Rep Power Wedima Kageda?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ow GT aiyage thami wadima rep power eka aththe. + or - 100 ammo.:shocked::shocked::shocked: experience eken wage kiyanne.:P

    නෑ එක පාරක් මට මතක නෑ කවුද මන්දා කිව්වා. අර + රෙප් කොළ සහ - රෙප් රතු කො‍ටු වගේ කාගෙද මන්දා කහ කො‍ටුවක් එක්ක රෙප් 100 ක්ද 150 ක්ද අඩු වෙලා වෝනින් එකක් දීලා තිබ්බා කියලා ටින් ටින් ලොක්කා. :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    නෑ එක පාරක් මට මතක නෑ කවුද මන්දා කිව්වා. අර + රෙප් කොළ සහ - රෙප් රතු කො‍ටු වගේ කාගෙද මන්දා කහ කො‍ටුවක් එක්ක රෙප් 100 ක්ද 150 ක්ද අඩු වෙලා වෝනින් එකක් දීලා තිබ්බා කියලා ටින් ටින් ලොක්කා. :lol::lol:

    mokak...?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නෑ එක පාරක් මට මතක නෑ කවුද මන්දා කිව්වා. අර + රෙප් කොළ සහ - රෙප් රතු කො‍ටු වගේ කාගෙද මන්දා කහ කො‍ටුවක් එක්ක රෙප් 100 ක්ද 150 ක්ද අඩු වෙලා වෝනින් එකක් දීලා තිබ්බා කියලා ටින් ටින් ලොක්කා. :lol::lol:

    yellowcard_small.gif
    My Fish Tank 12-19-2012
    10:21 PM
    අපිට ඉතින් ඔය එක්ස්පීරියන් තියේ හොඳේ...ඔය 60 දශකේ මේකට ආපු එකෙක්ටවත් මේවා නෑ.... :rofl: :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokak...?

    මම බෙනා;19024474 said:
    yellowcard_small.gif
    My Fish Tank 12-19-2012
    10:21 PM
    අපිට ඉතින් ඔය එක්ස්පීරියන් තියේ හොඳේ...ඔය 60 දශකේ මේකට ආපු එකෙක්ටවත් මේවා නෑ.... :rofl: :rofl:

    උඹේද එතකොට ටින් ටින් කැපුවේ? මට මතක මොකෙක් හරි ටින් ටින් එක්ක ගේම ඇදගෙන කුණු හරුපෙන් බැනලා කැපුවේ කියලා වෝනිනුත් ගණන් නොගෙන වැඩ කරන්න ගිහින්.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මම බෙනා;19024474 said:
    yellowcard_small.gif
    My Fish Tank 12-19-2012
    10:21 PM
    අපිට ඉතින් ඔය එක්ස්පීරියන් තියේ හොඳේ...ඔය 60 දශකේ මේකට ආපු එකෙක්ටවත් මේවා නෑ.... :rofl: :rofl:

    ado Rep dipu list eke thiyenne most recent 5 witharayine. uba meke screen shot gahala thiya gaththada?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹේද එතකොට ටින් ටින් කැපුවේ? මට මතක මොකෙක් හරි ටින් ටින් එක්ක ගේම ඇදගෙන කුණු හරුපෙන් බැනලා කැපුවේ කියලා වෝනිනුත් ගණන් නොගෙන වැඩ කරන්න ගිහින්.

    නෑ නෑ මගේ කැපුවේ නෑ බන්,
    මට warning එකක් දුන්නා.. :rofl:

    පස්සේ එයාට මම warning එකක් දුන්න,ඊට පස්සේ ok :rolleyes:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම බෙනා;19024279 said:
    මට..51යි
    :D:D:D:D:D:D:D
    Mage 3+++

    මම බෙනා;19024543 said:
    නෑ නෑ මගේ කැපුවේ නෑ බන්,
    මට warning එකක් දුන්නා.. :rofl:

    පස්සේ එයාට මම warning එකක් දුන්න,ඊට පස්සේ ok :rolleyes:

    kohomada ban thawa ekekta warning denne.:oo::oo::oo:

    මම බෙනා;19024549 said:

    රෙප් කැපුවේ නෑ බන්,
    මට warning එකක් දුන්නා.. :rofl:

    warning message වෙනම උඩින් පෙන්නනවා... :baffled::rofl:

    E Kothanada Ban.:oo::oo::oo:
    warning labanna api monawada karanna ona.
     
    • Like
    Reactions: Mal Baba

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    kohomada ban thawa ekekta warning denne.:oo::oo::oo:

    E Kothanada Ban.:oo::oo::oo:
    warning labanna api monawada karanna ona.

    ඒවා අපිට දෙන්ඩ බෑ මචන්,ඒවා දෙන්ඩ පුලුවන් moderators ලට විතරයි.. :)
    අපිට ඕනිනම් මේ වගේ warning දෙන්ඩ පුලුවන් :dull:

    උදා:-
    ලාවට කනපලනවා හරි...කට පුක පියන් හිටපන් :angry:
    (මැසේජ් එකක් හරහා or VM එකක් හරහා)
    මේ වගේ... :)

    ඔය මට warning එකක් දුන්නේ මාලුවෙක්ට කුනුහරපයක් කියලනේ... :rolleyes:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම බෙනා;19024543 said:
    නෑ නෑ මගේ කැපුවේ නෑ බන්,
    මට warning එකක් දුන්නා.. :rofl:

    පස්සේ එයාට මම warning එකක් දුන්න,ඊට පස්සේ ok :rolleyes:

    උඹ නෙමෙයි එහෙනම් කවුද මන්දා එකෙක් කිව්වා ඔය වගේම කහ කො‍ටුවක් දීලා රෙප් 100 ක් හෝ 150 ක් අඩු කරලා තිබ්බා කියලා. මට ඩයල් එක මතක නෑ බං. :lol::lol:
     
    • Like
    Reactions: Amila llll