සම-හරක් ට සෑහෙන්න රිදෙයි . . .
KIA Optima GT 2016
It will be fitted with the Turbo Version of Hyundai Theta II Engine. A 2.0L,Turbo Charged, GDI,
4 Cylinder Engine capable of producing 245PS @ 6000 RPM and 353Nm @ 1350-4000 RPM.
A 6 Speed Automatic or 7 Speed Dual Clutch Automatic Transmission will be mated to the Engine.
It will be released with:
1. 18 Inch Alloys with 235/45 R18 Tires.
2. Electronically Controlled Suspensions.
3. Larger Brake Discs.
4. Refined, high-quality interior.
blaah blaah blaah . . .
GET READY TO SAY "Sayōnara" to Japanese Manufactures . . . .
![]()
![]()
![]()
![]()
බාල හාමිනේ ගමට ගිහිල්ලා..
පාලු කාමරේ අඳුර ඇවිල්ලා..
මේ වියෝගයේ කාරනා අසා..
මාලතී ලතා රෑ පිපෙන්නේ නෑ ..
ඔන්න ඔහොම සින්දු කෑල්ලක් කියාගෙන ඔන්න අපේ එකෙක් දැන් ගෙදර ගියා කොහේදෝ මුල්ලක රෙඩ් ලේබල් කොටයක් ඇති කියාගෙන..
දුන්නා නේද ගින්න........!!

මං ඉන්නෝ
උඹ හිටියට වැඩක් නෑ නේ.....
මොකෑ වුනේ.හාමිනේ තරහ වෙලාද
ගමේ ගිහින්..... නෑදෑ ගෙදරක දානෙකට උදව් වෙන්න..... 
මහේෂයෝ.. පුලුවන්නම් ග්රාෆ් එකක් ඇඳපන්කො පවර් පල්සස් ටයිම් එකත් එක්ක..![]()
ඉතින් අර අමුනලා තිබ්බ එකේ තියෙන්නේ . . . එ් තියෙන්නේ එන්ජිම වට දෙක හමාරකි යනකොට පල්සස් එන විදිය. . .එ්ක තමා දිගටම රිපීට් වෙන්නේ . . . කාලයත් එක්ක අැන්දත් ඔ්කම තමා එන්නේ . . එකම වෙනස තියෙන්නේ rpm ගාන වැඩිවෙනකොට පල්සස් අැතිවෙන සිඝ්රතාවය වැඩිවෙන එක . . වාහන වල නම් ඔය වගේ ගැටලු නෑ . . .
Crossplane Crank තියෙන V8 හැරුණම අනිත් හැම එකක්ම Even Firing Interval එන විදියට තමා එන්නේ . . . අන්න එ් වෙනස නිසා තමයි Ferrari 458 ( Flatplane Crank, V8) එකේ සද්දෙට වඩා Corvette, පරණ Mustang, TVR වල සද්දේ වෙනස් වෙන්නේ . . . හැබැයි අලුත් මස්ටෑන්ග් එකේ සද්දෙ Ferrari 458 එකේ වගේ . . . මොකද අලුත් මස්ටෑන්ග් එන්ජිම Flatplane එකක් . . . එ් හේතුව නිසා තමයි Ferrari Formula 1 V12 එන්ජිමක සද්දෙට සමාන සද්දයක් CBR250RR එකෙන් High RPM වලදි ගන්න පුලුවන් උනාට, Crossplane V8 Burble එක Crossplane V8 එකකින් හැර වෙන කිසිම එන්ජිමකින් ගන්නත් බැරි . . . එ් වගේම තමා . . . .
හුටා මේ කොහෙද මේ යන්නේ . . .Off Topic . . .
ඉතිරි ටික පසුවට . . .

මොකද නතර කලේ යකෝ...

(පොල් මාමට කලින්ම කරදර කලා
)

) බිඩ් කරල තියෙද්දි අන්තිම තත්පර 2දි එකෙක් 140කට බිඩ් කරල ගත්ත.

ගෙන්නන කෙනෙක් විකුණන කෙනෙක් හරි දන්නවනම් කියන්ඩෝ....
මේ විඩියො එක නම් මරු
The Power Of Dreams
Proud to be a kia Owner . . . 2 kia Products ! !

නැ බන් ඉස්සර වගේම අපි එනවා but ගන්න දෙයක් thread 1 නැ
කාව හරි අල්ලගෙන හිනා යන්නේ නැති විහිළු කරයි
නැත්නම් bus 1 ක් අල්ලගෙන ගොන් ආතල් දෙනවා .
පුද්ගලික කථා හරියට ,
ඉතින් අපිට වැඩක් නැ බන් .
බම්ප් මචන් ඹව්වා ගැන නම් දන්නේ නැ වැඩියසිංහලුනේ...
ඔන්න මාත් ඕෆ් ටොපික් යවනවා...
ලංකාවෙ ඉන්න අයගෙන් උදව්වක් ඕනේ..(පොල් මාමට කලින්ම කරදර කලා
)
The Power Of Dreams
Proud to be a Honda Owner . . . 2 Honda Products ! !