රත්තරං;19016279 said:
හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් එක ගොඩකට දාන්න එපා බන්. හයිබ්‍රිඩ් එකක අඩුම තරමේ හරි හමන් ගමනක් යන්නවත් පුලුවන්. මේ ඉලෙක්ට්‍රිකල් ලබ්බට ලක්ශ තිහක් දීලා විදින දුක දැක්කහම හිනත් යනවා
ඔතන කියන්නේ උබ කියන එක නෙමේ බන්. ලංකාවට ලංකාවේ වාහන සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල
Kiwwata therenne natha. Therene un kiyanneda natha. Therenekota parakku wadi wanu atha. ethek apa ape lowa widimu owunge modern go green lowata badha nokara anthima thel binduwa thibena thuru saha niyama electric car ekak watinakamata sarilana mudalata paminena thuru.





