porn වලට අපි බයයි

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn:."

    රෙන කොට වැටිච්ච වල පරයා ..!! තෝ මොනවා දැනගෙනද බල්ලෝ කතා කරන්නේ :angry::angry::angry::angry:

    BDSM වර්ගයේ porn බලාගන්න වරෙන් රෑට අම්මවත් එක්කගෙන

    :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැල වලට ඇබ්බැහි (උපරිමයට) වෙච්චි උන් කාන්තාවෝ දුෂණය කර කර යන්නේ නැහැ. වැලක් බලන් අතේ ගහන ඉන්නවා. එහෙන් මෙහෙන් ටිකක් බලන උන්ට තමයි බාගෙට අසහනේ හැදිලා දුෂණ කරන්නේ. වල බලන එකෙන් වෙන්නේ කාන්තාවක් එක්ක ලිංගික එකතුවීමට තියන කැමැත්ත අඩු වෙන එක.

    :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."
    ගොන් කතා කියන්න එපා පොන්නයෝ :angry::angry:
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."
    ගොන් කතා කියන්න එපා පොන්නයෝ :angry::angry:
    [/QUOTE
    ]
    naa bn kiyanna onne une issarahata mun mehemath kiyai kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    හොඳ නැද්ද මචන් ලංකාව වගේ රටක ගණිකා වෘත්තීය නීතිගත කළා නම් සීමාවක් සමග? එතකොට ඔය අසහන කාරයෝ ඕවට යයි නේ සල්ලි දීලා. රජ කාලෙත් තිබ්බ එකේ ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ඉතින් සීමාවක් වෙන්න ඕනේ. මොකද ඕකට අසරණ/අහිංසක ගෑනු ඔක්කොම රිංගන්න ගත්තොත් එතනත් අවුලක්.

    හොඳයි බං එහෙම වුනොත් ඉස්සල්ලම job එක පටන්ගන්නේ දැනටම හැංගිලා sale වෙන ලංකාවේ ඉන්න නිළි බඩු ටික. එතකොට වුන් porn නිළියන් වෙයි. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    porn හැමදාම අපේ සංස්කෘතියෙ තිබ්බ ඒවා නෙවෙයිද? පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn. අපේ ජාතක පොත අරන් කියවන්න. අසනග ජාතකය, නලිනී ජාතකය porn රබ නෙමෙයිද?

    තොගේ මොලේ තියෙන්නෙ පුකේද ?
    නැත්තම් තොට මොංගල් ද ?

    අනික තෝ BDSM බලනවද...
    ඒව තියෙන්නෙ පෝර්න් බලල බලල මොලේ කුරුවල් කරගත්ත මොංගල් හු@තලට බලන්න..
    තෝත් ඒ වගේ එකෙක් ද දන්නෙ නෑ

    කියල තියන අනිත් කතා ටික හරි..
    අටේ පන්තියෙ ප්‍රජනනය පාඩම කරන්න යනකොට ටීචර් ල අබරිලා..
    ළමයින්ට කියවගන්න කියල හැමනි හැමනි ඉන්නකන් කොහොමත් ලංකාවට හරියන්නෙ නෑ..

    ඉස්සරහට අපේ පරම්පරාවල එවුන් ආපුවාම නම් ඕව වෙනස් වෙයි..
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :lol::lol: මේක ලියපු එකා තමන් දන්නේ නැති දේවල් ගැන පොර ටෝක්ස් දෙනවා මදිවට ඒවා බවුද්ද සංකල්ප උඩින් යවන්නත් හදනවා ෂේප් එකේ . අපාය vs BDSM :lol::lol::lol:

    වෙන රටවල් වල පල්ලි වල report වෙන child abuse ලංකාවේ පන්සල් වලටත් generalize කරන්නත් ට්‍රය් කරලා. ( මේකෙන් කියන්නේ පන්සල් වල එහෙම දේවල් වලට අපි support කියල නෙමේ හොඳේ )

    අව්ලක් නෑ . හිතන්නේ විකල්ප විදිහටනේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."
    ගොන් කතා කියන්න එපා පොන්නයෝ :angry::angry:
    [/QUOTE
    ]
    naa bn kiyanna onne une issarahata mun mehemath kiyai kiyala
    ඉස්සර හුයන්නක් වැඩක් නෑ
    උබේ කතාව නම් ගොඩක් දුරට හරි
    එත් බුදාගම BDSM වලට ඇති සම්බන්ද කරන්න ගිය වැඩේ නම් පොන්න වැඩක්
    එච්චරයි !!
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    හොඳ නැද්ද මචන් ලංකාව වගේ රටක ගණිකා වෘත්තීය නීතිගත කළා නම් සීමාවක් සමග? එතකොට ඔය අසහන කාරයෝ ඕවට යයි නේ සල්ලි දීලා. රජ කාලෙත් තිබ්බ එකේ ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ඉතින් සීමාවක් වෙන්න ඕනේ. මොකද ඕකට අසරණ/අහිංසක ගෑනු ඔක්කොම රිංගන්න ගත්තොත් එතනත් අවුලක්.

    උබ කැමතිද උබේ නංගි අක්කා අම්මා හරි ඔය රස්සාව කරනවා නම් ???? උබ කැමතිද එහෙම කෙනෙක් එක්ක කසාද බදින්න ??? නිකන් එක එකාගේ අසහනේ නැති කරන්න මිනිස්සුගේ ආත්මය විකුනන්න ඕනේ කියලද උබ කියන්නේ ??... ගොන් කතා කියන්න එපා යකෝ..... උබේ කවුරුත් ඒ රස්සාව නොකර ඉදි ...එත් ඒ හැමෝම කාගේ හරි සහෝදරියක් නැත්තම් අම්මා කෙනෙක් ...... නොදකින් උබ වගේ උන්.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කැමතිද උබේ නංගි අක්කා අම්මා හරි ඔය රස්සාව කරනවා නම් ???? උබ කැමතිද එහෙම කෙනෙක් එක්ක කසාද බදින්න ??? නිකන් එක එකාගේ අසහනේ නැති කරන්න මිනිස්සුගේ ආත්මය විකුනන්න ඕනේ කියලද උබ කියන්නේ ??... ගොන් කතා කියන්න එපා යකෝ..... උබේ කවුරුත් ඒ රස්සාව නොකර ඉදි ...එත් ඒ හැමෝම කාගේ හරි සහෝදරියක් නැත්තම් අම්මා කෙනෙක් ...... නොදකින් උබ වගේ උන්.....

    පොල් කඩන එක, වැසිකිලි සුද්ද කරන එක, එවත් මේ රටේ නිතිගත රැකියා, ඒව වලටත් ඒව නිතිගත කරන්න ඔන කිව්ව උන්ගෙ අම්මලව, තාත්තලව, නංගිලව යැව්වද.! :dull:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    පොල් කඩන එක, වැසිකිලි සුද්ද කරන එක, එවත් මේ රටේ නිතිගත රැකියා, ඒව වලටත් ඒව නිතිගත කරන්න ඔන කිව්ව උන්ගෙ අම්මලව, තාත්තලව, නංගිලව යැව්වද.! :dull:

    ඔය ජොබ් කරන අයගේ ආත්ම ගරුත්වය නැති වෙනවද ඒ රස්සාවෙන් ????
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඇත්ත කතව තමයී porn වගෙ දෙයක් දරගන්න අපෙ සමජෙ මුහුකුර ගිහිල්ල නෑ…ගැනියෙකුගෙ නග්න කකුලක් දැකපු ගමන් එකිව බඩුව කරන ගොබ්බ සමජෙක අපි ඉන්නෙ
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."

    රෙන කොට වැටිච්ච වල පරයා ..!! තෝ මොනවා දැනගෙනද බල්ලෝ කතා කරන්නේ :angry::angry::angry::angry:

    BDSM වර්ගයේ porn බලාගන්න වරෙන් රෑට අම්මවත් එක්කගෙන

    ඔව් මචන්...
    එහෙනම් ඉස්සර ඇදුම් අදින්නෙ නැති කාලයක් තිබුනෙ,ඒවත් පොර්න් වෙන්න ඕනෙනෙ,ඒ නිසා අර වගෙ ආගමික දේවල් උදාහරණ විදියට ගන්නකොට පරිස්සමින් මචන්....

    මොකද ඒව එ කාලෙට අනුව සාමාන්ය දේවල්...දැන් සමාජය වෙනස්...

    ("මේ porn හැමදාම අපේ සංස්කෘතියෙ තිබ්බ ඒවා නෙවෙයිද"):no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."

