රේඩියේටරයෙන් වතුර ලීක් වෙනවද?
සරල විසඳුමක් තියෙන්නෙ.රෙඩියේටරේ තියෙන වතුර සේරම අයින් කරපන්.

ඔව් ඔව් වතුර නැතුවම දුවන්න ඕනේ. එතකොට එන්ජිමයි රේඩියේටර් එකයි දෙකම එකපාර හදාගන්න පුලුවන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කියලා කියන්නේ ඔය වගේ නුවනක්කාර වැඩ වලට තමයි![]()
![]()


අපේ අයියලා ඕකත් කරයිද දන්න්නේ නෑ බන්.![]()

keya wenakan koranawda ban meke
yakow apiwa danuwath karapalla
mewa thiyena kota

තව ටිකකින් ඉවරයි මචං. ලබන සතියෙනම් දැනුවත් කරලා ත්රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මටත් හිතෙනවා.![]()
තව ටිකකින් ඉවරයි මචං. ලබන සතියෙනම් දැනුවත් කරලා ත්රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මටත් හිතෙනවා.![]()
ela ela machan ඇයි මචෝ අද බැනර් එක දාල නැද්ද?

![]()
ela ela machan
kalekin ahanna bari uana matath
හෙට කිඹුලගේ ෂෝ එක තියෙයි මචං. ආයි ලබන සතියේ බ්රහස්පතින්දා ඔටෝමොබයිල් ෂෝ එක තියනවා. බදාදා තරිදුගේ ෂෝ එක. තවත් ෂෝ තියනවා![]()

ත්රෙඩ් එකේ හිටිය, නොහිටිය රේඩියෝ අහපු හැමෝටම සුභ රාත්රියක්!
මහේෂ් මල්ලිට බොහෝම ස්තූතී ෂෝ එක කලාට