මං එළකිරියෙන් වටහා ගත් දෙය. රිදිලා හා වාද කිරීමෙන් හිමිවන්නේ පරාජය පමණි..
සෝ.. ඔව් බං.. මට හිතුන ඒවා තමා මේ සති දෙකේම. මං හෙන අවුලෙං බං ඉන්නේ. උඹ කොහොමද දැනගත්තේ![]()
![]()

ok 

මං එළකිරියෙන් වටහා ගත් දෙය. රිදිලා හා වාද කිරීමෙන් හිමිවන්නේ පරාජය පමණි..
සෝ.. ඔව් බං.. මට හිතුන ඒවා තමා මේ සති දෙකේම. මං හෙන අවුලෙං බං ඉන්නේ. උඹ කොහොමද දැනගත්තේ![]()
![]()

ok 

mmm mama kiyawala balannam ehenamමං ලියපු පරණ ඒවා කියෙව්වොත් දැනෙයි.. මං ඒ අවස්ථාවේ... ඒ චරිතයට ගිහිල්ලා ලියන්නේ... ඒ කෙනාට මෙහෙම උනාම කොහොම හිතෙන්න ඇත්ද කියන එක + එයා මට කියපු දේවල් අරං...
ඔයා කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනවා.. කොච්චර උනත් ටිකක් හෝ මගේ හිතේ තියෙන දේත් ලියවෙනවා ඇති.. හැබැයි මූලිකත්වය ලැබෙන්නේ කතාව ගන්න කෙනාගේ හිතට![]()

හා නැද්ද කියපං.. වඩුවොයි පයිප්ප බාස්ලයි කරෝල කාරයොය්.. කී ගොල්ලක් එක්ක ඇරගත්තද.. අන්තිමට මොකද උනේ.. උං නෑ උඹ තාම ඉන්නවා 
බොහොම ස්තූතියි...mmm mama kiyawala balannam ehenam
oya godak nimanathmakiy kiyala penawa
issarahatath me wage kawi liyanna![]()
duka thamiy hithenne ithinබොහොම ස්තූතියි...
කියවලා කමෙන්ට් එක්ක දාන්න හිතෙන දේ.. ඔයාටත් රෙප් දුන්නා![]()

හා නැද්ද කියපං.. වඩුවොයි පයිප්ප බාස්ලයි කරෝල කාරයොය්.. කී ගොල්ලක් එක්ක ඇරගත්තද.. අන්තිමට මොකද උනේ.. උං නෑ උඹ තාම ඉන්නවා
![]()

හැම එකේම දුක නෑ....duka thamiy hithenne ithin
mama dakka godak sthuthiy![]()
kiyawala balannamහැම එකේම දුක නෑ....
ඔයා ඔය බලන්නේ I miss u නැත්තං I hate U සෙක්ශන් වෙන්න ඇති...
මේ ලිංක් එකෙං බලන්න
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=169735&starteronly=1

Lassanai malli, hithata danena vidiyata liyala thiyenava!

එනවා නං හොදයි...ඒ උනාට මමනම් එනවට තමයි කැමති
ජීවිතේම විඳවන්න බෑ![]()

එනවා නං හොදයි...
ඒත් එන්නැත්තං විදවලා වැඩක් නෑ නේ![]()

දිනෙන් දිනට ගතවෙන සද...
වැඩ දහසක් නිම කරන්න....
හැමදාමත් සිහින ලොවේ...
බෑ කාටත් රැදී ඉන්න
maruu

හැමදාම එකම වෙලාවක උදේ වරුවකයි ඔයාගෙ මේ වගේ ත්රෙඩ් එකකට සෙට් වෙන්නේ...
වෙනදා වගේම පට්ට ලස්සනයි..
ඒ වගේම හැඟුම්බරයි