    රෙන කොට වැටිච්ච වල පරයා ..!! තෝ මොනවා දැනගෙනද බල්ලෝ කතා කරන්නේ :angry::angry::angry::angry:

    BDSM වර්ගයේ porn බලාගන්න වරෙන් රෑට අම්මවත් එක්කගෙන

    ඒවා අහන්න ඕනෙ අම්බපාලිලාගෙනුයි සිරිමාවන්ගෙනුයි නේද මචං?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    ගෑනියෙක් වැරැඩ්දක් කරොට් කෙලින්ම ගෑනිට බයිනව, පිරිමියෙක් වැරැද්දක් කරොත් අම්මට බයිනව. ඇයි බන් ඒ.?? :confused:

    මට එපා වෙන්නේ එක අයිඩී එකකින් පෝස්ට් එකදාලා තව ෆේක් අයිඩී එකකින් එක සාධාරණිකරණය කරන එක බන්ස්:rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොල් කඩන එක, වැසිකිලි සුද්ද කරන එක, එවත් මේ රටේ නිතිගත රැකියා, ඒව වලටත් ඒව නිතිගත කරන්න ඔන කිව්ව උන්ගෙ අම්මලව, තාත්තලව, නංගිලව යැව්වද.! :dull:

    ලොල්:lol:
     
    Jun 25, 2014
    63
    8
    0
    ලංකාවෙ කව්ද බන් පිලිවෙලකට වැඩක් කලේ...ඕක ලීගල් කරපු ගමන් සිංහල පවුල් වල ඉන්නෙ ගෑනු,කෙල්ලො ඔක්කොම ඕවට රිංගගනි...දැනටමත් ඉරිද පත්තරේ ස්පා ඇඩ් වලින් පිරිල ඉතිරිල..මේවට යන්නෙ ගම්වල සිංහල කෙල්ලො..පඩිය 50000 යි කොමිස් 80000 කියල දානව...මේවත් කෙලවර වෙන්නෙ ගණිකාවක් වෙලා...දැනුත් ගමේ කෙල්ලො දාස් ගානක් ගෙවල්වලට හොරෙන් ස්පාවල වැඩලු..මේවට හොද පිලිගැනීම ලැබුනු ගමන් මෙකට සිංහල කෙල්ලො පොරකකා එන්නෙ...ඉගෙන ගන්න ඕන් නෑ,,,මේවගේ දොස්තරල ඉන්ජිනියර් වලට වඩා ඉන්කම් වැඩිලු...

    රටක් ජාතිය ආගම කියන ඒව,තාත්ත අම්ම දුව පුතා කියන පවුල්පසුබිමක් තව දුරටත් අවශ්ය නැත්නම් අවුලක් නෑ..ඕන දෙයක් කරල හම්බ කරගන්න පුලුවන්..ඕන වෙලාවක ඕන ගෑනියෙක් මිනිහෙක් එක්ක යන්නපුලුවන්,,මාරු කරගන්න පුලුවන්..

    නීතිය පොදුවේ කාටත් තියෙන.අන්තවාදි තර්ජන නැති රටකට නම් ලොකු අවුලක් නැති වෙන්න පුලුවන්

    මොනව උනත් සිංහල සමාජයෙ වටිනාකම්,ස්ථාවර බව,අධ්යාපනය,රැකියා සංයුතිය වේගයෙන් කඩා වැටෙනව..ඒ වෙනුවට දූශන අපචාර අධ්යාපනය කඩාකප්පල් කර ගැනීම..ලිංගිකත්වට සම්න්බන්ධ රැකියාවලය යොමුවීම..මත්ද්‍රය භාවිතය,ඩිවෝස් වැඩිවීම රොකෙට් වගෙ ඉහල යනව,,රටේ මහජාතිය කඩා වැටෙනව..අනෙක් ජාතින් තමන්ගෙ ජාතිය ආගම රැකගෙන වැඩි දියුනු වෙලා ඉදිරියට එනව

    මෙහෙම යනකොට 2030 වගේ රටේ ඉහල තැන්,රටේ පාලනය භාරගන්නෙ වෙන්නෙ මුස්ලිම් දෙමල ප්‍රජාවට...ඒ මිනිස්සුන්ගෙ අනුකම්පාව මත තමයි ඉතුරුවෙන සිංහලෙයි කියන ටිකට එදාට ජීවත් වෙන්න වෙන්නෙ

    ඔහොම වෙන එක හොද නෑකියල කෙනෙකුට හිතෙනවනම් ඒ වැරැද්දට හේතුව අනෙක් ජාතින් ආගමිකයන් නෙවේ සිංහලයන්මයි
    :yes::yes::yes: