ලොව පුරා රසවත් අතුරුපස වර්ග
අතුරුපස කන්න රටේ වෙනසක් නෑ. මේ ලිපියේ දැක්වෙන්නේ ලොව පුරා ඇති රසවත් අතුරුපස වර්ගයි.
01. Crème brûlée
ප්‍රංශයේ ජනප්‍රිය අතුරුපස වර්ගයකි. මෙහි ක්‍රීම් පිරුණු කස්ටඩ් මත දුඹුරු පැහැති කැරමල් ඇතුරුමක් තිබේ.
02. dadar gulung
ඉන්දුනීසියානු අතුරුපස වර්ගයක් වන dadar gulung හි dadar යනු පෑන් කේක් ද, gulung යනු රෝල් ද වේ. pandanus කොළ ඔතා ඒ තුළට පොල් පැණි පුරවා ඇත.
03. apple pie
මේවා whipped cream, vanilla ice cream හෝ cheddar චීස් සමඟ පිළිගැන්වේ.
04. baklava
තුර්කියේ ජනප්‍රිය අතුරුපස වර්ගයකි.
05. gelato
ඉතාලියානු අයිස් ක්‍රීම් වේ. මේවා සාමාන්‍ය අයිස් ක්‍රීම් වලට වඩා මෘදු වේ. ඉතාලියානු වීදි වල මේවා ඉතා ජනප්‍රිය වේ. මේ ගිලාටෝ raspberry, pistachio, rum හා chocolate වැනි විවිධ රසයන්ගෙන් ඇත.
06. Picarones
පේරු වල ඩෝනට් වේ. බතල, squash , පිටි, යීස්ට්, සීනි හා අසමෝදගම් මිශ්‍රණයක් ගැඹුරු තෙලේ බැද ගැනීමෙන් සාදාගනු ලබයි.
07. mochi
ජපානයේ අතුරුපස වර්ගයකි. විශේෂයෙන්ම ජපානයේ අළුත් අවුරුදු සමයේ සාදනු ලබයි. මේවා අයිස් ක්‍රීම් තට්ටුවකින් ආවරණය කර ඇත.
08. banoffee pie
එංගලන්තයේ ජනප්‍රියතම අතුරුපස වර්ගයයි. කෙසෙල්, ක්‍රීම්, ටොෆී හා සමහරක් අවස්ථා වලදී චොකොලට් හෝ කෝපි වලින්ද සාදනු ලබයි.
09. Brigadeiros
බ්‍රසීලියානු අතුරුපස වර්ගයකි. truffle වලට සමාන වේ. චොකොලට් පව්ඩර්, උකු කිරි හා බටර් වලින් සාදා ගනු ලබයි.
10. Dragon beard candy
සීනි, මෝල්ටෝස් සිරප්, peanuts හා පොල් වලින් සාදාගනු ලබන චීන අතුරුපස වර්ගයකි.
11. Lamingtons
ඕස්ට්‍රේලියානු අතුරුපස වර්ගයකි.
12. Skyr
අයිස්ලන්තයේ සෑහෙන ඉතිහාසයක් හිමි මේ අතුරුපස වර්ගය යෝගට් වැනිය. එය කිරි, සීනි හා පළතුරු යොදා සිසිල් කර පිළිගන්වනු ලබයි.
13. Princess cake හෝ prinsesstårta in Swedish
ස්වීඩනයේ ලේයර් කේක් වර්ගයකි.
14. Schwarzwälder Kirschtorte හෝ Black Forest cherry torte
මෙය ජර්මනියේ සාදනු ලබන අතුරුපස වර්ගයකි. ක්‍රීම්, චොකොලට්, චෙරි හා kirsch (ජර්මනියේ පළතුරක්) වලින් සාදාගනු ලබයි.
15. Sachertorte
1832 දී Austrian Franz Sacher විසින් හඳුන්වාදුන් මේ අතුරුපස මඳක් ඝන පැණි රසැති චොකොලට් කේක් වර්ගයකි. මෙය සාදන ආකාරය අදටද දන්නේ වියානා Hotel Sacher හි කේක් සූපවේදීන් පමණි.