Sinduwen Sinduwa II

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් මෙතෙන්ට රට්ටු ඕනේ නෑනේ නේද..? :Pඅනික මටනම් ටකයකින් ඇති වැඩකුත් නෑනේ නේද ???:P:rofl: ඔයාට වගේ :lol:
    මේ ඒක නෙවේ මේ අහන්නකෝ..... ඔයා දන්නවද දෙයක්.. ?? දැන් මම ඔයාව දකින වාරයක් වාරයක් පාසාම මට "ටකේ" තමා මතෙකෙට එන්නේ....:baffled::rofl:කමක් නෑනේ...?? :lol::lol:
    ඒ හන්දා අද ඉදන්..... ඔයාගේ........ නම තමා.............. "එලකිරි ටකේ"
    :lol::lol::P හොඳයි නේද නම ?? :lol:
    .........

    "ටකේද" නැත්නම් "ටකරමද" සද්දේ කියල බලන්න මගේ ලඟ ඕවා නෑනේ..........:P ඒ හන්දා ඔයාම බලාගන්නකෝ..........! බලල මතක ඇතුව මටත් කියන්න හොඳේ....:rofl::rofl:
    මම යනව දැන් ඇති.................!:rofl::rofl:
    "එලකිරි ටකේ":rofl:

    apo rachanawakma liyala :baffled: :baffled:

    takayakin athi wadak na oyage kata take wage ekai meya man kiwwe mechchara wela :lol:

    matath oyawa dakina kota mathak wenne take gahanakota kohoada kiyala :rofl:

    take oya gawa thiyenawane takaramak eha gedarin illa gena balanna sadde mokakda wadi kiyala

    ha ha hodai ehenam GN :)

    Yanthan take wahuna :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගංඟා දියවැල් ගලා~
    යනලෙස ඉදිරිය බලා..
    බාධක හැම බිඳ හෙළා~
    යමු යමු පෙරමුණ බලා..


    smiley-next.gif
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    දැන් මෙතෙන්ට රට්ටු ඕනේ නෑනේ නේද..? :Pඅනික මටනම් ටකයකින් ඇති වැඩකුත් නෑනේ නේද ???:P:rofl: ඔයාට වගේ :lol:
    මේ ඒක නෙවේ මේ අහන්නකෝ..... ඔයා දන්නවද දෙයක්.. ?? දැන් මම ඔයාව දකින වාරයක් වාරයක් පාසාම මට "ටකේ" තමා මතෙකෙට එන්නේ....:baffled::rofl:කමක් නෑනේ...?? :lol::lol:
    ඒ හන්දා අද ඉදන්..... ඔයාගේ........ නම තමා.............. "එලකිරි ටකේ"
    :lol::lol::P හොඳයි නේද නම ?? :lol:
    .........

    "ටකේද" නැත්නම් "ටකරමද" සද්දේ කියල බලන්න මගේ ලඟ ඕවා නෑනේ..........:P ඒ හන්දා ඔයාම බලාගන්නකෝ..........! බලල මතක ඇතුව මටත් කියන්න හොඳේ....:rofl::rofl:
    මම යනව දැන් ඇති.................!:rofl::rofl:
    "එලකිරි ටකේ":rofl:


    08e8e2c66c0d0ca451affc7536c20334_11443.gif

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගංඟා දියවැල් ගලා~
    යනලෙස ඉදිරිය බලා..
    බාධක හැම බිඳ හෙළා~
    යමු යමු පෙරමුණ බලා..


    smiley-next.gif

    ලංවෙලා හිම සීතේ:rofl:
    පා නුරා නිල් දෑසේ:frown:
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා:nerd:
    නිල් ගැබේ පායනා:dull:
    පුන්සදේ රැස් පවා:growl:
    සිනාසි අපේ දිහා බලා උන්නා:oo:

    සුමුදු මල් පියල්ලේ:eek:
    රූ දෙතොල් සිනාසි:shocked:
    මා හද විලේ ඔබ හැන්ගුනා:lol:
    ඔය දෑතේ මුදු පහසින්:baffled:
    මා කි.... :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ ඕනා
    නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා
    උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
    අර පේනා ඈතින් පායා
    අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
    ඈතින් පේනා අහසේ පායා
    අරුමෝසම් පෑ

    මාෂා සොයා තාමත් නොයා
    බලා හිඳී මේ දෙනෙත් විදා...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දෑසේ වේලෙමින් මා
    පවසනා කාරනා
    සීතගේ එතෙමින් මා
    මුමුණනා කාරනා
    හීනෙන් ඇවිදින් මා
    මුමුණනා කාරනා
    මගේ ආදරේ නොදනේදෝ
    මා මියෙ...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යන තැනක ඉන්න සැම දා සතුටින් ඔය
    මතු දිනක මාවගේ ඔබත් ‍රැවටෙන් එපා
    ඔබෙන් ලද ආදරය මං
    හිතෙ සගවාන හැම කල්
    නැවත ඔබ හා
    සසරේ මතුදා
    එක්වෙන්න දිනෙක නිරා
    මගේ හිත සොයා
    දවසක ඔයා
    යලි එන්න නෑ තරහා......
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හිනැහෙන්නේ මන් මේ විල්තිරේ පිය මැන්නෙ
    ඔබ එක්ක මන් මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මන් මේ සංසාරේ සැනසෙන්නෙ
    අත ගන්න රැකගන්න මට ඉන්න පිල් නයනියෙ

    කිසිදා අදුරේ හඩව...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වෙන් වීලා ගිය දා පටන් ඔබ මාව ආයේ නොයෙනා ලෙසින්
    කදුලු අඩු නෑතිව විදිනවා තවම ඔබට සතුටුයිද දෑන්
    ඔබට සතුටුයිද දෑන්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නැහැ මා දන්නේ

    සොඳුරු බවින් යුත් අතීතයක්
    මට නෑ හිමි වී ඇත්තේ
    ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
    ඔබ වෙත මා..
     
    • Like
    Reactions: Rosaine_Doll

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මගෙ සිහිනෙ ඔබයි
    මගෙ සිහිනෙ ඔබයි
    තනි යහනෙ නොවේ
    ආදරයෙ හද උණුසුම ඔබයි

    ඔබේ සෙනෙහෙ මගෙයි
    ඔබේ සෙනෙහෙ මගෙයි
    තනි යහනෙ නොවේ
    අදරෙයේ ඔබ...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..
    අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..
    අපේ ජීවිතේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දිය කර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
    හිස් වා තලේ ඈ සොයා
    තරුකාවෙන් මන් පෙත් අසා
    මේ පාලු තනි යහනේ

    පෙම් හීන අවුලා තියා
    ඇ කොයිද වෙන් වී...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වෙන් වෙන්න නම් මේ ලෙසින්
    ලන්වුනේ ඇයි රත්තරන්
    මතකයි ද ඒ කියූ වදන්
    සැනසීම නෑ සිතට දැන්..........
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹේ උවන රෑ පුන්සඳ වගේ ම ය
    දිළෙන නයන තරු දෙකකට සමානය
    නුඹ මිස වෙන කවුරුත් මට එපා ම ය
    තරු නයනී සැමදා නු..
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කඳුලු පිරිලා
    දෙනෙත තෙමිලා
    සිනිදු හිත පෑ රිලා
    ඔබම සොයලා
    රැයම ගෙවිලා
    සිහින අවතැන් වෙලා