put your car to the road and drive man..your car your patrol, no ones gonna tell you shit if you crashed ..well with the exception of other people whose rides you'd crashed into

put your car to the road and drive man..your car your patrol, no ones gonna tell you shit if you crashed ..well with the exception of other people whose rides you'd crashed into

තොට මොන ඩ්‍රයිවින් සිමුලටර්ද බාආආආඅන්න්න්න්.. උඹලා මේ පොල්සම්බලුයි බතුයි කන අනාතයෝ ගිහින් අඩුවට TV games සෙට් එකක් අරගෙන ගහපන්.

අද උදේට කෑවෙත් පොල් සම්බලුයි බතුයි බන්.![]()
![]()

හ්ම්ම් තෙල් දාපු කට්ට කරෝල කෑල්ලකුත් වැටුනනම් හ්ම්ම්ම් දිව්‍යය අමෘතෙනේ බොලව්.![]()

Ever thought why I was searching for a simulator if I got my own car?![]()

weren't you looking to get a polar bear or something?![]()

මචන්,
වාහනයක් start කරලා පාරට ගනිද්දී මූලික පියවර ටික හරි පිළිවෙලට කියපන්කො උඹ දන්නවනම්. මුලින්ම first එකට දාල clutch brake පාගාගෙන ද hand brake release කරන්න ඕනේ?first එකට දාල hand brake release කරන්න කලින් clutch එක අත අරුනොත් වාහනේට හොඳ නැද්ද?
සොහොන;19016157 said:1වාහනයට නැගීම
2.සිට් එක හදා ගැනීම්
3.ක්ලච් එක පාගලා නිව්ටරල් කර ගැනීම
4.වාහනය ස්ටාර්ට් කිරීම
5.ගියර් 1 දමා ක්ලච් බැලන්ස් ගැනීම
6.සිග්නල් දැම්ම
7.හෑන්ඩ් බෙරෙක් එක පාත් කර හෙම්ට වහානය ගැනීම
පියවර පොඩ්ඩක් වෙනස් වෙයි එත් ට්‍රයල් එකේදී බලන පිළිවෙල මේකයි තරහ වෙන්න එපා උබට ඩ්‍රයිවින් කරන්න ආසා නම් ලර්නස් එකකට ගිහින් පුරුදු වෙයන් කම්පියුටරෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නේ නැ මෙතන තියන සමහර ස්ටෙප් උබට කරන්න බැ එක නිසා නිකරුනේ ගෙදර ගත කරන කාලෙන් ලර්නස් පලයන් ගෙදරිනුත් සල්ලි දෙයි :yes: