machan dan monawa kiwwath muuta marana dandanaya hamba wenne na MY 3 sign kelath muge waradda passata balapaana ekak misak issarahat nemai..muuta hamba wenne na eth issarahata kerena kenaata hamba wenne..


ජන්තු අයියා;19021132 said:දැන් ඕක තමයි අලුත්ම ස්ටයිල් එක..අපරාදය කරලා පොලිසියෙන් ඇල්ලුවම ඌ මානසික රෝගියෙක්....![]()

දඩුවම් පමුනුවන්නේ නැ කියන එක වැරදියි. මරන්නේ නැ. ඒක හරි. නමුත් මානසික රොගියෙක් මිනිහෙක් මැරුවොත් එකෙන් කියන්නේ නැ ඌට සමාව දීලා නිදහස් කරනවා කියලා. ඌට හම්බ වෙන්නේ ජීවිත කාලයම සයිකියැටික් වොඩ් එහෙක නතර වෙන්න. ඒ වගේ මිනිස්සුන්ව ආයේ සමාජගත කිරීමක් ලොකේ වෙන්නේ නැ. එහෙම කරන්නත් බැ.උබ කියන එක හරි වෙන්න පුළුවන්. නමුත් නීතියට අනුව පිස්සෙක් මිනිහෙක්ව මැරුවොත් උසාවිය ඔහුට දඩුවම් පමුනවන්නේ නැහැ.
ඒ කතාවත් වැරදියි මචන්. ලන්කාවේ මරන දඩුවම අලුත් නීතියක් නෙමෙයි. අදටත් මරන ඩඩුවම දෙනවා.. මේ ලගදි කැගල්ලේ උසාවියෙන් 4කට දුන්නා. ක්රියාත්මක නොකිරීමයි තියෙන්නේ. කිසි සේත්ම මේ යකාට දෙන දඩුවම අතීතයට බලපාන තීන්දුවක් වෙන්න උවමනාවක් නැ. අපේ රටේ දැනට පවතින නීතියට කැපිටල් පනිශ්මන්ට් එක ඇතුලත්..machan dan monawa kiwwath muuta marana dandanaya hamba wenne na MY 3 sign kelath muge waradda passata balapaana ekak misak issarahat nemai..muuta hamba wenne na eth issarahata kerena kenaata hamba wenne..![]()
ඒ කතාවත් වැරදියි මචන්. ලන්කාවේ මරන දඩුවම අලුත් නීතියක් නෙමෙයි. අදටත් මරන ඩඩුවම දෙනවා.. මේ ලගදි කැගල්ලේ උසාවියෙන් 4කට දුන්නා. ක්රියාත්මක නොකිරීමයි තියෙන්නේ. කිසි සේත්ම මේ යකාට දෙන දඩුවම අතීතයට බලපාන තීන්දුවක් වෙන්න උවමනාවක් නැ. අපේ රටේ දැනට පවතින නීතියට කැපිටල් පනිශ්මන්ට් එක ඇතුලත්..


ඌට ඇති මානසික ලෙඩක් නෑ බන්.මූට පිස්සු..

එහෙනම් එල්ලන්න තියෙන්නෙ.. මුන්ට නීතිය ක්රියාත්මක කරන්න බැරි නම් සෙනග මැද්දට ඕකව අතෑරියා නම් හරි..

ඊයේ මීගමුව ඉස්පිරිතාලේ ලගට වැල්ලේ මාලු ගැනු ටික ඇවිත් හිටියා.. අහු උනානම් කොන්ඩයා මාලු ලැල්ලේ..එහෙනම් එල්ලන්න තියෙන්නෙ.. මුන්ට නීතිය ක්රියාත්මක කරන්න බැරි නම් සෙනග මැද්දට ඕකව අතෑරියා නම් හරි..
ඊයේ මීගමුව ඉස්පිරිතාලේ ලගට වැල්ලේ මාලු ගැනු ටික ඇවිත් හිටියා.. අහු උනානම් කොන්ඩයා මාලු ලැල්ලේ..



ඊයේ මීගමුව ඉස්පිරිතාලේ ලගට වැල්ලේ මාලු ගැනු ටික ඇවිත් හිටියා.. අහු උනානම් කොන්ඩයා මාලු ලැල්ලේ..


දැන් ට්රෙන්ඩ් එකක් වෙලා පොඩි උන් මරන එක.. ඒ පොඩි එකගේ අම්මා නම් ලෙසී නැ, පොලිසියේ උන්ට කලින් අම්මා අරූව පෙති ගහනවාඕකා කපයි පෙති වලට.. මම දැක්කා ටීවී එකේ නිව්ස් වලටත් කියනවා.. නීතිය ඉටු කරන්න බැරි නම් අපිට දෙන්න කියලා..
ඊයෙත් පොඩි දරුවෙක් මරලා අවුරුදු දහයක.. කකුල් දෙකයි බෙල්ලයි වෙන් කරලලු..
දැන් ට්රෙන්ඩ් එකක් වෙලා පොඩි උන් මරන එක.. ඒ පොඩි එකගේ අම්මා නම් ලෙසී නැ, පොලිසියේ උන්ට කලින් අම්මා අරූව පෙති ගහනවා


na neda? me samajakramaye neda waradda tiyenne ape pauwalath oita wada prashna tibbaa...ewa wisaduwa neethi margen onamanam divorced una..eth mehema maragena nam na machan..kohe hari me lankawe minissunta waradila tiyanawa...

මාත් හිතන්නේ එක්කො අරූට පඩි දීලා නැ. එහෙමත් නැත්තම් ඌට අසාදාරනයක් වෙලා ගල් වලෙන්. ඌ ඒකයි කොල්ලව මරලා පැන්නේ..ඔව් බං.. පට්ට කටක් තිබ්බෙ.. මටත් එහෙම හිතෙනවා..
බලුම වැඩේ.. හැබැයි එතන නම් මොකක් හරි වෙන කේස් එකක් තියෙන පාටයි.. ඒ ගෑනි කියන්නෙ ඇයි මගේ දරුවගෙන් පලි ගත්තෙ කියලා..
මිනිස්සු හිතන් ඉන්නේ දික්කසාද වෙන එක ලැජ්ජාවක්, ලමයින්ට හොද නැ, මරාගෙන හරි පවුල් කන්න ඔනේ කියල. ඒක තමයි මුල. එකට ඉන්න බැරි නම් මොකටද රට්ටුන්ට පේන්න පවුල් කන්නේ.. මම නම් කියන්නේ වලිදාගෙන ගැනුන්ට ගහනවට වඩා වෙන් වෙලා යන එක සමාජෙට යහපතක්.umbalage naadayekge yaaluwekge lamayek ohoma duushanaya kerela marala tiyanawa umba ahala tiyanawada??na neda? me samajakramaye neda waradda tiyenne ape pauwalath oita wada prashna tibbaa...ewa wisaduwa neethi margen onamanam divorced una..eth mehema maragena nam na machan..kohe hari me lankawe minissunta waradila tiyanawa...
![]()
මිනිස්සු හිතන් ඉන්නේ දික්කසාද වෙන එක ලැජ්ජාවක්, ලමයින්ට හොද නැ, මරාගෙන හරි පවුල් කන්න ඔනේ කියල. ඒක තමයි මුල. එකට ඉන්න බැරි නම් මොකටද රට්ටුන්ට පේන්න පවුල් කන්නේ.. මම නම් කියන්නේ වලිදාගෙන ගැනුන්ට ගහනවට වඩා වෙන් වෙලා යන එක සමාජෙට යහපතක්.



