https://www.facebook.com/Kellange-Jangi-walata-hukamu-701636296637705
මේ වෙනකොට මේ පිටුවට අදාලව 1,096 දෙනෙක් මානසික අසහනෙන් පෙළෙනවා. මේක රිපෝර්ට් කරපල්ලා.
තව කට්ටියක් හොර ෆේස් බුක් එකවුන්ට් හදල තමන්ගේ නිරුවත කෙල්ලොන්ට පෙන්නන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. මුන්ට පුදුම අසහනයක් නේ තියෙන්නේ.
මෙහෙවූ දේවල් වෙන එකේ මේ රටේ පොඩි ළමයි දුෂණය වෙන එක අහන්නත් දෙයක් ද.
මමනම් කියන්නේ රටේ රජයක් විදිහට මිනිස්සු ගැන මිට වැඩ හොයල බලනවානම් ඕනයි. ගණිකා වෘත්තිය නීති ගත කරනවානම් මේ වගේ අසහනය 70 % විතර අඩු කරන්න පුළුවන්.

Last edited: