නිසාන් ලීෆ්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජපන් වාහන, බයික් ඇයි පාවිච්චි කරපආ එවන්නෙ ලන්කාවට? :sorry:

    එවන්නේ නෑ. රීකන්ඩිශන් ටැක්ස් බ්‍රෑන්ඩ් නිව් ඒවට වඩා අඩු නිසා අපේ සොන්නයෝ ගෙන්නනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19029450 said:
    නියමෙටම කියල තියෙනවා මචන්.. අනික ලංකාවේ කොහොමත් පෙට්‍රල් ඩීසල් වාහන විකුනන්න ආයේ මාකට් හදන්න දෙයක් නෑ. ආතල් එකට ගන්න එකෙක් හෝ මෙලෝ මගුලක් නොදැන මුලින්ම අලුතින්ම වාහන ගන්න එකෙක් හැර මේ කිලෝ මීටර් 100ක් වත් යන්න බැරි ඉලෙක්ට්‍රික් ලහුටු මෙලෝ යකෙක් අදටත් ගන්නේ නෑ

    ලොකුම විහිලුව තමයි මචං සමහරු හිතනවා පැට්‍රල් ඩීසල් වාහනවලට, උඹ සහ මේ මතය පල කරන හැමෝම මාකට් එකක් හදන්න මේ කතා කියනවා කියලා හිතන එක. ඒක හරියට පාං කන්න එපා බත් කාපං කිව්වම, මෙන්න මූ හාල්වලට මාකට් එකක් හදන්න යනවා කියනවා වගේ දෙයක් තමයි. :lol::lol::lol:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    රත්තරං;19029857 said:
    එවන්නේ නෑ. රීකන්ඩිශන් ටැක්ස් බ්‍රෑන්ඩ් නිව් ඒවට වඩා අඩු නිසා අපේ සොන්නයෝ ගෙන්නනවා
    එතකොට ලන්කාවෙ වාහන සේල් වල විකුනන්න තීන හැම වාහනයක්ම ජපානෙ පාවිත්චි කරපුවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොකුම විහිලුව තමයි මචං සමහරු හිතනවා පැට්‍රල් ඩීසල් වාහනවලට, උඹ සහ මේ මතය පල කරන හැමෝම මාකට් එකක් හදන්න මේ කතා කියනවා කියලා හිතන එක. ඒක හරියට පාං කන්න එපා බත් කාපං කිව්වම, මෙන්න මූ හාල්වලට මාකට් එකක් හදන්න යනවා කියනවා වගේ දෙයක් තමයි. :lol::lol::lol:

    ඒක හරියට පාං කන්න එපා බත් කාපං කිව්වම, මෙන්න මූ හාල්වලට මාකට් එකක් හදන්න යනවා කියනවා වගේ දෙයක් = වෙන දෙන්න උදාහරනයක් නෑ මචන්...

    අනික අපි නොදන්න එලකිරියෙන් හදන මාකට් එක බන්.. නැද්ද:lol::lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම වනාහි,
    Nissan Leaf දැනට 4මාසයකට පමන ඉහත සිට භාවිතවේ යෙදෙමි... :D
    කියන්න කිසිම වරදක් නොමැත..Japan සාමන්‍ය වාහන වලින් හොදම කිව හැකි ඔප්පන් ඇත..දිනයේ ගමන් කටයුතු සදහා හොදටම ප්‍රමානවත් ය.. :yes:
    pick-up ගැන නම් කියලාම වැඩක් නැත.. ඉතාම් සුපිරි වේ..
    තවද කලාතුරකින් වැටෙන දුර ගමන් සදහා වෙනම වාහනයක් ඇත..
    මෙය විකුනා ඊලගටද මම ගනිමට බලපොරොත්තු වන්නේ Nissan Leaf වේ...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් කියන්නේ කාට උනත් ඉලෙක්ට්‍රික් වාහන හයිබ්‍රිඩ් වාහන ගැන හොඳට ශිල්පය ඉගෙන ගෙන එක විවේචනය කරාට කමක් නැහැ.

    අපේ ගෙවල් ළඟ ඉස්සර වයසක අන්කල් කෙනෙක් හිටිය. පොර ඉස්සර ඉඳලම හෙන ෆොටෝ ග්‍රෆර් . හැබැයි ඉතින් අර ෆිල්ම් රීල් දාල ගහන මැනුවල් ඒවා තමයි පොර පාවිච්චි කලේ. සිරාම වැඩ කාරයෙක්. ගින්දර වගේ පොරගේ ෆොටෝස් . හැබැයි පොර ඩිජිටල් කැමරාවලට බනිනවා. අලුත් තාක්ෂනය ඇවිල්ල ෆීල්ඩ් එක කනවා කියල. පොර කියන්නේ
    ඩිජිටල් වලින් ගහන ෆොටෝස් ලස්සන නැහැ ලු . මැනුවල් එවලු හොඳ. හිටපු ගමන් අපිත් එක්ක ඇර ගන්නත් එනවා. පොරව බයිට් කරන්න ලේසිම ක්‍රමේ තමයි ඔය කැමරා කේස් එක ඇදාල ගන්න එක. හැබැයි පොර ජිවිත කාලයටම ඩිජිටල් කැමරාවක් අල්ලලාවත් නැහැ. අඩුම තරමේ ඔපරේට් කරන්නවත් දන්නේ නැහැ. ඒ කිසි දෙයක් දන්නේ නැතුව සම්ප්‍රදයේම එල්ලිලා ඉන්න ගමන් නවීන තාක්ෂනය දෝෂ දර්ශනයට ලක් කරනවා.

    මම කියන්නේ සම්ප්‍රදායෙන් ඔබ්බට ඇවිල්ල නවීන තාක්ෂනය ඉගෙන ගෙන එය විවේචනය කලට කමක් නැහැ කියන එකයි. අපි දෙයක් නොදැන විවේචනය කරන්න නරකයි.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හපොයි දෙයියනේ..:rofl::rofl:

    තව එකක් එකතු කලොත් හොඳයි. දෙදාස් ගනන්වල මුල් කාලෙ ආපු වාහන රිපෙයාර් එකකට ඕනකරන දැනුමත් උපකරණත් හරියකට නැති රටක අපි ඉන්නව කියන එක.:yes:

    අනික සර්විස් ඩීලර්ල දන්න ලබ්බක් නෑ කියන එක.:dull:

    අමාරුවෙන් වාහනයක් ගන්න කෙනෙක්ට විතරක් ගන්න එපා කියන්න.:dull: නැත්නම් අනිත් අය මෙතන මරාගන්නවා...:dull:

    :lol: අපේ සමහර මිනිස්සු දෙයක් තේරුම් ගන්න හොම්බ ඇනෙනකන්ම ඉන්නවා. :eek: ඊට කලින් ඒ දේ පැහැදිලි කරන්න යන උන්ට නොසෑහෙන්න බනිනවා. :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෙසටම කියල තියෙනවා. REP දෙන්න බැහැලු බන්. :(

    මම නම් හිතන්නේ අපේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වෙනවා යමක් හිතල මතල තේරුම් ගන්න පුළුවන් කට්ටියක් බිහිකරන්න. පොඩ්ඩක් බලපන් ඔය ෆෙන්ෂුයි අරෂුයි මගුල් වලට කොච්චර අදෙනවද කියල. මේකත් ඒ වගේම තමයි. කොච්චර සත්‍ය ඇස් පනා පිටම තිබ්බත් තේරුම් ගන්න බැහැනේ. :eek:

    ඊලග එක තමයි මුදල් කළමනාකරණය 5 වසරේ ඉදන් වත් දාන්න ඕනේ. හැම මොඩයම ගණන් හදන්නේ එදිනෙදා වියදම විතරයි. Depreciation එක එකතු කරන්නේ නැහැ වියදමට. Risk calculation / management කියල දෙයක් අහල වත් නැහැ. අන්තිමට හැමදාම ණය කාරයෙක් වෙනවා. මොකද ඊලග වාහනේ ගන්නකොට අපහු ණයක් ගන්න එපාය. :nerd:

    අනේ මන්ද බන්.. :frown:

    අපේ දැන් තියන අධ්‍යාපන රටාවෙන් ගොඩක් දුරට බිහි වෙන්නේ යමක් හිතන්න බැරි අච්චුවට වැඩකරන උන් බං. හිතලා තේරැම් ගන්නවා කියන එක උන්ට මහා අමුතු දෙයක්. වැඩිය ඕනෙ නෑ 70,80 කාලයේ මිනිස්සු හිතල ලියපු සිංදුවක වචන ටිකවත් දැන් ඉන්ට උන්ට හිතන්න පුලුවන්ද බං. ඉතිං මුං කොහොමද වියදම් කළමණාකරණය ගැන හිතන්නේ. හම්බුකරනවා, නයවෙලා කනවා, ජීවත් වෙනවා, පඩි මදි කියලා අඩනවා රටටම බනිනවා. ඕන්න ඕවා තමයි බහුතරයක් කරන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිසාන් ලිෆ් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට දෙවැනි වහනයක් ලෙස පාවිච්චි කරන්න සුදුසුයි.

    2weni wahanayak ganna kalin 1weni wahanayak ganna lankawe minissunta salli thiyenna epai :confused:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නිසාන් ලිෆ් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට දෙවැනි වහනයක් ලෙස පාවිච්චි කරන්න සුදුසුයි.

    මචන් යාන්ත්‍රික වාහන වල සබ්ජෙක්ට් එක විතරක් දැනගත්තට මදි . අලුත් තාක්ෂනය ගැනත් ඉගන ගනින්. නිකන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව.නැත්නම් අර ගැරිජ් එකේ බාස් වගේ වෙයි. ගැරිජ් බාස් ල හයිබ්‍රිඩ්,ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති නැහැ. මොකද උන්ට තාක්ෂනය ගැන අවබෝධයක් නැති නිසා කෙලින්ම හයිබ්‍රිඩ් වාහනවලට මල ජරාව කියලා බනිනවා.

    Amsterdam Theory:shocked::shocked::shocked::shocked::shocked:

    මමනම් කියන්නේ කාට උනත් ඉලෙක්ට්‍රික් වාහන හයිබ්‍රිඩ් වාහන ගැන හොඳට ශිල්පය ඉගෙන ගෙන එක විවේචනය කරාට කමක් නැහැ.

    අපේ ගෙවල් ළඟ ඉස්සර වයසක අන්කල් කෙනෙක් හිටිය. පොර ඉස්සර ඉඳලම හෙන ෆොටෝ ග්‍රෆර් . හැබැයි ඉතින් අර ෆිල්ම් රීල් දාල ගහන මැනුවල් ඒවා තමයි පොර පාවිච්චි කලේ. සිරාම වැඩ කාරයෙක්. ගින්දර වගේ පොරගේ ෆොටෝස් . හැබැයි පොර ඩිජිටල් කැමරාවලට බනිනවා. අලුත් තාක්ෂනය ඇවිල්ල ෆීල්ඩ් එක කනවා කියල. පොර කියන්නේ
    ඩිජිටල් වලින් ගහන ෆොටෝස් ලස්සන නැහැ ලු . මැනුවල් එවලු හොඳ. හිටපු ගමන් අපිත් එක්ක ඇර ගන්නත් එනවා. පොරව බයිට් කරන්න ලේසිම ක්‍රමේ තමයි ඔය කැමරා කේස් එක ඇදාල ගන්න එක. හැබැයි පොර ජිවිත කාලයටම ඩිජිටල් කැමරාවක් අල්ලලාවත් නැහැ. අඩුම තරමේ ඔපරේට් කරන්නවත් දන්නේ නැහැ. ඒ කිසි දෙයක් දන්නේ නැතුව සම්ප්‍රදයේම එල්ලිලා ඉන්න ගමන් නවීන තාක්ෂනය දෝෂ දර්ශනයට ලක් කරනවා.

    මම කියන්නේ සම්ප්‍රදායෙන් ඔබ්බට ඇවිල්ල නවීන තාක්ෂනය ඉගෙන ගෙන එය විවේචනය කලට කමක් නැහැ කියන එකයි. අපි දෙයක් නොදැන විවේචනය කරන්න නරකයි.

    Aththak Naththema Ne.:):):):yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් යාන්ත්‍රික වාහන වල සබ්ජෙක්ට් එක විතරක් දැනගත්තට මදි . අලුත් තාක්ෂනය ගැනත් ඉගන ගනින්. නිකන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව.නැත්නම් අර ගැරිජ් එකේ බාස් වගේ වෙයි. ගැරිජ් බාස් ල හයිබ්‍රිඩ්,ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති නැහැ. මොකද උන්ට තාක්ෂනය ගැන අවබෝධයක් නැති නිසා කෙලින්ම හයිබ්‍රිඩ් වාහනවලට මල ජරාව කියලා බනිනවා.

    ඇත්ත කතාව මචන්. :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19029843 said:
    උබල දන්නවද ලංකාවේ සල්ලි තියෙන උන්ට පැලෙන්න සල්ලි සහ සල්ලි අමාරුවෙන් ගැටගහන මද්‍යම පාන්තිකයා සදාකල් හිරවෙලා ඉන්නේ ඇයි කියලා. ඒ මෙන්න මේවගේ හිතන එවුන් නිසා. ලංකාවේ ආර්තික ක්‍රමේ රිංගන්න හිල් ඕනෑ තරම් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපේ ශරීර ප්‍රමානෙට ගැලපෙන හිල් වලින් රිංගගන්න. පොඩි හිල් වලින් රිංගිවත් හිරවෙනවා රිංගුවේ නැත්නම් සදාකල්ම හිරවෙනවා. බහුතරයක් ආර්තික මත සම්බන්දව නිකාන් පුහු මනෝලෝක මංඥං උන් එක්ක ඔලුව තියෙන එකාට ලංකාවේ සල්ලි කියන්නේ නිකාන් ජිල්බෝල සෙල්ලමක් විතරයි

    කියන දේ තේරෙන හැදෙන එකා හැදියන්.. නැති එකා ඕනේ පුකක් කරගෙන නැතිවෙයල්ලා.. කොහොමත් එහෙම එවුනුත් ඉන්න එපැයි. මොකෝ මට වාසියක් නෑනේ. ඉන්ටනෙට් බිලයි ලයිට් බිලයි ලැප්ටොප් එකෙනුයි මට පාඩුවක් වෙනවා මිසක් කිව්ව කියල මට ලාභයක් නෑ. ලාභේ තියෙන උන්ට කියන දෙයින් වැඩක් නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ.

    එකක් කියන්නම්. කැමතිනම් පිලිගනින් නැත්නම් පොරටෝකක් කියපන්. ඉස්සෙල්ලම 11.75කට මගේම සල්ලි වලින් ටොයොටා සොලූනා 2001 මොඩල් එකේ එකක් ගෙනාවේ. එදා ඉදන් වාහන ගනනාවක් අරන් විකුනන්න ඇති. අද පදින වාහන වල සල්ලි සියල්ලක්ම සල්ලි වාහන වලින්ම හොයපුවා. ඕනේනම් ලක්ශ 10ක් වැඩිපුර අතින් දාන්න ඇති. ගේ ගත්ත සල්ලි වලින් ලොකු කොටසක් වාහන වල ලාභෙන්ම හොයපුවා. ඒවත් ඔය සමහර පඩි තුමන්ලට දිරවන්නේම නැති 141, ටීඩා, ලාන්සර් EX පර්මිට් කාර් වලින් හොයපුවා. දැන් කව්රුහරි අහනවනම් උබ කියපුවගෙන් මේකේ එකෙක්ට හෝ වැඩක් උනාද කියල. සරල උදාහරනයක් දෙන්නම්. අහපන් හන්කොකාගෙන්. අව්රුදු 18-20 කිරිකජු කොල්ලෙක් වෙලත් ඌ ලක්ශ ගානක් හොයාගත්තා මේ ක්‍රම වලින්ම. PM එකක් දාලා අහපල්ලා.

    කියන දේ තේරෙන හැදෙන එකා හැදියන්.. නැති එකා ඕනේ පුකක් කරගෙන නැතිවෙයල්ලා..:cool::cool:

    අනිවාර්යෙන් මචං උඹ කිව්දෙයක් වැරදිලා නැත. මාත් අත්දැකීමෙන් දන්නවා. මම මුලින්ම හම්බුකරපු සල්ලි වලින් ගත්තේ මරුටියක්. ඒ ලක්ෂ 6 කට‍. හැබැයි ඒක විකුනන්න පුලුවන් වුනේ ගත්තු ගානට වඩා අඩුවෙන්. ඊටපසසේ අතින් තව ගානක් දාලා ගත්තේ යූස් කරපු ඇල්ටො එකක්. ඒකටත් අත්වුන ඉරණම එමමයි. හැබැයි ජපන් කාර් ගත්තු දවසේ ඉදලා මම හම්බු කරන සල්ලි තව දුරටත් වාහන වලට යට කරේ නෑ. මම ටිකෙන් ටික ඒවා විකුණලා ඒ සල්ලි වලින්ම නැවත නැවත වෙන වාහන වලට ගියා. එකක් පැදලා, අඩුවට විකුණලා, තව සල්ලි ටිකක් දාලා අලුත් එකක් ගන්නවා කියන සිතුවිල්ල ලංකාවේ ඉන්න මධ්‍යම පාන්තික, ඉහල මද්ධ්‍යම පාන්තික කොල්ලංට තිබුනොත් උං ඉක්මනටම පහල මධ්‍යම පාන්තික සමාජයට ඇද වැටිලා, දුප්පත් කියන සමාජයට වුනත් වැටෙන්න බැරි නෑ.
    මේකේ මේ පොරටෝක් දෙන සමහර උන්, තත්තගේ අම්මගේ සල්ලි වලින් නෙට් බිල ගෙවාගෙන මෙතන කාලේ කනවා. තමන් ගේ කියලා හම්බු කරපු සල්ලි වලින් කලිසමක් ශර්ට් එකක් වත් ගත්තු නැති උන් තමයි බහුතරයක් පොර ටෝක් දෙන්නේ. අනිත් එව්න් දැනට මී උගුලට අහු වෙලා ඉන්න උන් හා මී උගුලේ දොර ලග ඉන්න උන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19029910 said:

    ඒක හරියට පාං කන්න එපා බත් කාපං කිව්වම, මෙන්න මූ හාල්වලට මාකට් එකක් හදන්න යනවා කියනවා වගේ දෙයක් = වෙන දෙන්න උදාහරනයක් නෑ මචන්...

    අනික අපි නොදන්න එලකිරියෙන් හදන මාකට් එක බන්.. නැද්ද:lol::lol::lol:

    :lol::lol::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Lankawe dan krame yanne wahana ganne economy paththa balala.. nathnam Maruti, alto, elite, wagon r ganne nane minissu... sapa pahasuwata wada balanne thel kirilla...e athin baluwama oya wage electric wahanayak gannawa kiyanne diwi nahaganna wage wadak....godak aya hithala balanne na ape ratata galapenawada kiyala...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;19029843 said:
    උබල දන්නවද ලංකාවේ සල්ලි තියෙන උන්ට පැලෙන්න සල්ලි සහ සල්ලි අමාරුවෙන් ගැටගහන මද්‍යම පාන්තිකයා සදාකල් හිරවෙලා ඉන්නේ ඇයි කියලා. ඒ මෙන්න මේවගේ හිතන එවුන් නිසා. ලංකාවේ ආර්තික ක්‍රමේ රිංගන්න හිල් ඕනෑ තරම් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපේ ශරීර ප්‍රමානෙට ගැලපෙන හිල් වලින් රිංගගන්න. පොඩි හිල් වලින් රිංගිවත් හිරවෙනවා රිංගුවේ නැත්නම් සදාකල්ම හිරවෙනවා. බහුතරයක් ආර්තික මත සම්බන්දව නිකාන් පුහු මනෝලෝක මංඥං උන් එක්ක ඔලුව තියෙන එකාට ලංකාවේ සල්ලි කියන්නේ නිකාන් ජිල්බෝල සෙල්ලමක් විතරයි

    කියන දේ තේරෙන හැදෙන එකා හැදියන්.. නැති එකා ඕනේ පුකක් කරගෙන නැතිවෙයල්ලා.. කොහොමත් එහෙම එවුනුත් ඉන්න එපැයි. මොකෝ මට වාසියක් නෑනේ. ඉන්ටනෙට් බිලයි ලයිට් බිලයි ලැප්ටොප් එකෙනුයි මට පාඩුවක් වෙනවා මිසක් කිව්ව කියල මට ලාභයක් නෑ. ලාභේ තියෙන උන්ට කියන දෙයින් වැඩක් නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ.

    එකක් කියන්නම්. කැමතිනම් පිලිගනින් නැත්නම් පොරටෝකක් කියපන්. ඉස්සෙල්ලම 11.75කට මගේම සල්ලි වලින් ටොයොටා සොලූනා 2001 මොඩල් එකේ එකක් ගෙනාවේ. එදා ඉදන් වාහන ගනනාවක් අරන් විකුනන්න ඇති. අද පදින වාහන වල සල්ලි සියල්ලක්ම සල්ලි වාහන වලින්ම හොයපුවා. ඕනේනම් ලක්ශ 10ක් වැඩිපුර අතින් දාන්න ඇති. ගේ ගත්ත සල්ලි වලින් ලොකු කොටසක් වාහන වල ලාභෙන්ම හොයපුවා. ඒවත් ඔය සමහර පඩි තුමන්ලට දිරවන්නේම නැති 141, ටීඩා, ලාන්සර් EX පර්මිට් කාර් වලින් හොයපුවා. දැන් කව්රුහරි අහනවනම් උබ කියපුවගෙන් මේකේ එකෙක්ට හෝ වැඩක් උනාද කියල. සරල උදාහරනයක් දෙන්නම්. අහපන් හන්කොකාගෙන්. අව්රුදු 18-20 කිරිකජු කොල්ලෙක් වෙලත් ඌ ලක්ශ ගානක් හොයාගත්තා මේ ක්‍රම වලින්ම. PM එකක් දාලා අහපල්ලා.

    කියන දේ තේරෙන හැදෙන එකා හැදියන්.. නැති එකා ඕනේ පුකක් කරගෙන නැතිවෙයල්ලා..:cool::cool:

    ela ela
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවාර්යෙන් මචං උඹ කිව්දෙයක් වැරදිලා නැත. මාත් අත්දැකීමෙන් දන්නවා. මම මුලින්ම හම්බුකරපු සල්ලි වලින් ගත්තේ මරුටියක්. ඒ ලක්ෂ 6 කට‍. හැබැයි ඒක විකුනන්න පුලුවන් වුනේ ගත්තු ගානට වඩා අඩුවෙන්. ඊටපසසේ අතින් තව ගානක් දාලා ගත්තේ යූස් කරපු ඇල්ටො එකක්. ඒකටත් අත්වුන ඉරණම එමමයි. හැබැයි ජපන් කාර් ගත්තු දවසේ ඉදලා මම හම්බු කරන සල්ලි තව දුරටත් වාහන වලට යට කරේ නෑ. මම ටිකෙන් ටික ඒවා විකුණලා ඒ සල්ලි වලින්ම නැවත නැවත වෙන වාහන වලට ගියා. එකක් පැදලා, අඩුවට විකුණලා, තව සල්ලි ටිකක් දාලා අලුත් එකක් ගන්නවා කියන සිතුවිල්ල ලංකාවේ ඉන්න මධ්‍යම පාන්තික, ඉහල මද්ධ්‍යම පාන්තික කොල්ලංට තිබුනොත් උං ඉක්මනටම පහල මධ්‍යම පාන්තික සමාජයට ඇද වැටිලා, දුප්පත් කියන සමාජයට වුනත් වැටෙන්න බැරි නෑ.
    මේකේ මේ පොරටෝක් දෙන සමහර උන්, තත්තගේ අම්මගේ සල්ලි වලින් නෙට් බිල ගෙවාගෙන මෙතන කාලේ කනවා. තමන් ගේ කියලා හම්බු කරපු සල්ලි වලින් කලිසමක් ශර්ට් එකක් වත් ගත්තු නැති උන් තමයි බහුතරයක් පොර ටෝක් දෙන්නේ. අනිත් එව්න් දැනට මී උගුලට අහු වෙලා ඉන්න උන් හා මී උගුලේ දොර ලග ඉන්න උන්.

    Sira kathawa.. lankawe wahana market eka yanne anik ratawalata wada wenas widiyata... use karapu japan wahanayak, maruti, alto thawa kalayak watinawa oya electric ewata wada... :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    giphy.gif
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kathaawa nam attha, buyin selling karana kenage diyunuwa gana nevei methana katha karanne. Pawichchiyata waahanayak ganna kena gana. Umba waanayak aran 50ka hari laabayak thiyan dunnoth eaka pawichchayatabganna ekaata paduwak neda. Umba hamba karapu laksha ganama ehenam anunta paadu karala gonaata andala hamba karapuwa. Owwa public ekea kiyanna epa bun.

    ai ban public eke kiyanna epa kiyanne,ewa kattiya danaganna hoda nadda
    lankawe vehicle market eke vikurthiya hariyata therum gaththa eka gema gahala goda yanawa
    oka hariyata therum ganna bari una eka hira wenawa

    salli thiyena ekekta,athal ekata wahana ganna ekekta,sadakal oba mage wage wahana ganna ekekta,wahane wikunaddi padu unata awulak naha wage hithana ayata mona magula gaththath kamak naha

    eth diyunuwena ekekta oluwen gemak gahala goda yanna kiyala dena ewun me samaje hari adui

    gonata andanna babbu nemene ban wahana ganne