nissan leaf 2017

Mangalam

Member
Sep 8, 2015
171
25
0
රත්තරං;19016279 said:

හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් එක ගොඩකට දාන්න එපා බන්. හයිබ්‍රිඩ් එකක අඩුම තරමේ හරි හමන් ගමනක් යන්නවත් පුලුවන්. මේ ඉලෙක්ට්‍රිකල් ලබ්බට ලක්ශ තිහක් දීලා විදින දුක දැක්කහම හිනත් යනවා
ඔතන කියන්නේ උබ කියන එක නෙමේ බන්. ලංකාවට ලංකාවේ වාහන සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල

Kiwwata therenne natha. Therene un kiyanneda natha. Therenekota parakku wadi wanu atha. ethek apa ape lowa widimu owunge modern go green lowata badha nokara anthima thel binduwa thibena thuru saha niyama electric car ekak watinakamata sarilana mudalata paminena thuru.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Electric car patta supiri. Anithwa mala jarawa

    ලක්ශ 30ක් වැයකල යකඩගොඩේ හරිහමන් ගමනක් යා නොහැකිද?:sorry::sorry::sorry: චාජින් සෙන්ටර් වල බලා ඉදියදී වංචනික බූරුවා ගසන්නන්ට ඔබත් අසු උනාද? මහරෑ වහකන චාටර් සෙට් උනාද? සැලෙන්න එපා

    මුශ්තාපා උන ලී..... ඔබත් මිලදී ගන්න.. උන ලීයක් සමග කම්බි කොකු දෙකක් නොමිලේ...

    පදම්කල උසස්තත්වයේ උනලී.... කොල සහ කහ වර්නයෙන්:cool::cool:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලීෆ් එකක් තියන කෙනෙක් මට මේ ටික කියන්න. දන්නේ නැති නිසා දැනගන්නයි අහන්නේ

    1) ෆෝන් එකේ 10% ට බැටරි බැස්ස ගමන් 3G, Wi-fi, display brightness සේරම කපලා දානවා වගේ ලීෆ් එකෙත් යම් ගානකට බැටරි එක අඩු වුනාම AC, ස්පීඩ් එක අඩුවීම වගේ ඒවා වෙනවද බැටරි එක සේව් වෙන්න

    2) LED වර්ෂන් හා නෝමල් එක කියලා ඕකෙ වර්ග 2ක් තියනවා නේද? LED වර්ෂන් එකේ ඉස්සරහ ලයිට් එකත් වෙනස්. spoiler එකේ solar පැනල් එකකුත් තියනවා. මේ විදිහට බලද්දී LED වර්ෂන් එකක් ගත්තම අනිකට වඩා කිලෝමීටර් කීයක් විතර ෆුල් චාර්ජ් එකකින් වැඩිපුර දුවන්න පුළුවන්ද?

    3) හයිබ්‍රිඩ් වල හයිබ්‍රිඩ් බැටරි එකයි නෝමල් 12V බැටරි එකයි කියලා 2ක් තියනවා. අපි පැය බාගයක් විතර P එකේ AC දාගන, සෙටප් එක දාගන ස්ටාර්ට් එකේ ඉද්දී විනාඩි 10කට විතර සැරයක් එන්ජින් එක විනාඩි 2ක් විතර ස්ටාර්ට් වෙලා පෙට්‍රල් වලින් බැටරි එක චාර්ජ් කරගන්නවා. ලීෆ් එකේ කොහොමද? පැය බාගයක් විතර ඔය විදිහට හිටියොත් කිලෝමීටර් කීයක් විතර cruising range එකෙන් අඩු වේනවද?

    1. 5% අඩු උනාම, ටිකක් performance අඩු වෙනවා. 2%ට අඩු උනාම සෑහෙන්න අඩු වෙනවා. එතකොට තවත් යන්න හොඳ නෑ. මේවා ඔක්කොම ඉන්ඩිකේට් කරනවා.

    2. JDM නම් එන්නේ S, X, G කියලා. ඔය G එකේ තමා LED light, Solar panel එහෙම එන්නේ. X එකේ LED lights optional ද කොහෙද. මට හරියට මතක නෑ. මොකද X එකේ ගොඩක් දේවල් optional. පහල ලින්ක් එකේ ඔක්කොම වගේ වෙනස්කම් තියෙනවා. දුවන්න පුළුවන් දුර G එකේ , පොඩ්ඩක් වගේ වැඩියි solar panel එක නිසා. හරියටම බැලුවොත් Solar panel එකෙන් කරන්ෙන් 12V battery එක චාජ් කරන එක. Motor, AC compressor ඇරුනම අනිත් ඔක්කොම දුවන්නේ 12V බැටරි එකෙන්.
    http://cars.kkleads.com/whatyoucanbuy/brandnewcars/nissan-leaf/featues

    3. අඩුවෙනවා. ප්‍රමාණය තීරණය වෙන්නේ, එලියේ උෂ්ණත්වය සහා ඇතුලේ සෙට් කරලා තිය උෂ්ණත්ව පරතරය මත, ඒ වගේම පැසෙන්ජර්ස්ලා ගානත් බලපානවා. නමුත් ලොකු අඩුවීමක් වෙන්නේ නෑ. Leaf එකේ Climate control unit එක මාර efficient.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    රත්තරං;19016279 said:

    හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් එක ගොඩකට දාන්න එපා බන්. හයිබ්‍රිඩ් එකක අඩුම තරමේ හරි හමන් ගමනක් යන්නවත් පුලුවන්. මේ ඉලෙක්ට්‍රිකල් ලබ්බට ලක්ශ තිහක් දීලා විදින දුක දැක්කහම හිනත් යනවා
    ඔතන කියන්නේ උබ කියන එක නෙමේ බන්. ලංකාවට ලංකාවේ වාහන සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල

    ඔව් මචන් එකේ තෙල් ගහලා හරි දුවන්න පුළුවන් මේකේ පස්සෙන් අර company වලට current දෙන generator තියෙන්නේ එකක් trailer එකක දාගෙන පිටි පස්සේ ඇදගෙන යන්න වෙනවා
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    රත්තරං;19016279 said:

    හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් එක ගොඩකට දාන්න එපා බන්. හයිබ්‍රිඩ් එකක අඩුම තරමේ හරි හමන් ගමනක් යන්නවත් පුලුවන්. මේ ඉලෙක්ට්‍රිකල් ලබ්බට ලක්ශ තිහක් දීලා විදින දුක දැක්කහම හිනත් යනවා
    ඔතන කියන්නේ උබ කියන එක නෙමේ බන්. ලංකාවට ලංකාවේ වාහන සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල

    මචං. මගේ ලබ්බ මට හොඳයි. මෙච්චර කාලෙකට කිසිම දුකක් නම් විඳලා නෑ මේක නිසා. ලංකාවේ වාහන සංස්කෘතිය ගැන හිත හිත හිටියොත් හැමදාම කබල් වාහනම පැද පැද ඉන්න පුළුවන්. කැමති එකා එහෙම කරපුවාවේ. මට හොඳා බං මගේ ලීෆ් එක.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Kiwwata therenne natha. Therene un kiyanneda natha. Therenekota parakku wadi wanu atha. ethek apa ape lowa widimu owunge modern go green lowata badha nokara anthima thel binduwa thibena thuru saha niyama electric car ekak watinakamata sarilana mudalata paminena thuru.

    ඇත්ත කතාව අතේ තියෙන ගානට ගන්න එකක් නැතිකමට/ක්ශනික මෝචනේට/නොදන්න කමට හුගක් උන් ගන්නේ..අඩුවටම තියෙන ඉලෙක්ට්‍රික් කාර් අරගෙන දෙන්නේ අව්රුදු 5ක් පැදලා විසිකරන ලක්සරි ටෝක්ස්.. හයිබ්‍රිඩ් අරන් අව්රුදු 5න් මාකට් එක ඩ්‍රොප් උනත් මේන්ටේනන්ස් ගනන් උනත් පඩේකට අව්ලක් නෑ අපි අලුත් ටෙක්නොලොජි කියලා කියන්නේ.. ගන්නෙත් අඩුවටම තියෙන ඇක්වා එක්කෝ ප්‍රියස්..(ඔය මර්ක්, බීඑම් ඉදන් අඩුම හැරියර් හයිබ්‍රිඩ් එහෙම ගන්න උන් මම ජීවිතේට දැකල නෑ තෙල් කරන ගානක් එහෙම හොයනවා) ඊට පස්සේ එකා එකා තෙල් කරන ගාන අහන් පැට්‍රල් මිලි ලීටර් 100ට අඩනවා...නිකන් හරියට සල්ලි තිබිලත් ඒත් මුන් තෙල් ලින් හාරලා තෙල් ගොඩදාලා සුද්ද කරලා ගහනවා වගේ, යකෝ ඉච්චර සල්ලි කාරයෝ පලයල්ලකෝ ශෙඩ් එකකට ඔය ඕනේ තරම් තියෙන්නේ පෙට්‍රල්..අන්න ඒ කරන බොරුවනේ දිරවන්නේ නැත්තේ..:lol::lol::lol::lol::lol: යකෝ ඔච්චර සල්ලි තියෙනවනම් ගනිල්ලකෝ ටෙස්ලා ඉලෙක්ට්‍රික් එකක්, මර්සිඩීස් බීඑම්ඩබ්ලිව් හයිබ්‍රිඩ් එකක් කම්පැනි වොරන්ටි එක්ක. ඕවා ජපන් කටු වගේනෙමේ වොරන්ටිය දෙනවා ඇඩෙන්න රිප්ලේස්මන්ට් කාරුත් එක්කම:rofl::rofl::rofl:

    අනික ඉලෙක්ට්‍රික් උන් හුගක් උන් ඔය අඩන්නේ ගත්ත එක තව රුපියලක් හරි තියන් විකුනගන්නයි කරගත්ත ගොන්කම ගැන හිත හදාගන්නයි:lol::lol::lol::lol::lol:

    ඉතින් අන්න ඒ ජාතියේ උබලා අපි වගේ හිගන අනාතයන්ට අතේ තියෙන තුඩ්ඩු දෙක කෙලවෙන මල ජරාවල් තමයි ඕවා / ඕවා අපේ වාහන සංස්කෘතියට ආර්තිකේට ගැලපෙන්නේ නෑ සත පහක වැඩක් නෑ කියලයි මේ කියන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං. මගේ ලබ්බ මට හොඳයි. මෙච්චර කාලෙකට කිසිම දුකක් නම් විඳලා නෑ මේක නිසා. ලංකාවේ වාහන සංස්කෘතිය ගැන හිත හිත හිටියොත් හැමදාම කබල් වාහනම පැද පැද ඉන්න පුළුවන්. කැමති එකා එහෙම කරපුවාවේ. මට හොඳා බං මගේ ලීෆ් එක.

    = =

    රත්තරං;19016449 said:

    well said bro respect :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    well said bro respect :yes:

    ඉතින් අන්න ඒ ජාතියේ උබලා අපි වගේ හිගන අනාතයන්ට අතේ තියෙන තුඩ්ඩු දෙක කෙලවෙන මල ජරාවල් තමයි ඕවා / ඕවා අපේ වාහන සංස්කෘතියට ආර්තිකේට ගැලපෙන්නේ නෑ සත පහක වැඩක් නෑ කියලයි මේ කියන්නේ
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    nissan-leaf-battery-pack-survives-massive-fire_2.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තාම නම් මේ තාක්ශණය දියුණු මදි. මොකද හම්බන්තොට ඉදන් මේක ගේන්න අඩුම 3 පාරක්වත් චාජ් කරන්න ඕනේ. පැදගෙන එනව නම් අඩුම ගානෙ දවස් දෙකක් යනවා. ඒකෙන් පැය 12 ක්ම වාහනේ චාජ් කරන්න ඕනේ. හැබැයි මේ තාක්ශණය ඉක්මනට දියුණු වෙනවා. ඉස්සරහට ෆාස්ට් චාජින් පොයින්ට් රටපුරා හැදිච්ච දවසට හයිබ්‍රිඩ් වලිනුත් මිනිස්සු ඈත් වෙලා මේවා පදී.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    මේකේ ඉන්න උන් හිතන්නේ leaf කියන්නේ හයිබ්‍රිඩ් වලටත් වඩා හොද වාහන කියලා

    මිනිහෙක් වාහනයක් ගන්නේ දවස් 5 ම වැඩට යන්න,
    සෙනසුරාදා ඉරිදා trip එකක් යන්න ගමේ යන්න

    ඔය වාහනේ ගන්න උන්ට ඔය එකක් වැඩක් වත් කරන්න බැරි වෙනවා,

    අපි leaf එකකින් කතරගම ගිහින් සිතුල්පව්වේ යමු ඊට පස්සේ කැබැලිත්තේ දේවාලෙට ගිහින් එමු
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128

    ලංකාවේ තියන කිසිම කාර් එකකින් කැබලිත්තේ යන්න බෑ
    :lol::lol::lol:

    TDjTHmy.jpg

    pmYVRAB.jpg

    n2RvVP5.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ ඉන්න උන් හිතන්නේ leaf කියන්නේ හයිබ්‍රිඩ් වලටත් වඩා හොද වාහන කියලා

    මිනිහෙක් වාහනයක් ගන්නේ දවස් 5 ම වැඩට යන්න,
    සෙනසුරාදා ඉරිදා trip එකක් යන්න ගමේ යන්න

    ඔය වාහනේ ගන්න උන්ට ඔය එකක් වැඩක් වත් කරන්න බැරි වෙනවා,

    අපි leaf එකකින් කතරගම ගිහින් සිතුල්පව්වේ යමු ඊට පස්සේ කැබැලිත්තේ දේවාලෙට ගිහින් එමු

    ඕනේ නෑ මචෝ... කොලබ ඉදන් අනුරාදපුරේට විතරක් ගිහින් එමු:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    • Like
    Reactions: vmsgamer

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    රත්තරං;19016403 said:
    ලක්ශ 30ක් වැයකල යකඩගොඩේ හරිහමන් ගමනක් යා නොහැකිද?:sorry::sorry::sorry: චාජින් සෙන්ටර් වල බලා ඉදියදී වංචනික බූරුවා ගසන්නන්ට ඔබත් අසු උනාද? මහරෑ වහකන චාටර් සෙට් උනාද? සැලෙන්න එපා

    මුශ්තාපා උන ලී..... ඔබත් මිලදී ගන්න.. උන ලීයක් සමග කම්බි කොකු දෙකක් නොමිලේ...

    පදම්කල උසස්තත්වයේ උනලී.... කොල සහ කහ වර්නයෙන්:cool::cool:

    he he ara kathaawa aathal ekata kiwwe bun.
    Kohomath langa duwanna electric car ekak thawa 3yrs walin ganna oani. Mitsubishi MIEV eke development ekak gana aranchiyak nadda.
     
    Last edited: