2015 Sep - 24- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    EKR3_Fotor_zpsueivprlm.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියේටරයෙන් වතුර ලීක් වෙනවද?
    සරල විසඳුමක් තියෙන්නෙ.රෙඩියේටරේ තියෙන වතුර සේරම අයින් කරපන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියේටරයෙන් වතුර ලීක් වෙනවද?
    සරල විසඳුමක් තියෙන්නෙ.රෙඩියේටරේ තියෙන වතුර සේරම අයින් කරපන්.

    ඔව් ඔව් වතුර නැතුවම දුවන්න ඕනේ. එතකොට එන්ජිමයි රේඩියේටර් එකයි දෙකම එකපාර හදාගන්න පුලුවන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කියලා කියන්නේ ඔය වගේ නුවනක්කාර වැඩ වලට තමයි :P :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව් වතුර නැතුවම දුවන්න ඕනේ. එතකොට එන්ජිමයි රේඩියේටර් එකයි දෙකම එකපාර හදාගන්න පුලුවන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කියලා කියන්නේ ඔය වගේ නුවනක්කාර වැඩ වලට තමයි :P :rofl:

    අපේ අයියලා ඕකත් කරයිද දන්න්නේ නෑ බන්.:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    keya wenakan koranawda ban meke

    yakow apiwa danuwath karapalla

    mewa thiyena kota

    තව ටිකකින් ඉවරයි මචං. ලබන සතියෙනම් දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මටත් හිතෙනවා. :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තව ටිකකින් ඉවරයි මචං. ලබන සතියෙනම් දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මටත් හිතෙනවා. :sorry:

    ඇයි මචෝ අද බැනර් එක දාල නැද්ද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තව ටිකකින් ඉවරයි මචං. ලබන සතියෙනම් දැනුවත් කරලා ත්‍රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මටත් හිතෙනවා. :sorry:

    :) :) ela ela machan
    kalekin ahanna bari uana matath
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි මචෝ අද බැනර් එක දාල නැද්ද?

    බැනර් එක දාලා තියන්නේ මචං. ඒත් මේ රේඩියෝ ගැන තාම සාමාජිකයන්ගේ නොදැනුවත් බවක් තියනවා කියලා මට හිතෙන්නේ. ගොඩක් අය කියන්නේ අපරාදේ අපි කලින් දන්නෙ නෑ කියලා.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) :) ela ela machan
    kalekin ahanna bari uana matath

    හෙට කිඹුලගේ ෂෝ එක තියෙයි මචං. ආයි ලබන සතියේ බ්‍රහස්පතින්දා ඔටෝමොබයිල් ෂෝ එක තියනවා. බදාදා තරිදුගේ ෂෝ එක. තවත් ෂෝ තියනවා :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එකේ හිටිය, නොහිටිය රේඩියෝ අහපු හැමෝටම සුභ රාත්‍රියක්!
    මහේෂ් මල්ලිට බොහෝම ස්තූතී ෂෝ එක කලාට​
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෙට කිඹුලගේ ෂෝ එක තියෙයි මචං. ආයි ලබන සතියේ බ්‍රහස්පතින්දා ඔටෝමොබයිල් ෂෝ එක තියනවා. බදාදා තරිදුගේ ෂෝ එක. තවත් ෂෝ තියනවා :)

    hetada het a sure na ban :(
    kamak na man ennam welawaka http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ත්‍රෙඩ් එකේ හිටිය, නොහිටිය රේඩියෝ අහපු හැමෝටම සුභ රාත්‍රියක්!
    මහේෂ් මල්ලිට බොහෝම ස්තූතී ෂෝ එක කලාට​

    සුභ රාත්‍රියක්!
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මේක පස්සෙ ඩවුන්ලෝඩ් කරල අහන්න පුලුවන් ක්‍රමයක් තියේද..... එලකිරියට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනව ඒත් පොඩ්කාස්ටින් ෂෝ එකක් තියෙනව කියල දන්නෙත් අද.... :oo::oo:
     
    Last edited: