ජංගි_වලට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
https://www.facebook.com/Kellange-Jangi-walata-hukamu-701636296637705

මේ වෙනකොට මේ පිටුවට අදාලව 1,096 දෙනෙක් මානසික අසහනෙන් පෙළෙනවා. මේක රිපෝර්ට් කරපල්ලා.

තව කට්ටියක් හොර ෆේස් බුක් එකවුන්ට් හදල තමන්ගේ නිරුවත කෙල්ලොන්ට පෙන්නන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. මුන්ට පුදුම අසහනයක් නේ තියෙන්නේ.

මෙහෙවූ දේවල් වෙන එකේ මේ රටේ පොඩි ළමයි දුෂණය වෙන එක අහන්නත් දෙයක් ද.

මමනම් කියන්නේ රටේ රජයක් විදිහට මිනිස්සු ගැන මිට වැඩ හොයල බලනවානම් ඕනයි.
ගණිකා වෘත්තිය නීති ගත කරනවානම් මේ වගේ අසහනය 70 % විතර අඩු කරන්න පුළුවන්.
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඔයාගෙ පෙලක් ත්‍රෙඩ් බැලුවාම මට හිතුනා ඔයාටත් අසහනේ කියලා...
    හරිම මාන්ජලිකයි මේ ලෝකෙ
    link is not working
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    ඔයාගෙ පෙලක් ත්‍රෙඩ් බැලුවාම මට හිතුනා ඔයාටත් අසහනේ කියලා...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :lol::lol::lol:
    Mallita Kiyanna... Oka Thiyena Eka Danne Nahelu, Piliganneth Nahalu Thamanta Mehema Thiyenava Kiyala.. :yes::yes:

    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම..අනික ඉතින් අසහනේ තියෙන එකෙක්ම එපැයි ඔය page එක හොයා ගන්නත්..අසහනේ නැති උන් ඕව search කරන්නේ නැනේ..ඔය anti bbs search කරද්දී ආපු search result වෙන්ට ඇති නේ???
    :rofl::rofl::rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔයාගෙ පෙලක් ත්‍රෙඩ් බැලුවාම මට හිතුනා ඔයාටත් අසහනේ කියලා...