ow ow GT aiyage thami wadima rep power eka aththe. + or - 100 ammo.experience eken wage kiyanne.
![]()
නෑ එක පාරක් මට මතක නෑ කවුද මන්දා කිව්වා. අර + රෙප් කොළ සහ - රෙප් රතු කොටු වගේ කාගෙද මන්දා කහ කොටුවක් එක්ක රෙප් 100 ක්ද 150 ක්ද අඩු වෙලා වෝනින් එකක් දීලා තිබ්බා කියලා ටින් ටින් ලොක්කා.










