Driving Simulator එකක්

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    put your car to the road and drive man..your car your patrol, no ones gonna tell you shit if you crashed ..well with the exception of other people whose rides you'd crashed into
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට මොන ඩ්‍රයිවින් සිමුලටර්ද බාආආආඅන්න්න්න්.. උඹලා මේ පොල්සම්බලුයි බතුයි කන අනාතයෝ ගිහින් අඩුවට TV games සෙට් එකක් අරගෙන ගහපන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොට මොන ඩ්‍රයිවින් සිමුලටර්ද බාආආආඅන්න්න්න්.. උඹලා මේ පොල්සම්බලුයි බතුයි කන අනාතයෝ ගිහින් අඩුවට TV games සෙට් එකක් අරගෙන ගහපන්.

    අද උදේට කෑවෙත් පොල් සම්බලුයි බතුයි බන්. :love: :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හ්ම්ම් තෙල් දාපු කට්ට කරෝල කෑල්ලකුත් වැ‍ටුනනම් හ්ම්ම්ම් දිව්‍යය අමෘතෙනේ බොලව්. :love::love:

    :yes::yes:

    මචන්,
    වාහනයක් start කරලා පාරට ගනිද්දී මූලික පියවර ටික හරි පිළිවෙලට කියපන්කො උඹ දන්නවනම්. මුලින්ම first එකට දාල clutch brake පාගාගෙන ද hand brake release කරන්න ඕනේ?first එකට දාල hand brake release කරන්න කලින් clutch එක අත අරුනොත් වාහනේට හොඳ නැද්ද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්,
    වාහනයක් start කරලා පාරට ගනිද්දී මූලික පියවර ටික හරි පිළිවෙලට කියපන්කො උඹ දන්නවනම්. මුලින්ම first එකට දාල clutch brake පාගාගෙන ද hand brake release කරන්න ඕනේ?first එකට දාල hand brake release කරන්න කලින් clutch එක අත අරුනොත් වාහනේට හොඳ නැද්ද?

    1වාහනයට නැගීම
    2.සිට් එක හදා ගැනීම්
    3.ක්ලච් එක පාගලා නිව්ටරල් කර ගැනීම
    4.වාහනය ස්ටාර්ට් කිරීම
    5.ගියර් 1 දමා ක්ලච් බැලන්ස් ගැනීම
    6.සිග්නල් දැම්ම
    7.හෑන්ඩ් බෙරෙක් එක පාත් කර හෙම්ට වහානය ගැනීම

    පියවර පොඩ්ඩක් වෙනස් වෙයි එත් ට්‍රයල් එකේදී බලන පිළිවෙල මේකයි තරහ වෙන්න එපා උබට ඩ්‍රයිවින් කරන්න ආසා නම් ලර්නස් එකකට ගිහින් පුරුදු වෙයන් කම්පියුටරෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නේ නැ මෙතන තියන සමහර ස්ටෙප් උබට කරන්න බැ එක නිසා නිකරුනේ ගෙදර ගත කරන කාලෙන් ලර්නස් පලයන් ගෙදරිනුත් සල්ලි දෙයි :y
    es:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19016157 said:
    1වාහනයට නැගීම
    2.සිට් එක හදා ගැනීම්
    3.ක්ලච් එක පාගලා නිව්ටරල් කර ගැනීම
    4.වාහනය ස්ටාර්ට් කිරීම
    5.ගියර් 1 දමා ක්ලච් බැලන්ස් ගැනීම
    6.සිග්නල් දැම්ම
    7.හෑන්ඩ් බෙරෙක් එක පාත් කර හෙම්ට වහානය ගැනීම

    පියවර පොඩ්ඩක් වෙනස් වෙයි එත් ට්‍රයල් එකේදී බලන පිළිවෙල මේකයි තරහ වෙන්න එපා උබට ඩ්‍රයිවින් කරන්න ආසා නම් ලර්නස් එකකට ගිහින් පුරුදු වෙයන් කම්පියුටරෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නේ නැ මෙතන තියන සමහර ස්ටෙප් උබට කරන්න බැ එක නිසා නිකරුනේ ගෙදර ගත කරන කාලෙන් ලර්නස් පලයන් ගෙදරිනුත් සල්ලි දෙයි :y
    es:

    Learners යනවා බන්. උගෙන් බැනුම් අහලා එපා වෙලා ඉන්නේ මේ. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ට්‍රක් ඩ්‍රයිවින් ඉගෙන ගන්න නම් Euro Truck Simulator පට්ට බං.. මම අප්ඩේට් වෙන්න වෙන්න බාන ගේම් එකක්..:cool:

    මෙන්න ගන්නවා නම් ට්‍රක් එක.. Volvo FH16

    JfaVTHT.jpg

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes:

    මචන්,
    වාහනයක් start කරලා පාරට ගනිද්දී මූලික පියවර ටික හරි පිළිවෙලට කියපන්කො උඹ දන්නවනම්. මුලින්ම first එකට දාල clutch brake පාගාගෙන ද hand brake release කරන්න ඕනේ?first එකට දාල hand brake release කරන්න කලින් clutch එක අත අරුනොත් වාහනේට හොඳ නැද්ද?

    #1. ඉස්සෙල්ලම වාඩි වෙලා ෂීට් එක adjust කරගනින්.
    #2. Side mirrors and rear-view mirror එක adjust කරගනින්
    #3. ක්ලච් පාගලා නියුට්‍රල් නැත්නම් ගියර් එක නියුට්‍රල් කරගනින්
    #4. වාහනේ ස්ටාර්ට් කරගනින්.
    #5. හෑන්ඩ් බ්‍රේක් බාපන්
    #6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.

    ඕක තමයි මම කරන පිලිවෙල ලර්නස් එකෙන් ඉගෙන ගත්තු පලවෙනි දා සිට අද දක්වා.

    Auto එකක් නම් ලොකු වෙනසක් නෑ ඔය පිලිවෙල Gear එකට අත තියන්න කලියෙන් Break paddle එක පාගලා Parking ඉඳන් Reverse or Drive දාගනින්. නැත්නම් ගියර් බොක්ස් එකට කෙළ උන දාට හුකා තමයි.