විතරක් නම් එක වේලයි :rofl::baffled: අර චීස් ඇන්ඩ් අනියන් බ්‍රෙඩ් එක ට්‍රයි කරාද ? :D