කොණ්ඩයා

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
machan dan monawa kiwwath muuta marana dandanaya hamba wenne na MY 3 sign kelath muge waradda passata balapaana ekak misak issarahat nemai..muuta hamba wenne na eth issarahata kerena kenaata hamba wenne..:):)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජන්තු අයියා;19021132 said:
    දැන් ඕක තමයි අලුත්ම ස්ටයිල් එක..අපරාදය කරලා පොලිසියෙන් ඇල්ලුවම ඌ මානසික රෝගියෙක්....:lol::lol::lol::lol:
    ඔව් බං.. ඒක මාරයි..:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජන්තු අයියා;19021132 said:
    දැන් ඕක තමයි අලුත්ම ස්ටයිල් එක..අපරාදය කරලා පොලිසියෙන් ඇල්ලුවම ඌ මානසික රෝගියෙක්....:lol::lol::lol::lol:

    ඌට ඇති මානසික ලෙඩක් නෑ බන්.මූට පිස්සු..

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සේයා ඝාතනයේ 'කොණ්ඩයාට' මානසික රෝගයක් නැහැ.
    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට මානසික ව්‍යාධියක් නැතැයි වෛද්‍ය පරීක්‍ෂණයකින් ප‍‍්‍රකාශ වී තිබෙනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i'm dead against capital punishment but this man is a different story. if we allow this guy to live in society we'd be putting lives of other people at risk. in order to safeguard the "human rights" of others in the society this man's "human rights" need to be violated. it's a calculated decision we as a society should take.
    still i believe capital punishment is not suitable for a civilized society. this mans should spend the rest of his life in a prison in solitary confinement.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන එක හරි වෙන්න පුළුවන්. නමුත් නීතියට අනුව පිස්සෙක් මිනිහෙක්ව මැරුවොත් උසාවිය ඔහුට දඩුවම් පමුනවන්නේ නැහැ.
    දඩුවම් පමුනුවන්නේ නැ කියන එක වැරදියි. මරන්නේ නැ. ඒක හරි. නමුත් මානසික රොගියෙක් මිනිහෙක් මැරුවොත් එකෙන් කියන්නේ නැ ඌට සමාව දීලා නිදහස් කරනවා කියලා. ඌට හම්බ වෙන්නේ ජීවිත කාලයම සයිකියැටික් වොඩ් එහෙක නතර වෙන්න. ඒ වගේ මිනිස්සුන්ව ආයේ සමාජගත කිරීමක් ලොකේ වෙන්නේ නැ. එහෙම කරන්නත් බැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan dan monawa kiwwath muuta marana dandanaya hamba wenne na MY 3 sign kelath muge waradda passata balapaana ekak misak issarahat nemai..muuta hamba wenne na eth issarahata kerena kenaata hamba wenne..:):)
    ඒ කතාවත් වැරදියි මචන්. ලන්කාවේ මරන දඩුවම අලුත් නීතියක් නෙමෙයි. අදටත් මරන ඩඩුවම දෙනවා.. මේ ලගදි කැගල්ලේ උසාවියෙන් 4කට දුන්නා. ක්‍රියාත්මක නොකිරීමයි තියෙන්නේ. කිසි සේත්ම මේ යකාට දෙන දඩුවම අතීතයට බලපාන තීන්දුවක් වෙන්න උවමනාවක් නැ. අපේ රටේ දැනට පවතින නීතියට කැපිටල් පනිශ්මන්ට් එක ඇතුලත්..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ඒ කතාවත් වැරදියි මචන්. ලන්කාවේ මරන දඩුවම අලුත් නීතියක් නෙමෙයි. අදටත් මරන ඩඩුවම දෙනවා.. මේ ලගදි කැගල්ලේ උසාවියෙන් 4කට දුන්නා. ක්‍රියාත්මක නොකිරීමයි තියෙන්නේ. කිසි සේත්ම මේ යකාට දෙන දඩුවම අතීතයට බලපාන තීන්දුවක් වෙන්න උවමනාවක් නැ. අපේ රටේ දැනට පවතින නීතියට කැපිටල් පනිශ්මන්ට් එක ඇතුලත්..

    parliment eken approval wena condition eka balapan machan ..... nikan ape Ministersla oka sign kerenne nane ban..:rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌට ඇති මානසික ලෙඩක් නෑ බන්.මූට පිස්සු..
    එහෙනම් එල්ලන්න තියෙන්නෙ.. මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් සෙනග මැද්දට ඕකව අතෑරියා නම් හරි..:growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් එල්ලන්න තියෙන්නෙ.. මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් සෙනග මැද්දට ඕකව අතෑරියා නම් හරි..:growl:
    ඊයේ මීගමුව ඉස්පිරිතාලේ ලගට වැල්ලේ මාලු ගැනු ටික ඇවිත් හිටියා.. අහු උනානම් කොන්ඩයා මාලු ලැල්ලේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයේ මීගමුව ඉස්පිරිතාලේ ලගට වැල්ලේ මාලු ගැනු ටික ඇවිත් හිටියා.. අහු උනානම් කොන්ඩයා මාලු ලැල්ලේ..
    ඕකා කපයි පෙති වලට.. මම දැක්කා ටීවී එකේ නිව්ස් වලටත් කියනවා.. නීතිය ඉටු කරන්න බැරි නම් අපිට දෙන්න කියලා..:lol:

    ඊයෙත් පොඩි දරුවෙක් මරලා අවුරුදු දහයක.. කකුල් දෙකයි බෙල්ලයි වෙන් කරලලු..:eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕකා කපයි පෙති වලට.. මම දැක්කා ටීවී එකේ නිව්ස් වලටත් කියනවා.. නීතිය ඉටු කරන්න බැරි නම් අපිට දෙන්න කියලා..:lol:

    ඊයෙත් පොඩි දරුවෙක් මරලා අවුරුදු දහයක.. කකුල් දෙකයි බෙල්ලයි වෙන් කරලලු..:eek:
    දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා පොඩි උන් මරන එක.. ඒ පොඩි එකගේ අම්මා නම් ලෙසී නැ, පොලිසියේ උන්ට කලින් අම්මා අරූව පෙති ගහනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා පොඩි උන් මරන එක.. ඒ පොඩි එකගේ අම්මා නම් ලෙසී නැ, පොලිසියේ උන්ට කලින් අම්මා අරූව පෙති ගහනවා
    ඔව් බං.. පට්ට කටක් තිබ්බෙ.. මටත් එහෙම හිතෙනවා..
    බලුම වැඩේ.. හැබැයි එතන නම් මොකක් හරි වෙන කේස් එකක් තියෙන පාටයි.. ඒ ගෑනි කියන්නෙ ඇයි මගේ දරුවගෙන් පලි ගත්තෙ කියලා..:sorry:
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    umbalage naadayekge yaaluwekge lamayek ohoma duushanaya kerela marala tiyanawa umba ahala tiyanawada??:no::no: na neda? me samajakramaye neda waradda tiyenne ape pauwalath oita wada prashna tibbaa...ewa wisaduwa neethi margen onamanam divorced una..eth mehema maragena nam na machan..kohe hari me lankawe minissunta waradila tiyanawa...:frown::frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බං.. පට්ට කටක් තිබ්බෙ.. මටත් එහෙම හිතෙනවා..
    බලුම වැඩේ.. හැබැයි එතන නම් මොකක් හරි වෙන කේස් එකක් තියෙන පාටයි.. ඒ ගෑනි කියන්නෙ ඇයි මගේ දරුවගෙන් පලි ගත්තෙ කියලා..:sorry:
    මාත් හිතන්නේ එක්කො අරූට පඩි දීලා නැ. එහෙමත් නැත්තම් ඌට අසාදාරනයක් වෙලා ගල් වලෙන්. ඌ ඒකයි කොල්ලව මරලා පැන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    umbalage naadayekge yaaluwekge lamayek ohoma duushanaya kerela marala tiyanawa umba ahala tiyanawada??:no::no: na neda? me samajakramaye neda waradda tiyenne ape pauwalath oita wada prashna tibbaa...ewa wisaduwa neethi margen onamanam divorced una..eth mehema maragena nam na machan..kohe hari me lankawe minissunta waradila tiyanawa...:frown::frown:
    මිනිස්සු හිතන් ඉන්නේ දික්කසාද වෙන එක ලැජ්ජාවක්, ලමයින්ට හොද නැ, මරාගෙන හරි පවුල් කන්න ඔනේ කියල. ඒක තමයි මුල. එකට ඉන්න බැරි නම් මොකටද රට්ටුන්ට පේන්න පවුල් කන්නේ.. මම නම් කියන්නේ වලිදාගෙන ගැනුන්ට ගහනවට වඩා වෙන් වෙලා යන එක සමාජෙට යහපතක්.
     
    :):):):)