මට මේ bluebird su14 (ඩිසල්) එකක් ගන්න ඕනේ මම bluebird ගැන දන්නේ නැහැ මට දැනට model 3 හම්බුනා මේවයේ මොනවා වෙනස් කම් කියලා කියන්න පුලුවන්ද
1.මේක SSS කියලා කියනවා රිකන්ඩ්ලු අවේ අනිත් ඒවාට වඩා ගාන අඩුයි
2.මේක තමා market model එක කියන්නේ
3.මේකනම් දන්නේ නැහැ

4. මේකෙනම් sunroof හිටන් තියනවා 16-18 ඩිසල් කරනවලු වෙන මුකුත් දන්නේ නැහැ
1.මේක SSS කියලා කියනවා රිකන්ඩ්ලු අවේ අනිත් ඒවාට වඩා ගාන අඩුයි
2.මේක තමා market model එක කියන්නේ
3.මේකනම් දන්නේ නැහැ

4. මේකෙනම් sunroof හිටන් තියනවා 16-18 ඩිසල් කරනවලු වෙන මුකුත් දන්නේ නැහැ
Last edited: