වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    කටුවක් සෙට් වෙන්න වගේ යන්නේ. කර එකේ ඉස්සරහ පැත්තෙන් ඩග ඩග සද්දයක් එනවා. වැඩියෙන්ම කාපට් නැති පාරවල් වල යනකොට තමයි එන්නේ. ball joint ගිහින් වගේ. මේ දවස් ටිකේ garage එකට යන්න වෙලාවක් නැහැ. අඟහරුවාදා තමයි යන්න වෙන්නේ. හෙට අනිද්දා දිව්වොත් මගදී කඩාගෙන වැටෙයිද මචන්. මගේ කාර්මික දැනුම නිල්. garage බාස් මාව අන්දයිද? නැති ලෙඩ කියයිද දන්නේ නැහැ.
    transport_mechanic_auto_repair_mechanics_bill_bi.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප් මචන් ඹව්වා ගැන නම් දන්නේ නැ වැඩිය
    කොහොමත් බිඩ් කිරිල්ල නම් ඹහොම තමා මුලින් යන බිඩ් එකක් දාලා අන්තිම තත්පර ගානේ තමා වැඩේ වෙන්නේ ගන්න ඹනේ එකා කිය හරි දාලා ගන්නවා සමහර වෙලාවට අඩුවටත් හම්බෙන වෙලාවල් තියෙනවා ඉතින් නැත්තෙත් නැතුව නෙවෙයි

    එල අවුලක් නෑ.:)

    මුන් අමන බිඩ් දාන්නේ. අනේමංද උන්ට වටින හින්ද වෙන්න ඇති පට්ට ගනන් දීල ගන්නෙ.:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල අවුලක් නෑ.:)

    මුන් අමන බිඩ් දාන්නේ. අනේමංද උන්ට වටින හින්ද වෙන්න ඇති පට්ට ගනන් දීල ගන්නෙ.:dull:

    ඔව් බන් . . . මමත් ඉස්සර VGA කාඩ් වලට බිඩ් දැම්ම . . . අන්තිමට මට එපා උනා අරුන් අන්තිම විනාඩියේ දාන බිඩ් දැකලම. . . මේ ළඟදිත් MSI GTX780 ය කට බැල්ම දාගෙන හිටිය පාන්දර 4 වෙනකල්. . . අන්තිම විනාඩියේ $550 කට ගියා . . මන් Shutdown කරලා නිදා ගත්තා . . . අන්තිම විනාඩිය වෙනකලුත් Highest Bid එක තිබ්බේ $310 ක් බන් . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් . . . මමත් ඉස්සර VGA කාඩ් වලට බිඩ් දැම්ම . . . අන්තිමට මට එපා උනා අරුන් අන්තිම විනාඩියේ දාන බිඩ් දැකලම. . . මේ ළඟදිත් MSI GTX780 ය කට බැල්ම දාගෙන හිටිය පාන්දර 4 වෙනකල්. . . අන්තිම විනාඩියේ $550 කට ගියා . . මන් Shutdown කරලා නිදා ගත්තා . . . අන්තිම විනාඩිය වෙනකලුත් Highest Bid එක තිබ්බේ $310 ක් බන් . .

    කියල වැඩක් නෑ. ඉස්සර එකක් ඩොලර් 70 ගානකට තිබිල අන්තිම තත්පර 2දි එකෙක් 140ක් දාල ගත්ත. ඌව කාලත් මදි.:growl::growl:

    අද දෙකම ගියෙ 140 විතර තිබිල 275, 250. අනේමංද මුන්.:dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිංහලුනේ...:cool:

    ඔන්න මාත් ඕෆ් ටොපික් යවනවා...:baffled:

    ලංකාවෙ ඉන්න අයගෙන් උදව්වක් ඕනේ..:yes:(පොල් මාමට කලින්ම කරදර කලා:P)

    හොඳ තත්වගේ ඇනලොග් ඔසිලස්කෝප් එකක් හෝ දෙකක් ඕනවෙලා තියනවා..:yes:

    DSC_0077.jpg

    පාවිච්චි කරපුවනම් වඩා හොඳයි.(මොකද මෙහෙ බොරු ගනන්වලට විකුණන්නෙ අලුතෙන් තියන ඒව)

    අපේ අයියට කියල ඔස්ට්‍රලියාවෙන් දෙකක් ගෙන්නගන්න ෆුල් ට්‍රයියි එකක් දීලා අද දෙවෙනි පාරටත් වැඩේ කෙලවුනා.:(

    මුලින්ම එක ඩොලර් 100කට(ඔස්ට්‍රේලියන් ඩොලර්:yes:) බිඩ් කරල තියෙද්දි අන්තිම තත්පර 2දි එකෙක් 140කට බිඩ් කරල ගත්ත.

    අද ඔසිලස්කෝප් දෙකකටම දෙන්නම් ජම්බු කියල හිටිය. ඩොලර් 130ක් විතර තමා අන්තිම තත්පර 40 විතර එනකම් තිබ්බෙ දෙකේම. අන්තිම තත්පර 3 විතර වෙනකොට එකක් ඩොලර් 255ට ගියා අනික 275කට ගියා. නොවටිනා ගනන්.

    දැන් එකක් හොයාගන්න බැරුව අනාථ වී සිටිමි.:(:(:( ගෙන්නන කෙනෙක් විකුණන කෙනෙක් හරි දන්නවනම් කියන්ඩෝ....:)

    Bump
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    පොඩි කටුවක් තිබේ. බුක්ෆෙයා එකෙන් පොත් තොගයක් ගෙනත් කියවන නිසා කොටන්න කම්මැලි කමේ ඉන්නේ

    ඊයෙ කාර් එක සර්විස් කරන්න ස්ටැෆඩ් එකට ගියා. නිකමට බ්‍රේක් පෑඩ් චෙක් කරා ඉස්සරහ තව 2000ක් විතර සහ පිටිපස්සෙ තව 5000ක් විතර දුවන්න පුලුවන් කිවුවා. ඕන එකක් කියලා මාරු කරන්න කියල ගනන් ඇහුවා ඉස්සරහ බ්‍රේක් පෑඩ් දෙක 17000.00 යි පිටිපස්සේ 15000.00 කිවුවා කියහන්කෝ. ඒ පාර ඒක දාන්නෙ නැතුව ටෙක් මෝටර්ස් එකෙන් ඇහුවා ඉස්සරහා 14000.00 පිටිපස්සේ දෙක 8500.00යි.

    තව සමහර වෙලාවට එක ශටර් එකක් බීඩින් එකෙන් පිට පනිනවා ඒකට බීඩින් චැනල් එක දාන්න ඕන කිවුවා. ඒක 8000.00යි කිවුවා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආ කුකුලනේ වැඩ අධික සතියකින් පස්සේ එළකිරි ආවා :D

    උබ යන්තම් ඇවිත්. මන් ටිකක් දවස් ඉදන් මිසින් වෙනවා, එනවා, මිසින් වෙනවා. අද උදේ ඉදන් සම්පුර්ණ මිසින්. :sorry:හෙට ඉදන් දවස් 4ක් විබාගෙ බන්. මේ පාර නම් පාස් වෙන්නම ඕනා. පාඩම් වැඩත් කලා. අනේ මේ පාර ගොඩ පලයන්.:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබ යන්තම් ඇවිත්. මන් ටිකක් දවස් ඉදන් මිසින් වෙනවා, එනවා, මිසින් වෙනවා. අද උදේ ඉදන් සම්පුර්ණ මිසින්. :sorry:හෙට ඉදන් දවස් 4ක් විබාගෙ බන්. මේ පාර නම් පාස් වෙන්නම ඕනා. පාඩම් වැඩත් කලා. අනේ මේ පාර ගොඩ පලයන්.:(

    හොඳින් විභාගේ ලියපන්.. තෙරුවන් සරණයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ යන්තම් ඇවිත්. මන් ටිකක් දවස් ඉදන් මිසින් වෙනවා, එනවා, මිසින් වෙනවා. අද උදේ ඉදන් සම්පුර්ණ මිසින්. :sorry:හෙට ඉදන් දවස් 4ක් විබාගෙ බන්. මේ පාර නම් පාස් වෙන්නම ඕනා. පාඩම් වැඩත් කලා. අනේ මේ පාර ගොඩ පලයන්.:(

    හොදට විභාගේ ලියපං. අඩුම තරමේ මේ දවස්ටිකේවත් ඉන්ටනෙට් වලින් ඈත්වෙලා ඔය වැඩ ටික කර ගනිං
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    වෙනදා නැති ඩග ඩෝග සද්දයක් ඉස්සරහ පැත්තෙන් එන නිසා කාර් එකත් අරගෙන garage එකට ගියා කියහන්කෝ. . දැන් ඉතින් ඉස්සරහා රෝදේ එහෙම ගලවාගෙන ලෙඩේ හොයනවා. එතකොට දැක්කා link එක ඇද වෙලා තියෙනවා. පොඩ්ඩක් හොලවනකොට මෙන්න බොලේ නිකම්ම හෙලවෙනවා. ඉතින් ලින්ක් එක අරගෙන බැලුවා. අවුලක් නැහැ. ඇනයක් බුරුල්වෙලා. ඉතින් එකත් තද කරගෙන ටෙස්ට් රන් එකකුත් ගියා. අවුලක් නැහැ. පැය භාගයෙන් වැඩේ ගොඩ කියලා හිතාගෙන garage එකේ අලාබෙත් ගෙවල ගෙදර එන්න ආවා. මෙන්න ටික දුරක් එනකොට ආයෙත් ඩග ඩෝග එනවා. කලින් තරම්ම නැති උනත් හිතට හරි නැති නිසා ආයෙත් හරවාගෙන garage එකට ගියා. එතකොට ඔන්න ආයෙත් රෝදේ ගලවලා බැලුවා. ම්හු. ලෙඩක් නැහැ. ටිකක් පද්දල බලලා කියපි shocks ගිහින් කියලා. දැන් ඉතින් shocks දාපියකෝ. ඒ වෙලාවේ shocks හොයන්න යන්න කම්මැලි හිතුනා. වැස්ස නතරවෙලත් නැහැ. මම පස්සේ එන්නම් කියලා අවා. මචන්ලා මෙහෙම ටික දවසක් දුවන්නද? නැත්නම් ලොකු කට්ටක් කන්න වෙයිද මෙහෙම දුවලා. හැමදාම දුවනවා.ගෙදර ලස්සනට තියාගෙන ඉන්න එකක් නෙමෙයි.:shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි කටුවක් තිබේ. බුක්ෆෙයා එකෙන් පොත් තොගයක් ගෙනත් කියවන නිසා කොටන්න කම්මැලි කමේ ඉන්නේ

    ඊයෙ කාර් එක සර්විස් කරන්න ස්ටැෆඩ් එකට ගියා. නිකමට බ්‍රේක් පෑඩ් චෙක් කරා ඉස්සරහ තව 2000ක් විතර සහ පිටිපස්සෙ තව 5000ක් විතර දුවන්න පුලුවන් කිවුවා. ඕන එකක් කියලා මාරු කරන්න කියල ගනන් ඇහුවා ඉස්සරහ බ්‍රේක් පෑඩ් දෙක 17000.00 යි පිටිපස්සේ 15000.00 කිවුවා කියහන්කෝ. ඒ පාර ඒක දාන්නෙ නැතුව ටෙක් මෝටර්ස් එකෙන් ඇහුවා ඉස්සරහා 14000.00 පිටිපස්සේ දෙක 8500.00යි.

    තව සමහර වෙලාවට එක ශටර් එකක් බීඩින් එකෙන් පිට පනිනවා ඒකට බීඩින් චැනල් එක දාන්න ඕන කිවුවා. ඒක 8000.00යි කිවුවා.

    :shocked: :shocked: යකෝ ඕකේ බ්‍රේක් වල රත්තරං ගාලවත් එවනවද ඔච්චර ගණන්......?? :shocked:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වෙනදා නැති ඩග ඩෝග සද්දයක් ඉස්සරහ පැත්තෙන් එන නිසා කාර් එකත් අරගෙන garage එකට ගියා කියහන්කෝ. . දැන් ඉතින් ඉස්සරහා රෝදේ එහෙම ගලවාගෙන ලෙඩේ හොයනවා. එතකොට දැක්කා link එක ඇද වෙලා තියෙනවා. පොඩ්ඩක් හොලවනකොට මෙන්න බොලේ නිකම්ම හෙලවෙනවා. ඉතින් ලින්ක් එක අරගෙන බැලුවා. අවුලක් නැහැ. ඇනයක් බුරුල්වෙලා. ඉතින් එකත් තද කරගෙන ටෙස්ට් රන් එකකුත් ගියා. අවුලක් නැහැ. පැය භාගයෙන් වැඩේ ගොඩ කියලා හිතාගෙන garage එකේ අලාබෙත් ගෙවල ගෙදර එන්න ආවා. මෙන්න ටික දුරක් එනකොට ආයෙත් ඩග ඩෝග එනවා. කලින් තරම්ම නැති උනත් හිතට හරි නැති නිසා ආයෙත් හරවාගෙන garage එකට ගියා. එතකොට ඔන්න ආයෙත් රෝදේ ගලවලා බැලුවා. ම්හු. ලෙඩක් නැහැ. ටිකක් පද්දල බලලා කියපි shocks ගිහින් කියලා. දැන් ඉතින් shocks දාපියකෝ. ඒ වෙලාවේ shocks හොයන්න යන්න කම්මැලි හිතුනා. වැස්ස නතරවෙලත් නැහැ. මම පස්සේ එන්නම් කියලා අවා. මචන්ලා මෙහෙම ටික දවසක් දුවන්නද? නැත්නම් ලොකු කට්ටක් කන්න වෙයිද මෙහෙම දුවලා. හැමදාම දුවනවා.ගෙදර ලස්සනට තියාගෙන ඉන්න එකක් නෙමෙයි.:shocked::shocked::shocked:

    :(:( bump
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350

    :(
     
    මචං සද්දේ එන්න පුලුවන් එකම තැන ෂොක්ස් නෙවෙයිනේ. හොදට බල්නෙ නැතුව එකපාරම මාරු කරන්න එපා. කොයිල් ස්ප්‍රීන් එකේ බුශ් ගිහින්ද බලපං. තව සද්දේ එන පැත්තේ රෝදේ දෙපැත්තට හොලවලා බලපං සද්දෙ එනවද කියලා. තව වාහනේ පද්දලා බලපං.
    ඔහොම ටික දවසක් දිව්වට නම් අව්ලක් වෙන්නෙ නෑ. හැබැයි පුටේ ෂොක්ස් වල කේස් නම් හැන්ඩ්ලිං වලට බලපෑමක් ඇති කරනවා. ඒ නිාස ටිකක් වේගෙන් එලවනව නම් පරිස්සම් වෙන්න.
     
    Thank you wewa!
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කාලෙකින් ආවා මේ පැත්තේ.

    ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.
    :baffled::baffled::baffled::baffled:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කාලෙකින් ආවා මේ පැත්තේ.

    ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.
    :baffled::baffled::baffled::baffled:
    පැය 3.5න් :shocked::shocked:
     
    • Like
    Reactions: ~WickZ~

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලෙකින් ආවා මේ පැත්තේ.

    ඊ්යේ අනුරාධපුරේ ඉඳන් පැය 3.5කින් ආවා හොරණටම. පොර ටෝක් එකක් නෙමෙයි. අද දවස මම කල්පනා කරේ මම මොන වගේ බූරුවෙක්ද කියල.
    :baffled::baffled::baffled::baffled:

    යකෝ පැය 3 හමාරකින් ? මොකේද ආවේ..? උඹ තාම හතින් ඉන්නවද ? :baffled:
     
    Status
    Not open for further replies.