Germany’s suicide note

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    "ජර්මානුවන් උද්දච්ච පිරිසකි.ජර්මනිය ජර්මානුවන්ට අයිති නැත.ජර්මානුවන් ජර්මනියට සුදුසු නොවේ.විදේශිකයන්ගේ පැමිණීමට ඔබ එකඟ නොවේ නම් කටවල් පියාගෙන ඉන්න"

    කවුද මෙහෙම කියන්නේ? ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්!



    ජර්මනිය වෙත මුස්ලිම් සරණාගතයන් ඇතුල්කර ගැනීම සම්බන්ධව ජර්මානුවන් විරෝධය පළ කිරීමත් සමඟ මැය ජර්මානුවන්ට මෙලෙස බැණ වැදී තිබෙන බව වාර්තා වේ.



    ඇන්ජෙලා මර්කල් ජර්මනියේ දිවිනසාගැනීමේ ලිපිය කියවමින්..



    Source:barenakedislam.com


    -HarshaLulzSec-
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    minissu kala kirila inne mehe,meki hinda.
    mehe minissu job ekak nathiwa innawa miliona 6 katath wediya minissu,
    oya genna ganna ayata ekekta maseta aduma euro1200 k withara yanawa.
    no words:no::no:

    rata giya ekek matath kiyuwa German ewun tikak adambarayi kiyala.
    hodata salli thiyena ratak kiyalath kiyuwa.

    ane manda me geni maha modama geniyak ne.
    Hitlor hitiyanan denna thiyena serama dasawada deyi me ganita.

    oaka thama genunta palana thanthraye weda hariyan ne kiyanne.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,782
    31,589
    113
    ලංකාවෙත් මෙහෙම අමන දේශපාලුවෝ බං ඉන්නේ පිටින් හෙන ගැහුවත් කටවහපිය කියන පොරවල්.:rofl:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    නායකයා ඔහොම ගොබ්බ බූරුවෙක් කියන්නේ ජර්මනියත් ඉතිං ඩෙත් වොරන්ට් ලියාගත්තා වගේ තමයි.