මගේ මතක මැරුනාදෙන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: මං එළකිරියෙන් වටහා ගත් දෙය. රිදිලා හා වාද කිරීමෙන් හිමිවන්නේ පරාජය පමණි..
    සෝ.. ඔව් බං.. මට හිතුන ඒවා තමා මේ සති දෙකේම. මං හෙන අවුලෙං බං ඉන්නේ. උඹ කොහොමද දැනගත්තේ :dull:
    2.gif

    :baffled::baffled: ok :dull::dull::dull: :oo::oo::oo: :confused::confused::confused: :nerd::nerd::nerd:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මං ලියපු පරණ ඒවා කියෙව්වොත් දැනෙයි.. මං ඒ අවස්ථාවේ... ඒ චරිතයට ගිහිල්ලා ලියන්නේ... ඒ කෙනාට මෙහෙම උනාම කොහොම හිතෙන්න ඇත්ද කියන එක + එයා මට කියපු දේවල් අරං...
    ඔයා කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනවා.. කොච්චර උනත් ටිකක් හෝ මගේ හිතේ තියෙන දේත් ලියවෙනවා ඇති.. හැබැයි මූලිකත්වය ලැබෙන්නේ කතාව ගන්න කෙනාගේ හිතට :yes::D
    mmm mama kiyawala balannam ehenam
    oya godak nimanathmakiy kiyala penawa
    issarahatath me wage kawi liyanna :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love::love::love: හා නැද්ද කියපං.. වඩුවොයි පයිප්ප බාස්ලයි කරෝල කාරයොය්.. කී ගොල්ලක් එක්ක ඇරගත්තද.. අන්තිමට මොකද උනේ.. උං නෑ උඹ තාම ඉන්නවා :rofl:
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    දිනෙන් දිනට ගතවෙන සද...
    වැඩ දහසක් නිම කරන්න....
    හැමදාමත් සිහින ලොවේ...
    බෑ කාටත් රැදී ඉන්න


    maruu
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැමදාම එකම වෙලාවක උදේ වරුවකයි ඔයාගෙ මේ වගේ ත්‍රෙඩ් එකකට සෙට් වෙන්නේ...:)
    වෙනදා වගේම පට්ට ලස්සනයි..:love:
    ඒ වගේම හැඟුම්බරයි:(
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම එකම වෙලාවක උදේ වරුවකයි ඔයාගෙ මේ වගේ ත්‍රෙඩ් එකකට සෙට් වෙන්නේ...:)
    වෙනදා වගේම පට්ට ලස්සනයි..:love:
    ඒ වගේම හැඟුම්බරයි:(
    :)
    හැමදාම කමෙන්ට් කරනවාට ගොඩක් ස්තූතියි :):)
    :sorry::(